ජීවිතයේ වැඩියෙන්ම ලජ්ජාවට පත්වුණු දවස

milindasenarath

Well-known member
  • Mar 23, 2007
    18,437
    2,241
    113
    Sri Lanka
    දඩබ්බරයා;16730905 said:

    මාත් කියන්නම් පොඩි සීන් එකක් .. අපි ඉස්සර වල බලන්න සෙට් වෙන යාළුවගේ ගෙදර කුරුත් නැ උගේ සීය විතරයි ඉන්නේ අම්මල වැඩට ගියහම ...උගේ සීයට ඇස් පෙන්නේ නැ. ඉතිං සීය ලග හිටියත් අපට අව්ලක් නැ අපි වල බලනවා සීයට ගනක් නැ.. දවසක් වල බල බල ඉද්දි සීයත් සුපුරුදු පරිදි පස්සට වෙලා පුටුවේ වාදී වෙලා බුලත් පයක් හප හපා හිටියා එකපාරටම සීයට ඇස් පෙනිලා බං ... එක පාරටම කිව්වනේ නෙදකින් මේ විලි ලජ්ජා නැති ගැනී අර මිනිහගේ මුත්‍රාශය කටේ දා ගෙන කියල... අපේ උන්ගේ නැගපුවත් බැහැල අපට පට්ට හිනා යකෝ ...:lol:

    :lol:
    siya wela balalama nedda ethakota
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    මම ඕලෙවල් ක්ලාස් යද්දි අන්තිමට තියෙන සෙමිනාර් එක ගනං 8.30ට යන්න තිබ්බ එක 8.50 වගේ උනා ටව්න් හෝල් එකේ හැම ඉස්කෝලෙම ළමයි පිරිල ඉන්නව දැන් මම ඇතුලට ගියා අයිනෙන් ඉදගන්න එකපාරටම සර් කාරය කෑගැහුවා ආ නම කියල ආවනේ මෙන්න මෙතන ඉඩ තියෙනව කියල බංකුව ඉස්සරහම එක මම දිහා දැන් 1500ක් විතර බලං ඉන්නව කෙල්ලො කොල්ලො ගිහිං අර බංකුවෙ වාඩි උනා විතරයි බංකුව පෙරලං තලගොයා පොලවෙගැහුව වගේ දඩාං ගාල බිම බෑග් එකේ තිබ්බ ඒව හතර අතෙ 😆😆😆😆😆😆😆😆😆😆😆😆😆 ඒක තමා නෝන්ඩිම දවස සේරම හිනා උනා
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,588
    6,167
    113
    මට මේ සිද්ධිය උනේ හර්නියා එක ඔපරේෂන් කරන්න ගිහිං. හිරිවටෙන්න ඉන්ජක්ෂන් එක ගහල මම දැංට්‍රොලිය‌ උඩ හාන්සිවෙලා ඉන්නවා. ටික වෙලාවකින් ඩොකා ආවා තරුණ ගෑණු ළමයි ටිකක් පිරිවරාගෙන. ඇවිත් මට කිව්ව කකුළ උස්සන්න කියලා. හිරිවැටිලා නිසා බැහැ කිව්වා. ආ ...... මෙයාව ඔපරේෂන් එකට ගන්න කියලා කිව්වා. ඇටෙන්ඩන් ඇවිත් ඇඳට මාව දැම්මා. කෙල්ලො ටික මගෙ වටේ හිටගෙන ඉන්නවා. ඩොකා කිව්වා පටන් ගන්න කියලා. එක කෙල්ලක් මම ඇඳගෙන හිටිය සරම පහලට දැම්මා. :angry:මම ටක් ගාලා මගේ අවයවේ අතින් වහ ගත්තා. :no:අප්පේ මෙයාට ලැජ්ජා හිතිලා.:lol: අපි ඔයිට වඩ දේවල් දැකලා තියෙනවා:lol::P කියලා කියපි. මට එදා තමා ලැජ්ජාව කියන්නෙ මොකද්ද කියලා අවබෝද උනේ.
    අපි ඔයිට වඩ දිග ඒවා දැකලා තියෙනවා , එහෙම නේද කිව්වේ :rolleyes:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    මට මේ සිද්ධිය උනේ හර්නියා එක ඔපරේෂන් කරන්න ගිහිං. හිරිවටෙන්න ඉන්ජක්ෂන් එක ගහල මම දැංට්‍රොලිය‌ උඩ හාන්සිවෙලා ඉන්නවා. ටික වෙලාවකින් ඩොකා ආවා තරුණ ගෑණු ළමයි ටිකක් පිරිවරාගෙන. ඇවිත් මට කිව්ව කකුළ උස්සන්න කියලා. හිරිවැටිලා නිසා බැහැ කිව්වා. ආ ...... මෙයාව ඔපරේෂන් එකට ගන්න කියලා කිව්වා. ඇටෙන්ඩන් ඇවිත් ඇඳට මාව දැම්මා. කෙල්ලො ටික මගෙ වටේ හිටගෙන ඉන්නවා. ඩොකා කිව්වා පටන් ගන්න කියලා. එක කෙල්ලක් මම ඇඳගෙන හිටිය සරම පහලට දැම්මා. :angry:මම ටක් ගාලා මගේ අවයවේ අතින් වහ ගත්තා. :no:අප්පේ මෙයාට ලැජ්ජා හිතිලා.:lol: අපි ඔයිට වඩ දේවල් දැකලා තියෙනවා:lol::P කියලා කියපි. මට එදා තමා ලැජ්ජාව කියන්නෙ මොකද්ද කියලා අවබෝද උනේ.
    :angry:
     
