ජීවිතය,ව්‍යාධිය,කාලය,දේහය,ගතිය
[FONT="]පංචවිධ අනිමිත්ත ධර්ම[/FONT]
[FONT="]ජීවිතය පවතින ආකාරය ගැන[/FONT][FONT="]කිසිවකුටවත්[/FONT][FONT="]ස්ථිර නිගමනයකට එළඹිය[/FONT][FONT="]නො හැකිය. මෙලොව උපත[/FONT][FONT="]ලද හැම දෙනාටම[/FONT][FONT="]මුහුණපෑමට සිදුවන ප්‍රධාන[/FONT][FONT="]කරුණු අටක් ඇත.[/FONT][FONT="]එය අටලෝ දහමය.[/FONT]
[FONT="]බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්නේ[/FONT], [FONT="]සියලු සත්ත්වයන්ගේ දෙලොව යහපත[/FONT] [FONT="]සඳහාය. එසේම ලෝකය[/FONT], [FONT="]සත්ත්වයා ජීවිතය පිළිබඳ යථා තත්ත්වය අවබෝධ කර ගැනීම[/FONT] [FONT="]පිණිසය. සියලු කෙලෙසුන් නසා සසර සයුරෙන් එතෙරවීම පිණිසය. ඒ බව විශුද්ධි[/FONT] [FONT="]මාර්ගය නම් ග්රන්ථයෙහි සඳහන් වන පංචවිධ අනිමිත්ත ධර්මයන්ගෙන් ද මනාව[/FONT] [FONT="]පැහැදිලි වෙයි. එම ධර්ම කරුණු මෙසේ ය.[/FONT]
[FONT="]ජීවිතය [/FONT]
[FONT="]ජීවිතය පවතින ආකාරය ගැන කිසිවකුටවත් ස්ථිර නිගමනයකට එළඹිය නො හැකිය.[/FONT] [FONT="]මෙලොව උපත ලද හැමදෙනාටම මුහුණපෑමට සිදුවන ප්‍රධාන කරුණු අටක් ඇත. එය[/FONT] [FONT="]අටලෝ දහමය. එනම් [/FONT]‘
‘’[FONT="]ලාභො අලාභො අයසො යසොච[/FONT]
[FONT="]නින්දා පසංසාච සුඛංච දුක්ඛං[/FONT]’’
[FONT="]යන මෙයින් කියැවෙන ආකාරයට සමහර අවස්ථා වලදී බොහෝ ලාභ ලැබේ. එම[/FONT] [FONT="]අවස්ථාවේදී සතුටින් සැපෙන් සිටී. නමුත් එම ලාභ නැතිවී අලාභය ළඟාවූ විට[/FONT] [FONT="]ජීවිතය ගත කරන්නට සිදුවන්නේ දුකසේ ය. එසේම[/FONT], [FONT="]වරෙක යස ඉසුරින් පිරි ජීවිත[/FONT] [FONT="]ගතකළ අපට තවත් වරෙක සියලු සැප සම්පත් වලින් පිරිහී ගිය යුගයක් උදාවනු[/FONT] [FONT="]ඇත. එසේම පැසසුම් ලබමින්[/FONT], [FONT="]සිනාමුසු මුහුණින් ජීවත් වූ අපට තවත් වරෙක[/FONT] [FONT="]සිතට විඳ දරාගත නො හැකි තරමට හේතු ඇතිව හෝ නැතිව නින්දා අපහාස ලැබේ.[/FONT] [FONT="]ඒවා විඳ දරාගත නො හැකිව දුක් සුසුම් හෙලමින්[/FONT], [FONT="]හැඬූ කදුළින් ජීවත්වන්නට[/FONT] [FONT="]ද සිදුවේ.[/FONT]
[FONT="]එසේම ජීවිතයේ නියම ස්වභාවය වන අනිමිත්ත ධර්මතාවය නොදන්නා ඇතැම් අය[/FONT] [FONT="]නින්දා අපහාස විඳ දරාගත නොහැකිව හඬා වැලපීමට ගමෙන් පළාතෙන් පිටවන්නට හෝ[/FONT] [FONT="]වස පානය කිරීමෙන්[/FONT], [FONT="]හෝ ගෙල වැළලා ගැනීමෙන් දුම්රියට පැනීමෙන් හෝ සිය[/FONT] [FONT="]දිවි නසා ගැනීමට පෙළඹෙන අවස්ථා අසන්නට[/FONT], [FONT="]දකින්නට ලැබේ. එමනිසා බුදුදහමේ[/FONT] [FONT="]උගන්වන ජීවිතයේ අනිමිත්ත ස්වභාවය මනාව තේරුම්ගෙන ජීවිතය සාර්ථක කර[/FONT] [FONT="]ගනිමු.[/FONT]
