බොහෝමයක් දෙනා හරිම කාර්යබහුලයි කියලා අපි වටා සිටින අය දෙස මදක් බැලූවොත් පෙනේවී. ඒ අය හැම දෙනාම මොකක් හෝ වැඩක යෙදිලා. ඒත් ඒ අයගෙන් කී දෙනාද සැබෑ ඵලදායි වැඩක් කරන්නෙ...?
සාර්ථකත්වය හැමවිටම අපි කරන වැඩ ප්රමාණයට සමානුපාතික වෙන්නෙ නැහැ. සාර්ථකත්වය ලැබෙන්නේ අපේ කාලය කාර්යක්ෂමව හා ඵලදායී ලෙස භාවිතා කිරීමෙන් පමණයි.
හැමෝටම ලැබෙන දවසේ පැය ගණන එක හා සමානයි. ඒ සීමිත කාලය බුද්ධිමත්ව භාවිතා කරන්න ඕනේ. හැමවිටම අපේ අවසන් අරමුණ හා සන්සන්දනය කරලා ඒ සඳහා ප්රයෝජනවත් වැඩක් සඳහා පමණයි අපේ කාලය වැය කරන්න ඕනේ.