    • Haha
    Reactions: siri_ayya

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    ගිය සතියෙ උන එකක්. ටික දවසකට කලින් ලග තියෙන තැනකට නාන්න ගියා. එද්දි තෙත බොක්සර් එක පෙන්නෙ නැති බෑග් එකකකට දාලා කාර් එකේ පිටි පස්සෙ සීට් එක උඩින් තිබ්බා. හැබැයි ගන්න බැරි උනා. පහුවෙනිදා වයිෆ්ලාගෙ ගෙදර ගිහින් ලග තියෙන නෑදෑ ගෙදරකට ගියා. එහෙ ඉන්නෙ වයිෆ්ගෙ ලොකු නැන්දයි, මාමයි දුවල දෙන්නයි. එයාලත් ඉස්කෝලෙ එහෙම අවුට් උන අය. තව ගෙවල් ලග පොඩි අදුරන ලමයෙක් ඉන්නවා නිතර එන එයයි. කොහොම හරි මගදි කේක් එකකුයි, ෆ්‍රෙශ් මිල්ක් එකකුයි පොඩි ලමයට රිට්ස්බරි චොක්ලට් ෆින්ගර් පෙට්ටියකුයි අරන් ගියෙ. බඩු අරන් පස්සෙ සීට් එක උඩින් තිබ්බෙ. කොහොම හරි වයිෆ් තමා බඩු ගෙදරට ගෙනිච්චෙත්. ඊයෙ බලද්දි චොක්ලට් පෙට්ටිය තාමත් කාර් එකේ. මම හිතුවෙ ඒක වයිෆ්ට අමතක වෙන්න ඇති කියලා. අද එහෙ ලොකු නන්ගි වයිෆ්ට කතා කරල කිව්වලු අය්යගෙ ඇදුමක් මාරු වෙලා ඇවිත් තියෙනවා ආපු වෙලාවක අරන් යන්න කියලා. එතකොට තමා සීන් එක තේරුනෙ මගෙ තෙත ජොකා තෑග්ගකට දීලා කියල.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    අන්තිමේ කලිසම ගලවන් ඉන්න වුණා විනාඩි 10ක් විතර. ඒ මදිවට attendant ගෑනි කට කොනින් හිනා වෙනවා මම ලජ්ජාවෙන් ඉන්නවා දැකල.
    මං අවු 15 දී වගේ චු කරද්දී දැවිල්ල එන seen එකකට ඩොකෙක් හම්බෙන්න ගියා.. පොර කිව්ව අම්මට එළියෙන් ඉන්න කියල.. ඊටපස්සේ ටිකක් ලස්සන අක්කා කෙනෙක්ට කතා කරා.. මෙන්න මූ කිව්වනේ කලිසම ගලවන්න කියල.. මාත් ඉතින් ගැලෙව්වා.. ඊටපස්සේ මූ දැන් අත් දේකට gloves දෙකක් දාගෙන හම පස්සට ඇදල බලනව.. අර අක්කා ටෝර්ච් එක ගහනවා.. කරුමේ කියන්නෙ මං එදා ගෙදරින් එන්න කලින් toilet එකේ තේ පාරක් ගහල ආවේ.. එකෙන් පොල්කුඩු ටිකකුත් ඉතිරිවෙලා තිබ්බ කියහන්කො.. අර යකා කතුරට පුළුන් කෑල්ලක් අරන් එක සුද්ද කරලා දැම්ම.. ඊටපස්සේ අම්මට එන්න කියල කිව්ව පිරිසිදු කම මදි හොඳට හෝදලා වේලලා තියාගන්න කියල..🥲ඒ දවස්වල නම් විලි ලැජ්ජාවේ ඉන්න බැරි වෙන වැඩක් ඒක.. දැන් නම් ගලවන ඒක ගානක්වත් නෑ 😅

