ජීවිතය කොයි වෙලේද-දෙය්යෝ දනී

ela_eluwa120

Member
Apr 23, 2009
17,654
691
0
Beaver Land
කවුද බොල එලුවෝ මගුලක් හෙවුවෙ :growl::P:lol: දන්නෙ නැති නිසා මනුස්සකමට ඇහුවෙ බොල :)
අපේ අම්මගෙන්වත් නැ පාඩම් කරන්න කියල මෙච්චර වදයක් :lol::lol::lol::rofl::)

:lol::lol::lol::lol:උඹ අහන් ඕනි නෑ..මම ඒක බලාගන්නං..:rofl:ඉහි ඉහි:rofl:
 

Dhamatrix

Member
Nov 23, 2008
1,246
173
0
ghs.google.com
:lol::lol::lol::lol:උඹ අහන් ඕනි නෑ..මම ඒක බලාගන්නං..:rofl:ඉහි ඉහි:rofl:
ඔවු ඔවු මම දන්නව උඹ මෙකෙ ඉන්න ඔක්කොම අක්කලාට අක්කි ශෝයි :love: කිය කිය පැනි හල හල බලාගන්න විත්තිය :growl::lol::P
 

Puzhi

Well-known member
  • Jan 15, 2009
    2,413
    323
    83
    ~** මිණිපුර **~
    ඔයා පාතාලයෙක්ද?මෙතන වර්ගීකරණය කරලා තියෙන්නෙ පිළිගත් රැකියාවන් කියල සළකන ඒවා.:D

    පාතාලයෙක් තමයි
    පිළිගත් රැකියාවක් නෙමෙයිද ඒක??
     

    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    ඔවු ඔවු මම දන්නව උඹ මෙකෙ ඉන්න ඔක්කොම අක්කලාට අක්කි ශෝයි :love: කිය කිය පැනි හල හල බලාගන්න විත්තිය :growl::lol::P

    ඔව්..ඉහි ඉහි..ඒකෙ වැරැද්ද මොකක්ද...:රෝල් අයිස්:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    ගුවන් නියමුවන් හා ඊට අදාල වෘතීන්

    4. Aircraft Pilots. (67 deaths per 100,000)This category includes flight engineers and pilots of both commercial and smaller aircraft including crop dusters and air taxis. Naturally, the primary dangers of flying relate to engine failure, which may lead to crashing.


    ha ha...hayaoth mekata neda yanna hadanne..:shocked::shocked:

    :lol::lol::P:P

    එයා බය කරන්නැතුව ඉන්න.:P

    :yes::yes::(:rofl:
     
    Nice Thread
    කොහොමද සිස් ඔයාව කාලෙකින් දැක්කෙ :D (තාම දන්නෙ නැ අක්කද නංගිද කියලා) :lol:

    ඔවු ඔවු මම දන්නව උඹ මෙකෙ ඉන්න ඔක්කොම අක්කලාට අක්කි ශෝයි :love: කිය කිය පැනි හල හල බලාගන්න විත්තිය :growl::lol::P

    :lol::lol::lol: අක්කිල පවු! එකයි :rofl::rofl::P
    :lol:මල්ලි මේ නළුවා කියන ඒව හිතන්න එපා-හොඳට පාඩම් කරලා හොඳ අවදානම් නැති රස්සාවකට යන්න:D
     

    EPCO

    Member
    Jan 13, 2010
    3,056
    234
    0
    ඇත්ත, හැම කෙනාගේම අභිප්‍රාය වඩාත් යහපත් හෙට දිනක් උදාකර ගැනීම.

    අසල් ගෙයක සොරකම් ගිය දවසක
    කුහුල් සිතින් හැඩුවා තම ගෙය රැක
    සියල් සතුන් මරු ගෙන යනවා දැක
    කුසල් නොකර ඉන්නේ ඇයි නොම සැක