බලාපොරොත්තු කියන දේවල් වලට කාල සීමාවක් නැහැ.බලාපොරොත්තු තියාගෙන ඔහේ ඉන්නවා අපි..... නමුත් ඉලක්ක කියන ඩේට තියෙනවා නිශ්චිත කාලසීමාවක්.මෙන්න මේ කාලෙදි මේ දේ මුදුන් පමුණුවා ගන්නවා කියන එක ඉලක්ක තුල අන්තර්ගතයි.අපි ඉලක්ක වලට මුලදිම පදනමක් දාන නිසා අපිට හැකිවෙනවා ඉලක්ක සපුර ගන්න. ඒ නිසා අපි ඇති කර ගත යුත්තේ බලපොරොත්තු වලට වඩා ඉලක්කයි....![]()





life is good! yea, sure shit happens some times but that's experience. there's no use living life with all things well planed out & hoping that every hope will come true as u expect. that will never happen. you will make mistakes, u will fall into trouble, things might go wrong but as long as u are alive u have a chance, chance to try again!![]()




මම මහණ වෙලා හිටියේ.. උපවෑදි වුනාට පස්සේ මම මහණ වෙලා හිටපු කාලෙට වඩා ගොඩක් දේවල් ජීවිතේ ගෑන ඉගෙන ගත්තා... මම දන්න එක දෙයක් ඔයාලට කියන්නම්...
අපි ජීවිතේ අඔරගෙන අනාගෙන ඉන්න කාලෙට අපේම අය වුනත් මෑද ඈගිල්ල පෙන්නාවී...
ඒත් සෑලෙන්න එපා....![]()





matanam me life eka epa vela tiyenne bn, kiyanna deval godai, ane mnda



JEEWITHE 50: 50% GOOD AND BAD MACHAN
ARA SINDUWAK THIYENNE
GAMILIYA YANA GAMANE...
SAPA DUKA SAM BARA WE...... KIYALA
API GANIMU MARRY KARAN EKA
FAMILY LIFE... SEX......KOCHCHRARA SHOKDA...
ETH
LAMAYEK AWAHAMA..
TOO MUCH WORK...!!!!!!!!!!!!!!!!!!!
LIFE IS HELL...



බොරුවට බලාපොරොත්තු දහසක් මැද ජීවත්වෙල වගකීම් ටිකක් ඉටු කොරල මැරිල යනව...ජීවිතෙ මේලොකෙ රහක් නැ මට එපා වෙලා තියෙන්නෙ
![]()