[FONT="]එසේම[/FONT][FONT="], [/FONT][FONT="]අතිසුඛෝපභෝගී ජීවිත ගතකරමින්[/FONT][FONT="], [/FONT][FONT="]රජසැප විඳිමින් සිටි ඇතැම් අයට මහ[/FONT][FONT="]මග සිඟා කන තත්ත්වයට පත්වන්නට සිදුවේ. මේ අතර[/FONT][FONT="], [/FONT][FONT="]අන්ත දිළිඳු තත්ත්වයට[/FONT][FONT="]ඇදවැටී සිටි ඇතැම් අය එයින්භ මිදී රජසැප විඳිනු පෙනේ. මෙම ස්වභාව[/FONT][FONT="]ධර්මතාවය කිසිවකුටවත් වැළකිය නො හැකිය. එසේම ජීවිතය ගඟකට උපමා කර ඇත.[/FONT][FONT="]ගඟ ගලන්න පටන් ගන්නේ ඉහළ තැනකින් ය. කුඩා දියවැල පහලට වැටුණු පසු පුංචි[/FONT][FONT="]දොළක් වී පසුව ඇලක් වී ඔයක් වී ගඟක් වී මහමුහුදට ගලා බසී. එම ගමන[/FONT][FONT="]අතිදුෂ්කරය. කඳු අතරින්[/FONT][FONT="], [/FONT][FONT="]ගල්පර අතරින්[/FONT][FONT="], [/FONT][FONT="]ගෙවල් ඉදිරියෙන් හෝ පසු පසින්[/FONT][FONT="]ගලායන ගඟ ගස් ගල්වල හැපෙයි. ගඟ දෙපස ඉවුරුවල හැපෙයි. එහෙත් එම බාධාවලට[/FONT][FONT="]ගඟ පසු නොබසියි. මහ මුහුද සොයා ඉදිරියටම ගලා යයි. අපගේ ජීවිතයේ[/FONT][FONT="]ස්වභාවය ද එයයි.[/FONT]
[FONT="]එසේම කරදර බාධක උරුමයි. ඇයි අප තවමත් ලතවන්නේ[/FONT][FONT="]’ [/FONT][FONT="]යන පඩිවදනින් පෙනෙන්නේ[/FONT][FONT="]ද ජීවිතයේ ස්වභාවයයි. ජීවිතය වයසට යයි. එය ගැන නොසිතන ඇතැම් අය ජීවිත[/FONT][FONT="]මදයෙන් මත් වී තම කායික ශක්තිය[/FONT][FONT="], [/FONT][FONT="]තරුණ ජවය ගැන ආඩම්බර වී ආගම දහමින් ඈත්[/FONT][FONT="]වී විවිධ අපචාරවලට යොමු වෙයි. මේ අයගේ සිරුරු වැහැරී තරුණ ජවය පිරිහී[/FONT][FONT="]ගිය පසු ගත වූ අතීතය ගැන සිහිවී මහළු වන්නට පෙර[/FONT][FONT="], [/FONT][FONT="]කුසල් දහම් හි[/FONT][FONT="]යෙදෙන්නට නොහැකිවීම ගැන දුක්වෙයි. එමනිසා තරුණ අවිධියේ සිටම බුදුදහමට[/FONT][FONT="]අනුව ජීවිතය හැඩ ගසා ගන්නට උත්සාහ ගනිමු. එය සසර දුකින් මිදීමට මගය.[/FONT]
[FONT="]ව්‍යාධිය[/FONT]
[FONT="]ලෙඩ වීම ද අනිමිත්ත ධර්මතාවයකි. මිනිස් ලොව පහළ වී සිටින හැමදෙනාම කවර[/FONT][FONT="]හෝ ව්‍යාධියකින් පෙළෙයි. එය වැළැක්වීමට සමතෙකු මිහිපිට නැත. චක්ඛු රෝග[/FONT][FONT="], [/FONT][FONT="]කණ්හ රෝග[/FONT][FONT="], [/FONT][FONT="]මුඛ රෝග[/FONT][FONT="], [/FONT][FONT="]දන්ත රෝග[/FONT][FONT="], [/FONT][FONT="]චර්ම රෝග ආදී වශයෙන් අට අනූවක් රෝග[/FONT][FONT="], [/FONT][FONT="]නව[/FONT][FONT="]අනූවක් ව්‍යාධි දෙසිය තුනක් අතුරු ආන්තරාවන් මේ මිනිස් ලොව ඇත. තුන්[/FONT][FONT="]දොසින් සකස්වුන[/FONT][FONT="], [/FONT][FONT="]පස් කඳින් යුත් අපට මෙම ලෙඩ රෝගවලට අනිවාර්යයෙන්[/FONT][FONT="]මුහුණදීමට සිදුවේ. එමනිසා[/FONT][FONT="], [/FONT][FONT="]එම