ජීවිතය අකුරු කරමි.01....... ආදරයට ඇයි මෙහෙම වෙන්න

sujeewahms

Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    sirawatama dinu ta wechch de hewwe nadda ban? rep++

    මං සැහෙන්න උත්සහ කළා. එත් හරි තොරතුරක් දැනගන්න නෑ. ගෙදර ගිහින් හොයල බලන්න තරම් මේ දවස්වල මට විවේකයක් නෑ. මං පුළුවන් උන වෙලාවක ඔයාලට එයාගේ දැන් විස්තර කියන්නම්.
     
    Last edited:

    sujeewahms

    Well-known member
  • Nov 27, 2008
    1,811
    765
    113
    Narammala
    metana tread da da inney natuwa gihilla ikmanata balapun...awilla wistara apitath kiyapun...ikmanata...nath tum place 1a kiyapun mun wath gihina balanna...mun kiyanum ubey yaluwek kiyala..

    කතාව නම් ඇත්ත, ඒත් දැන් ඉස්සර වගේ දුවල පැනලා ඉන්න වෙලාවක් හොයා ගන්න අමාරුයි. එලකිරියට ගොඩවෙන්නෙත් හරි අමාරුවෙන්. මං උත්සහ කරලා බලන්නම්.