ජීවිතය එපා වූ අයෙක්ද?Depressed?

Insight

Member
Nov 8, 2010
297
32
0
ජීවිතය එපා වූ අයෙක්ද?Depressed?

"ලොවම රග මඬලකි. අපි එහි නළු නිළියෝ වෙමු" යන කියමන අසා ඇත. මෙම රඟ පෑම් වලින් හෙම්බත් වී ජීවිතය එපා වූ කෙනෙක් නම් සුමිත්‍රයෝ වෙත ගොස් කතා කරන්න. ඔවුන් ඔබගේ ආගම , කුලය , ජාතිය, භාෂාව වැනි දේ නොසලකා ඔබට ඇහුන්කම් දෙනු ඇත. නොමිලයේම ඔබට පිහිට වනු ඇත. ඔවුන් මනුෂ්‍යත්වයේ නාමයෙන් ඔබ වෙනුවෙන් යම් කාලයක් වෙන් කරනු ඇත

Depressed?
Despairing?
Suicidal?

Talk to Sumithrayo in confidence

The Sumithrayo do not recognise barriers of class, caste, race, language, religious or political ideology and remain non-sectarian and non political.
Service provided is free of charge

Head Office
Fax/Tel (011)5339793
Telephone (011)2682535
Email to: [email protected]

Branches:
http://www.srilankasumithrayo.org/branches-

Out of the country
http://www.samaritans.org/

[/SIZE]


මෙය ලියන මා මෙම සංවිධානයට කිසි සම්බන්ධයක් නොමැති වුවද, මට හෝ මෙය කියවන ඔබට වුවද මොවුන්ගේ පිහිට යම් දිනක පැතීමට සිදු නොවේයැයි කිව හැකිද ? එම නිසා මෙවැනි අසරණ තත්වයට පත් වූ අයට පිහිටක් ලෙස මෙම thread එකට bump එකක් දමා හෝ දායක වන්න


Although we do not have any connection to this organization , can we
say that we will not be in need of them in the future? So, do join this
with a simple bump to support.

NO REP PLS
 

sawyer sweeten

Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    සිය දිවි නසා ගන්න ක්‍රමයක් හෙව්වා බන් !:sorry:
    ඇයි බන් මොකක්ද අවුල. ahh උබ කලින් ඔය සීන් එක ගැන කියල තිබ්බනෙ. මචන් කතාකරන්න ඔන්නම් pm එකක් දාහන්.
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,904
    40,706
    113
    ජීවත් වෙන්න ඕනේ බන්. ඒත් බඩු මිළ නැගලා නිසා කන්න සල්ලි නෑ. අතපාලා ලැබෙන දේකින් බතක් උයන් කන්න ගෑස් ටික නෑ. හීටරේ තිබ්බට වැඩක් නෑ කිරි පිටි පෝලිමේ ඉන්න වෙලාවක් නෑ. කිරි පිටි තිබ්බත් වතුර ටික උණු කරගන්න කරන්ට් එක නෑ. දැන් මම මොකද මේකට කරන්නෙ?