ලෙඩරෝග වැළඳීමට බාල[/FONT][FONT="], [/FONT][FONT="]තරුණ [/FONT][FONT="], [/FONT][FONT="]මධ්‍යම[/FONT][FONT="], [/FONT][FONT="]මහළු[/FONT][FONT="], [/FONT][FONT="]දුප්පත්[/FONT][FONT="], [/FONT][FONT="]පොහොසත් ආදී වශයෙන් භේදයක් නැත. ව්‍යාධිය නමැති මෙම[/FONT][FONT="]අනිමිත්ත ධර්මතාවය ගැන වැටහීමක් නැති ඇතැම් අය[/FONT][FONT="], [/FONT][FONT="]නිරෝගීව සිටිනතාක් මට[/FONT][FONT="]කවදාවත් ලෙඩ රෝග නොහැදේ. මම හැමදාම නිරෝගීයව සිටිමියි සිතා ඉතා සතුටින්[/FONT][FONT="]කාලය ගෙවයි. එය ආරෝග්‍ය මදයයි. එයින් මත්වී ලෙඩ රෝගවලට භාජනය වී දුක්[/FONT][FONT="]විඳින අය දෙස බලා උපහාසයට ලක්කරණ අයද අප සමාජයේ ඇත. එය මහා පාපයකි.[/FONT][FONT="]තමන්ටම කර ගන්නා අපහාසයකි. ඔවුන්ටද කවදා හෝ කවර හෝ ව්‍යාධියක්[/FONT][FONT="]වැළඳුනවිට ජීවිතය ගැන කලකිරී දුක් සුසුම් හෙළමින් මෙසේ කියයි.[/FONT]
[FONT="]‘’[/FONT][FONT="]මමනම් කිසි දවසක හිතුවෙ නෑ මට මෙතරම් බරපතළ රෝගයක් හැදෙයි කියා[/FONT][FONT="]”. [/FONT][FONT="]තමන් හමුවට එන අය සමග කියමින් දුක් වෙන ඇතැම් අය හමුවී ඇත. තම ශරීර[/FONT][FONT="]ශක්තිය නිරෝගී භාවය ඇති කාලයේ එම ශක්තිය හැමදාම පවතියි යැයි සිතාගෙන[/FONT][FONT="]මත්වතුරට[/FONT][FONT="], [/FONT][FONT="]මස් මාළු වලට[/FONT][FONT="], [/FONT][FONT="]දුම්පානයට[/FONT][FONT="], [/FONT][FONT="]කාම මිථ්‍යාචාරයට ලොල් වී සිටි අය[/FONT][FONT="], [/FONT][FONT="]ශරීර ශක්තිය පිරිහී මහළු වයසට ගිය විට තම තරුණ[/FONT][FONT="], [/FONT][FONT="]විය සිහිකර දුකට පත්[/FONT][FONT="]වේ. එමනිසා අපගේ නිරෝගීභාවය ඇතිකළ ආගම[/FONT][FONT="], [/FONT][FONT="]ධර්මය අනුව දාන[/FONT][FONT="], [/FONT][FONT="]සීල[/FONT][FONT="], [/FONT][FONT="]භාවනාවල[/FONT][FONT="]යෙදී තම ජීවිතය සුචරිත භාවයට පත්කර ගැනීමට උත්සාහ ගත යුතුය. එසේ නැතිව[/FONT][FONT="]ආරෝග්‍ය මදයෙන් මත් වී නොයෙකුත් දුසිරිත්වල හැසිරෙමින් සිටින කල[/FONT][FONT="]හදිසියේම ව්‍යාධියකට ගොදුරු වුවහොත් [/FONT][FONT="]‘[/FONT][FONT="]අනේ! මගේ ඇඟේ පතේ සවි ශක්තිය[/FONT][FONT="]ඇතිකළ පින්දහම් කර ගන්න බැරිවුණා යැයි[/FONT][FONT="]’ [/FONT][FONT="]කියමින් දුක්වීමට සිදුවේ.[/FONT][FONT="]එමනිසා [/FONT][FONT="]‘ [/FONT][FONT="]අප්පමාදො අමතපදං[/FONT][FONT="]’ [/FONT][FONT="]යන ධර්ම අවවාදය සිහියට ගෙන ව්‍යාධිය නමැති[/FONT][FONT="]අනිමිත්ත ධර්මයට අසුවන්නට පෙර[/FONT][FONT="], [/FONT][FONT="]ත්‍රිවිධ පුණ්යක්රියාවල යෙදෙමු. එය[/FONT][FONT="]දෙලොව සැපයට නිවණින් සැනසීමට හේතු වනු ඇත.
[/FONT]