ජීවිතය තණ අග පිණි බිඳුවක් වැනිය

remoteworkerlanka

Well-known member
  • Jul 8, 2025
    1,567
    1,875
    113
    private practice walin hoyanna bari godak pathi wala scooter or bus wala yanne..
    වයිෆ් ගේ මල්ලි පදවියේ.. ඌ එහා මෙහා යන්නේ foot cycle එකේ..

    ඩොක්කු බස්වල යනවායි කියලා ඔය ඇහුවාමයි... 🤭 Anyway ,
    මට කේන්දරේ දුන්නනාම් ටක්කෙටම කියනවා මැරෙන අවදානම තියන කාල...:yes:
    forum එකේ නිසා හොඳයි, අමතක වෙලා පිට තැනක ඕවා කියවන්න යන්න එපා. උබ ඉතුරු කරන එකක් නැහැ
    ------ Post added on Sep 1, 2025 at 8:21 PM
     
    StasiageAmma

    Active member
  • Aug 23, 2024
    106
    44
    28
    අර මම කිව්ව ළමයා අද නැති වෙලා. අවුරුදු 31 යි. දොස්තර කෙනෙක්. සෑහෙන්න රූමත්. marry කරලා හිටියෙත් ලස්සන බොහොම හොඳ කොල්ලෙක්. අවරුදු දෙකක බබෙක් ඉන්නවා.

    බස් එකෙන් විසි වෙලා brain damage නිසා ඉතින් අද නැති උනා. wife ගේ ඉස්කෝලෙ කළේ ඉඳන් අඹ යාලුවෙක්. දැන් නිව්ස් එක ආවේ.

    මම එකම එක දවසයි hambela කතා කරලා තියෙන්නේ. දුවගේ උපන් දින පාටියෙදි.

    හරිම දුකයි.

    wife කිව්වම මට තේරුනේ, බොරුවට හරි එයා එක්ක රණ්ඩු වෙලා තියේ නම් හරි හිත රිදෙන දෙයක් කියලා තිබ්බා නම් හරි ජීවිත කලේම දැන් පසු තැවෙන්න වෙයි නේද කියලා.

    අනිත් එක ජීවිතය ගැන පරිස්සම් වෙන්න ඕන. මම කිසිම රිස්ක් එකක් ගන්නේ නෑ ජීවිතේ. bus වල ෆුට්බෝඩ් යන්නේ නෑ.. වමෙන් ඉස්සර කරන්නේ න ලොවෙත්.(මගේ එකම කරුමෙ මට කේන්ති යන එක.. කවදාහරි පාරක මැරුම් කන්න වෙනවා මේක නිසා.. මගේ මොහොතක කේන්තියක් නිසා මට ආදරය කරන මිනිස්සු තමයි දුක් විදින්නේ :( )

    පරිස්සමෙන් ජීවිත පරිස්සම් කරගෙන ඉඳපාල්ලා.
    උබ නම් මහ පාරෙ මරෙයි බල්ලෙක් වගෙ, උබට කෙන්ති ගියාට අපිට පුකද? ගොන් පොන්ටියා,අවදානෙ ගන්න දගලන මානසික ලෙඩා. උබ අන්ගොඩ ගියාම ගෑනිව බලාගන්නෙ කව්ද තට්ටයො. කැත විතරක් මුගෙ
     
    nidarsha91

    Well-known member
  • අර මම කිව්ව ළමයා අද නැති වෙලා. අවුරුදු 31 යි. දොස්තර කෙනෙක්. සෑහෙන්න රූමත්. marry කරලා හිටියෙත් ලස්සන බොහොම හොඳ කොල්ලෙක්. අවරුදු දෙකක බබෙක් ඉන්නවා.

    බස් එකෙන් විසි වෙලා brain damage නිසා ඉතින් අද නැති උනා. wife ගේ ඉස්කෝලෙ කළේ ඉඳන් අඹ යාලුවෙක්. දැන් නිව්ස් එක ආවේ.

    මම එකම එක දවසයි hambela කතා කරලා තියෙන්නේ. දුවගේ උපන් දින පාටියෙදි.

    හරිම දුකයි.

    wife කිව්වම මට තේරුනේ, බොරුවට හරි එයා එක්ක රණ්ඩු වෙලා තියේ නම් හරි හිත රිදෙන දෙයක් කියලා තිබ්බා නම් හරි ජීවිත කලේම දැන් පසු තැවෙන්න වෙයි නේද කියලා.

    අනිත් එක ජීවිතය ගැන පරිස්සම් වෙන්න ඕන. මම කිසිම රිස්ක් එකක් ගන්නේ නෑ ජීවිතේ. bus වල ෆුට්බෝඩ් යන්නේ නෑ.. වමෙන් ඉස්සර කරන්නේ න ලොවෙත්.(මගේ එකම කරුමෙ මට කේන්ති යන එක.. කවදාහරි පාරක මැරුම් කන්න වෙනවා මේක නිසා.. මගේ මොහොතක කේන්තියක් නිසා මට ආදරය කරන මිනිස්සු තමයි දුක් විදින්නේ :( )

    පරිස්සමෙන් ජීවිත පරිස්සම් කරගෙන ඉඳපාල්ලා.
    ඒ නමින් කන්න බොන්න අඩු කෙනෙක්ට කෑම බීම ටිකක් අරගෙන දෙන්න බලපන් මචන්.

