:::ජීවිතය ගැන හිතෙන්නෙ මොනවාද?:::

Optimus Tz

Member
Sep 25, 2010
123
10
0
තෙරක් නොපෙනෙන දියඹේ
කබල් ඔරුවක නැග
රළ පෙල මතින්
පාවී යන අස්ථාවර ගමනකි,
ජීවිතය!
-Tz-
 
  • Like
Reactions: chk99

samanale

Member
Oct 3, 2010
2,314
205
0
in my garden
mama hithanne api godak sarala wena taramata jivithe lassana wenawa kiyala...balaporothtu tiyenne one tamai..eth godak balaporothtu tiyagena ewa athta karaganna api godak mahansi wenawa..jivithe gevila yanawa...sathutak na...mama hithana vidiyata api me dan gewana mohotha sathutin inna puluwan nam mata eka hodai..a kiwwe heta apita mona wei da danne nathi nisa..ada sathutin hitiyoth heta adanna unath ada sathutin hitiya eka gana hithala sathutu wenna puluwan kiyala mata hithenne...
 
  • Like
Reactions: chk99

chk99

Member
Aug 17, 2010
3,301
512
0
Siri Lankawe

gud gud:):)
nice idea rep added...!!!
 
king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මටනම් ජීවිතේ දුකයි. මම මුල ඉඳලම ජීවිතේ වරද්දගත්ත කෙනෙක්. මම සාමාන්ය කෙනෙකුත් නෙවෙයි බොහෝ දෙනෙක් වගේ ජීවිතේ දිහා සුභවාදීව බලන්න නම් මට කොහොමවත් පුලුවන් වෙන එකක් නෑ. මොකද මම ඉන්න ප්‍රපාතයෙන් ගොඩ එන්න පුලුවන් කමක් නැති හින්දා. හැමෝගෙම ජීවිතවල සුභ සිහින ඇති. නමුත් මගෙ ජීවිතයට හීන (බලාපොරොත්තු.) එකතු කරගන්න මම කැමති නැහැ. ඒ එකක් වත් මට උදාකරගන්නත් බෑ. මම යම් මට්ටමක අද ඉන්නවා. එතැනට ආවේ මගේ ජීවිතයේ සියලුම දේවල් කැපකරලා. කවදාවත් වාසනාව මගේ ලඟ තිබුනේ නැති නිසා වෙන කවුරුවත් කරන්නේ නැති විදිහට ජීවිතයත් එක්ක සටන් කරන්න මට සිද්ධ වුනා. අවසානයේ හැරිලා බැලුවහම මගේ ජීවිතයට අර්ථයක් නැති බව හිතෙනවා. ජීවිතය ගැන හැඟීම් දැනීම් නැතුව ඉන්න මම පුරුදු උනා. ඒක නිසා තමයි අදටත් මම ජීවත් වෙන්නේ
     
    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    be cooooooool......:)

    දිවිය මොන තරම් සුන්දරදෝ...
    දුකම කොය් තරම් සතුටක් දෝ...
     
    chk99

    Member
    Aug 17, 2010
    3,301
    512
    0
    Siri Lankawe
    මටනම් ජීවිතේ දුකයි. මම මුල ඉඳලම ජීවිතේ වරද්දගත්ත කෙනෙක්. මම සාමාන්ය කෙනෙකුත් නෙවෙයි බොහෝ දෙනෙක් වගේ ජීවිතේ දිහා සුභවාදීව බලන්න නම් මට කොහොමවත් පුලුවන් වෙන එකක් නෑ. මොකද මම ඉන්න ප්‍රපාතයෙන් ගොඩ එන්න පුලුවන් කමක් නැති හින්දා. හැමෝගෙම ජීවිතවල සුභ සිහින ඇති. නමුත් මගෙ ජීවිතයට හීන (බලාපොරොත්තු.) එකතු කරගන්න මම කැමති නැහැ. ඒ එකක් වත් මට උදාකරගන්නත් බෑ. මම යම් මට්ටමක අද ඉන්නවා. එතැනට ආවේ මගේ ජීවිතයේ සියලුම දේවල් කැපකරලා. කවදාවත් වාසනාව මගේ ලඟ තිබුනේ නැති නිසා වෙන කවුරුවත් කරන්නේ නැති විදිහට ජීවිතයත් එක්ක සටන් කරන්න මට සිද්ධ වුනා. අවසානයේ හැරිලා බැලුවහම මගේ ජීවිතයට අර්ථයක් නැති බව හිතෙනවා. ජීවිතය ගැන හැඟීම් දැනීම් නැතුව ඉන්න මම පුරුදු උනා. ඒක නිසා තමයි අදටත් මම ජීවත් වෙන්නේ

    salenna epa bro:no::no:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    අපිට ජීවිතය ජීවත් කරවන්න ඉලක්ක ඔනි...
    ඒ ඉලක්ක ඉටු කරන්නෙ අපි කා වෙනුවෙන්ද?? ඒ අපි ආදරය කරන අය වෙනුවෙන්...
    අපි ආදරය කරන්නේ කාටද?? අපි හුගක්ම ආදරේ කරන්නේ කෙල්ලොන්ට....
    හොද ලස්සන හදවතක් තියෙන කෙල්ලෙක් ඉන්නවනම් මචං ජීවිතය සුන්දරයි කියල මට හිතෙනවා
    .... :dull::dull::dull:
    නියමයි මචන්.. මැක්සා කථාව:yes:;)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    mama hithanne api godak sarala wena taramata jivithe lassana wenawa kiyala...balaporothtu tiyenne one tamai..eth godak balaporothtu tiyagena ewa athta karaganna api godak mahansi wenawa..jivithe gevila yanawa...sathutak na...mama hithana vidiyata api me dan gewana mohotha sathutin inna puluwan nam mata eka hodai..a kiwwe heta apita mona wei da danne nathi nisa..ada sathutin hitiyoth heta adanna unath ada sathutin hitiya eka gana hithala sathutu wenna puluwan kiyala mata hithenne...
    බලාපොරොත්තු වලට වඩා ඉලක්ක තියා ගන්න සහෝදරී.... :)
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    yes..apiwa jivath karawanna ewa wadagath wenawa...:)
    බලාපොරොත්තු කියන දේවල් වලට කාල සීමාවක් නැහැ.බලාපොරොත්තු තියාගෙන ඔහේ ඉන්නවා අපි..... නමුත් ඉලක්ක කියන ඩේට තියෙනවා නිශ්චිත කාලසීමාවක්.මෙන්න මේ කාලෙදි මේ දේ මුදුන් පමුණුවා ගන්නවා කියන එක ඉලක්ක තුල අන්තර්ගතයි.අපි ඉලක්ක වලට මුලදිම පදනමක් දාන නිසා අපිට හැකිවෙනවා ඉලක්ක සපුර ගන්න. ඒ නිසා අපි ඇති කර ගත යුත්තේ බලපොරොත්තු වලට වඩා ඉලක්කයි.... :)
     
    • Like
    Reactions: chk99