මට මේ සිද්ධිය උනේ හර්නියා එක ඔපරේෂන් කරන්න ගිහිං. හිරිවටෙන්න ඉන්ජක්ෂන් එක ගහල මම දැංට්‍රොලිය උඩ හාන්සිවෙලා ඉන්නවා. ටික වෙලාවකින් ඩොකා ආවා තරුණ ගෑණු ළමයි ටිකක් පිරිවරාගෙන. ඇවිත් මට කිව්ව කකුළ උස්සන්න කියලා. හිරිවැටිලා නිසා බැහැ කිව්වා. ආ ...... මෙයාව ඔපරේෂන් එකට ගන්න කියලා කිව්වා. ඇටෙන්ඩන් ඇවිත් ඇඳට මාව දැම්මා. කෙල්ලො ටික මගෙ වටේ හිටගෙන ඉන්නවා. ඩොකා කිව්වා පටන් ගන්න කියලා. එක කෙල්ලක් මම ඇඳගෙන හිටිය සරම පහලට දැම්මා.

මම ටක් ගාලා මගේ අවයවේ අතින් වහ ගත්තා.

අප්පේ මෙයාට ලැජ්ජා හිතිලා.

අපි ඔයිට වඩ දේවල් දැකලා තියෙනවා


කියලා කියපි. මට එදා තමා ලැජ්ජාව කියන්නෙ මොකද්ද කියලා අවබෝද උනේ.