    තව seen එකක් උනා මේක නම් ලැජ්ජාව seen එකක් නෙවෙයි.. මගේ කකුලේ ඉකිලි ළඟ පොඩි operation එකක් කරලා සතියකට පාරක් බෙහෙත් දාන්න යන්න උනා.. හැමදාම වගේ බෙහෙත් දාන්න ඉන්නෙ තරුණ nurse කෙනෙක්.. මේ මං කියන දවසෙත් එහෙමයි.. හැබැයි එදා හිටිය nurse වෙන nurses ල වගේ දණහිස පැත්තේ ඉඳන් තුවාලෙට බෙහෙත් දානවා වෙනුවට බුරිය පැත්තේ ඉඳන් දැම්මේ.. දන්නවනේ ඉතින් එතකොට අත යන්නෙ මොකක් හරහාද කියල.. දැන් මේකි ඒක උඩ අත තියන් බෙහෙත්දානවා.. එකපාරටම ගැජට් ඒක hard වුණා කියහන්කො.. මන් අතින් අල්ලගන්න හැදුවත් too late.. Nurse අක්කා වෙන කල්පනවකද කොහෙද ඉඳලා තියෙන්නෙ.. Hard වුණ ඒක දැනුනට පස්සෙ එයා අනිත් nurse ල වගේ දණහිස පැත්තෙන් ඇවිත් බෙහෙත් දැම්ම :(
    ------ Post added on Aug 14, 2022 at 11:36 PM
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,588
    6,167
    113
    ගිය සතියෙ උන එකක්. ටික දවසකට කලින් ලග තියෙන තැනකට නාන්න ගියා. එද්දි තෙත බොක්සර් එක පෙන්නෙ නැති බෑග් එකකකට දාලා කාර් එකේ පිටි පස්සෙ සීට් එක උඩින් තිබ්බා. හැබැයි ගන්න බැරි උනා. පහුවෙනිදා වයිෆ්ලාගෙ ගෙදර ගිහින් ලග තියෙන නෑදෑ ගෙදරකට ගියා. එහෙ ඉන්නෙ වයිෆ්ගෙ ලොකු නැන්දයි, මාමයි දුවල දෙන්නයි. එයාලත් ඉස්කෝලෙ එහෙම අවුට් උන අය. තව ගෙවල් ලග පොඩි අදුරන ලමයෙක් ඉන්නවා නිතර එන එයයි. කොහොම හරි මගදි කේක් එකකුයි, ෆ්‍රෙශ් මිල්ක් එකකුයි පොඩි ලමයට රිට්ස්බරි චොක්ලට් ෆින්ගර් පෙට්ටියකුයි අරන් ගියෙ. බඩු අරන් පස්සෙ සීට් එක උඩින් තිබ්බෙ. කොහොම හරි වයිෆ් තමා බඩු ගෙදරට ගෙනිච්චෙත්. ඊයෙ බලද්දි චොක්ලට් පෙට්ටිය තාමත් කාර් එකේ. මම හිතුවෙ ඒක වයිෆ්ට අමතක වෙන්න ඇති කියලා. අද එහෙ ලොකු නන්ගි වයිෆ්ට කතා කරල කිව්වලු අය්යගෙ ඇදුමක් මාරු වෙලා ඇවිත් තියෙනවා ආපු වෙලාවක අරන් යන්න කියලා. එතකොට තමා සීන් එක තේරුනෙ මගෙ තෙත ජොකා තෑග්ගකට දීලා කියල.
    Bump
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මං අවු 15 දී වගේ චු කරද්දී දැවිල්ල එන seen එකකට ඩොකෙක් හම්බෙන්න ගියා.. පොර කිව්ව අම්මට එළියෙන් ඉන්න කියල.. ඊටපස්සේ ටිකක් ලස්සන අක්කා කෙනෙක්ට කතා කරා.. මෙන්න මූ කිව්වනේ කලිසම ගලවන්න කියල.. මාත් ඉතින් ගැලෙව්වා.. ඊටපස්සේ මූ දැන් අත් දේකට gloves දෙකක් දාගෙන හම පස්සට ඇදල බලනව.. අර අක්කා ටෝර්ච් එක ගහනවා.. කරුමේ කියන්නෙ මං එදා ගෙදරින් එන්න කලින් toilet එකේ තේ පාරක් ගහල ආවේ.. එකෙන් පොල්කුඩු ටිකකුත් ඉතිරිවෙලා තිබ්බ කියහන්කො.. අර යකා කතුරට පුළුන් කෑල්ලක් අරන් එක සුද්ද කරලා දැම්ම.. ඊටපස්සේ අම්මට එන්න කියල කිව්ව පිරිසිදු කම මදි හොඳට හෝදලා වේලලා තියාගන්න කියල..🥲ඒ දවස්වල නම් විලි ලැජ්ජාවේ ඉන්න බැරි වෙන වැඩක් ඒක.. දැන් නම් ගලවන ඒක ගානක්වත් නෑ 😅

