ජීවිතය අර්ථවත් කර ගන්න.....(please see) by SRGDR
මම ඔයාලා හැමොත් එක්කම ටික කාලයක් එල කිරියේ හිටියා ...ආසන්න වශයෙන් මාස 6 ක් 7 විතර....ඉතින් මම දන්න දේවල් හුගාක් කියලා දුන්නා ඔයාලගෙන් හුගක් දේ ඉගෙන ගත්තා...
සමහර අය මම කියන දේවල් දැකලා හැදෙන්න ඇති සමහර අය මම කියපු දේවල් වලට බනින්න ඇති...ඇත්තටම මම මේ දේවල් ඔයාලට කියලා දෙන්නේ මට කිසිම ලාබයක් බලාගෙන නෙමෙයි...මගේ එකම අරමුණ තවත් කෙනෙකුට උදව්වක් කිරීමයි..මට කරන්න පුලුවන් සෞඛය සම්බන්ධ දේවල් ඔයාලට කියලා දෙන්නයි...ඇත්තටම මම ඒකෙන් හුගාක් සතුටු වෙනවා.....

ඉතින් මම කාලෙක ඉදන් බලාගෙන ඉදලා ආශාවෙන් කරන්න හිතපු දෙයක් තිබුනා ...නිර්මාංශක වීම..ඉතින් මම හිතනවා නිර්මාංශක වීම අපි කාටත් හොදයි කියලා.....පුලුවන් හැමෝම නිර්මාංශක වෙන්න ..අපි කන්නේ නැත්නම් සත්තු මරන එක අඩු වෙයි.....

ඒ වගේම මගේ ජීවිතේ තිබුන ලොකු ආශාවක් තමයි..සිල් අරගෙන දැහැමි ජීවිතයක් ගත කරන එක..
ඉතින් මම ඒකත් කරනවා.....අපිට වයස ප්රශ්නයක් නැහැ ...හොද ගති ගුණ ඇති කරගන්න පොඩි උනත් පුලුවන්....

අද මම ඔයාලට මේ හැම දෙයක්ම කියන්නේ මගේ අත් දැකීම් වලින් මම දැකලා තියෙනවා අනන්තවත් මිනිස්සු මාරෙනවා..සමහර අය මාත් එක්ක කතා කර කර ඉදලා එක පාරටම නිමිලා යනවා...මරනය අපි කවුරැ අකමැති උනත් අපේ ජීවිතයේ අනිවාර්ය අන්ගයක්....ඉතින් ඔය මැරැණ අය අතරේ අහින්සක මිනිස්සු ..දාමරික චරිත..හැමෝම හිටියා...එයාලා කවුරැත් එකම විදියටයි මැරැනේ....

කාටත් පොදු ධර්මතාවය ඒකයි....ඉතින් ඉන්න කාලේ හොදින් තව කෙනෙකුට උදව් කරන එකයි ලැබෙන එකම සතුට....සමහර අය මට බනියි බණ කියනවා කියලා..නමුත් ඇත්ත කවුරැත් කතා කරන්නේ නැහැ...මිනිස්සු ඇත්තට මුහුන දෙන්න බයයි...

එළකිරියේ අගම් වාදි නුල් ඕනෙ තරම් දැකලා තියෙනවා ...මම නම් කියන්නේ අපි මැරිලා අයෙත් ඉපදෙනවා නම් ඇයි අපි තවත් අගමකට බනින්නේ...සමහර විට ඊලග අත්මයේ අපි වෙනත් අගමක පවුලක ඉපදුනොත් අපි බැනපු ආගමම අපි අදහනවා නේද?

තමන්ට අවංක වෙන්න...හිතෙන් හිතන්න මම හරි දේද කරන්නේ කියලා.....

මම කියන්නේ අපි හැමෝම සීලවන්ත වෙනවා නම් ප්රශන හුගාක් අඩුයි.......
යාලුවනේ විනාඩියක් ගත කරනවා නම් තවත් යමෙකුට වැදගත් වෙන දෙයක් කරන්න....
ඒකෙන් ඔබට වගේම තව කෙනෙකුට සෙත සැලසෙනවා.....

අද මම වෙනස් නුලක් දැම්මේ ....එළකිරියේ වැඩිම නුල් ප්රමාණයක් යන්නේ ආගම් වලට බැනලායි....
මමත් ඉස්සර ඒ වගේම දර්ශණයකින් හිටියා නමුත් ඇත්ත තේරැම් ගත්හම හැම දේම සරලයි.....
by SRGDR
free medical facts for every one....