    මටත් අද පළවෙනිදා හින්ද උදේ අම්ම කියල නෑ කියල දැන් කිව්ව. අඳුරන පවුලක වයස ආච්චි කෙනෙක් උන්නා. මට එයාව කලින් හම්බෙලා නෑ. ඒත් ගිය අවුරුද්දෙ අපි එයාලගෙ ගෙදර ගියාම වෙන කෙනෙක් කියල හිතලද දන්නෙ නෑ මා එක්ක සෑහෙන්න කතා කළා. අනික අම්මගෙන් අහලම තියෙන්නෙ පුතා ආවද කියල. මොකද මම බව්වෙක් නලව නලව උන්නෙ මිදුලෙ. මම ඕන කෙනෙක් එක්ක කතා කරන හින්ද ද මන්ද මම කතා කරන ගමන් අහගෙන උන්නා. හාමිටි හූමිටි දුන්නා. මගෙ අත අල්ලගෙන හරි සතුටින් කතා කළේ මාව දන්න කෙනෙක් වගේ. ඒ ආච්චි හරිම සතුටු වුණා එදා. අම්මලටත් පුදුමයි. මට කවුද අදාල නෑ හිතක් නිවන එක මගෙත් සතුට නිසා... ඒ ආච්චි නැතිවෙලා. යන්න විදියකුත් නැහැ. හැබැයි ඒ එන්ටිටි එකට මම පින් දෙනවා. ඒ වගේම මම සතුටු වෙනවා. මොහොතකට හරි ඒ ආච්චිට සතුටක් දෙන්න ලැබුණනෙ. හොඳ තැනක ඉපදෙන්න ලැබෙන්න කියල මම ප්‍රාර්ථනා කරනවා.
     
    StasiageAmma

    Active member
  • Aug 23, 2024
    106
    44
    28
    උබට ශර්ට් එකක් ගන්න කීයක් හරි දෙන්නද?ගෑනිට ජන්ගියකුත් අරන් දීපන්
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,349
    12,620
    113
    Piliyandala
    මගෙත් අඩුපාඩූව ඉක්මන් කෙන්තී ගැනීම, ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම, පමනට වඩා කල්පනා කිරිම, සිදුවූ යම් දෙයක් හෝ වෙන්න තියෙන දෙයක් ගැන පමනට වඩා විවිදාකරයෙන් කල්පනා කර බැලීම...

    මෙහෙම කල්පනා කරලා ගෙස් කරපූ සමහර දේවල් හරියට හරි..

    යුරෝපේ රටවල් වල මිනිස්සු ඔහොම මැරෙන්නේ නෑ නේ බං..

    කරුමේ කියන්නේ සුදුසු ප්‍රදේශය ක වාසය නොකිරීම ද?

    නිවන් සුවය ලැබිලා මතු අකල් මරන සිදු නොවේවා....!
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,612
    28,586
    113
    මේ කලකන්නියට මුකුත් දඩුවමක් නැද්ද ?

    "ත්‍රී රෝද රථයක් එක්වර මාර්ගය හරහා දැමීමට යෑමේදී බස් රථ රියදුරා තිරිංග තද කිරීමේදී වෛද්‍යවරිය දොරටුවෙන් විසිවී ගොස් පාරේ ඇද වැටී තිබෙන බව මරණ පරීක්ෂණයේදී අනාවරණය විය"
    https://www.gossiplankanews.com/2025/09/doctor-dies-after-falling-from-bus-platform.html
    https://www.lankadeepa.lk/test/බසයන-වටණ-වදයවරය-දන-14කට-පස-මරට/222-678786
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    2,954
    2,083
    113
    මගෙත් අඩුපාඩූව ඉක්මන් කෙන්තී ගැනීම, ඉක්මනින් ප්‍රතිචාර දැක්වීම, පමනට වඩා කල්පනා කිරිම, සිදුවූ යම් දෙයක් හෝ වෙන්න තියෙන දෙයක් ගැන පමනට වඩා විවිදාකරයෙන් කල්පනා කර බැලීම...

    මෙහෙම කල්පනා කරලා ගෙස් කරපූ සමහර දේවල් හරියට හරි..

    යුරෝපේ රටවල් වල මිනිස්සු ඔහොම මැරෙන්නේ නෑ නේ බං..

    කරුමේ කියන්නේ සුදුසු ප්‍රදේශය ක වාසය නොකිරීම ද?

    නිවන් සුවය ලැබිලා මතු අකල් මරන සිදු නොවේවා....!

    Do you feel the same around the people who like you for who you are?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,259
    67,639
    113
    ඒක තමයි උබලට කියන්නේ මාර්ගඵල ලබපන් කියලා නොපමාව ධර්මය අහලා. ක්ෂන සම්පන්තිය තරම් වටින දෙයක් නැ පෘථග්ජන කෙනෙක්ට.
    20di kiyanna lesiy 30 pennama balapanko tiyena amaruwa life ekata ena situation ekka
     
    • Like
    Reactions: Fiona Dabare

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    20di kiyanna lesiy 30 pennama balapanko tiyena amaruwa life ekata ena situation ekka

    බැන්දත් ළමයි හදන්නැ මන්. ඒ නිසා අවුලක් වෙන එකක් නැ
    බදින එකකුත් නැ සමහර විට
     
    • Like
    Reactions: Emios

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,259
    67,639
    113
    බැන්දත් ළමයි හදන්නැ මන්. ඒ නිසා අවුලක් වෙන එකක් නැ
    බදින එකකුත් නැ සමහර විට
    oya kivata balapnako wena de