    තව seen එකක් උනා මේක නම් ලැජ්ජාව seen එකක් නෙවෙයි.. මගේ කකුලේ ඉකිලි ළඟ පොඩි operation එකක් කරලා සතියකට පාරක් බෙහෙත් දාන්න යන්න උනා.. හැමදාම වගේ බෙහෙත් දාන්න ඉන්නෙ තරුණ nurse කෙනෙක්.. මේ මං කියන දවසෙත් එහෙමයි.. හැබැයි එදා හිටිය nurse වෙන nurses ල වගේ දණහිස පැත්තේ ඉඳන් තුවාලෙට බෙහෙත් දානවා වෙනුවට බුරිය පැත්තේ ඉඳන් දැම්මේ.. දන්නවනේ ඉතින් එතකොට අත යන්නෙ මොකක් හරහාද කියල.. දැන් මේකි ඒක උඩ අත තියන් බෙහෙත්දානවා.. එකපාරටම ගැජට් ඒක hard වුණා කියහන්කො.. මන් අතින් අල්ලගන්න හැදුවත් too late.. Nurse අක්කා වෙන කල්පනවකද කොහෙද ඉඳලා තියෙන්නෙ.. Hard වුණ ඒක දැනුනට පස්සෙ එයා අනිත් nurse ල වගේ දණහිස පැත්තෙන් ඇවිත් බෙහෙත් දැම්ම :(
    ------ Post added on Aug 14, 2022 at 11:36 PM
    උබ පොඩි කාලේ. මම අවුරුදු 27 දිත් dermologist ගාව ඔක්කොම ගැලෙව්වා මටත් බාල assistant කෙල්ලත් බලන් ඉද්දී.
     
    • Haha
    Reactions: jennt

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,745
    1
    51,621
    113
    ප*යාගල
    sorry.com
    ඔයා ඔය තරම් ආදරෙනම් කොහොම හරි මගේ ඇස් දිහා බලන්.... ඔට්ටුයි බෑ.....
    eye contact GIF
     
    Yakka putha

    Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    කෙල්ලෙක් එක්ක සෙස් චැට් කරල ඒක කෙල්ලගෙ ගෙදරට අහු වෙලා කෙල්ලගෙ අම්මා අපෙ ගෙදරට කිව්වා,
    ඒක තමා උන පජාතම සීන් එක,මම යවපු මැසේජ් ටික මතක් වෙද්දිත්...වැඩක් නෑ ඉතින් කතා කරලා
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,591
    113
    Somewhere in this world
    කෙල්ලෙක් එක්ක සෙස් චැට් කරල ඒක කෙල්ලගෙ ගෙදරට අහු වෙලා කෙල්ලගෙ අම්මා අපෙ ගෙදරට කිව්වා,
    ඒක තමා උන පජාතම සීන් එක,මම යවපු මැසේජ් ටික මතක් වෙද්දිත්...වැඩක් නෑ ඉතින් කතා කරලා
    මොනා මොනාද යැව්වෙ චායාරූ එහෙම අමුනල යැව්වද
     
    jeffhardy

    Well-known member
  • Dec 2, 2006
    5,267
    528
    113
    CS OR DotA map eke
    ඔන්න 3 වෙනි scene එක.:P

    මේකත් ඒ ලෙවල් කාලෙ වුනේ. ඒ කාලෙ මම කෙල්ලෙක්ට පොඩියට ලයින් එකක් දාගෙන හිටියෙ.
    9.gif
    හතරවැනි හරි පස්වැනි හරි ෆස්ට් ලව් එකට ට්‍රයි කලේ. ඒකිව අඳුරන්නෙත් නෑ අඳුරන උන් හිටියෙත් නෑ. :sorry: ටික දවසක් ඉඳලා කොහොමහරි වැඩේ ගොඩදාගන්න කියලා පර්ස් එකේ නම්බර් එක ලියලා තිබුන කොල කෑල්ලක් අරගෙන අතේ තිබුන හයිය හිතට අරන් මම නලුව වගේ කෙල්ල ලඟට ගියා.:cool: ගට්ස් ගත්තා.;) හුස්ම පිටකරා. :Dවචනයක් දෙකක් කතාකලා. :Pනම්බරේ දුන්නා ඒකි එපා කිව්වා දෙවැනි පාර දුන්නම ගත්තා.:love: මෙන්න ඒ යෝධි නම්බරේ තිබුන කොලේ හපලා තූ කියල බිමට කෙල ගැහුවා. :baffled: වටේ කෙල්ලො කොල්ලො පිරිලා ඉරිදා පොල වගේ සෙනග හැමතැනම, එදායින් පස්සෙ ඒකිගෙ මූන දිහාවත් මමනම් බැලුවෙ නෑ චාටර් එකටම.හෆොයි එහෙම බලුවීමක්.:sorry:

    apo nodakin....adu kule kellektane ubath try karala thiyenne

    මේක කාලෙකට කලින් බස් එකක වෙච්ච සීන් 1ක්. මම හිටගෙන හිටපු තැනට සීට් 2ක් විතර ඉස්සරහින් ජනේලය පැත්තේ කොල්ලෙක් වාඩිවෙලා හිටියා.ටිකකින් බස් එකට නැගපු කෙල්ලො දෙන්නෙක් ඇවිත් උගේ සීට් එක ගාවින් හිට ගත්තා. උ ටිකකින් අර කෙල්ලො දෙන්නාගෙන් උන් එල්ලන් හිටපු බැග් ඉල්ලුවා. අරුන් දුන්නේ නැ... තවත් ටික වෙලාවක් ඉදලා අර කොල්ලා නැගිටලා සීට් 1 දුන්නා ඉදගන්න කියලා. අර කෙල්ලො දෙන්න "නො තැන්ක්ස්" කියලා ටිකක් එහාට ගියා. කොල්ලා දිහා වටේ හිටපු ඔක්කොම පවු නේද කියලා බලනවා. කොල්ල ටිකක් වටපිට බලලා බස් එකෙන් බැස්සා.
    eeya yakooo...kimbakata puka denna gihin. hoda wade sonnayata
    ------ Post added on Jan 17, 2023 at 12:08 PM

    අඩෝ මම තමා මෙතන හොදම පරීප්පුව කාපු එකා ...මම කෙල්ලට මට්ටු උනා තව කෙල්ලෙක් එක්ක රූම් ගිහින්...ඒ පොට්ඒක තියෙන්නේ පාරේ ප්‍රසිද්ද ඔඩිට් ෆර්ම් එකක් තියනවා වෙලාව කියන්නේ කෙල්ල වැඩකට ඔය ඔඩිට් ෆර්ම් එකට ඇවිත් මගේ කාර් එක දැකලා එකී කෝල් එකක් දුන්නා කොහෙද ඉන්නේ කියල මම ඔෆ්ස් ඉන්නේ කියුවා.කෙල්ලත් හා කියල තිබ්බා ...මම ඉතින් වීරයා වගෙ හොටෙල් එකෙන් එලියට අවා මෙන්න කෙල්ල එතන පාරේ ඉන්නවා ...බදු මට්ටු හොදම සීන් එක තමා මම රූම් ඇද්දේ කෙල්ලගේ අක්කා ව...ඒ කී කෙල්ල දැක්ක ගමන්ම අඩන්න ගත්තා බොරුවක් කියන්නවත් විදිහක් තිබුනේ නැ ...මේ බඩ්ඩ අඩන්න ගත්තානේ...

    appata hamiltan....
    ------ Post added on Feb 9, 2023 at 11:17 PM