ජීවිතය විඳින මිනිසුන් ❤️❤️

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    umba account eke innawada buwage.
    Buwa nodanna thanak na man photo ekak dammath comment kerela thana kiyanawa gaanata. Patta traveler kenek. Not only in SL 80s wela loke watema karak gahala tiyanawa.
    මගේ යලුවෝ කීප දෙනෙක් ඉන්නවා එයාගේ account එකේ.
    ආස හිතෙනවා ෆොටො ටික දකිද්දී. ඒකටම ගැලපෙන වයිෆ් කෙනෙක් සෙට් වෙනවා කියන්නේ මාරම වාසනාවක්
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    traval with wife ඒකේ උන් තව ඒකෙක් අරන් යනවද බන් ප‌ොට‌ො ගන්න. ඒක බැලුවට පස්ස‌ෙ මට ආව දැවෙන පශ්නේ. අපි ට්‍රිපක් ගිහින් ෆැමිලි ඒක‌ේ ප‌ොට‌ො ඒකක් ගහන්න ඒත‌ෙන්ට ආව ව‌ෙන ඒකටේට දුන්න‌ොත් එහ‌ෙම ඒා ප‌ොට‌ො ඒක‌ේ ඔලුව නැ නැත්නම් කකුල් නැ. ඒහ‌ෙමත් ඒක‌ෙක් තමයි හරි හමන් විදිහට ප‌ොට‌ො ඒකක් ගහලා දුන්න‌ොත්
     

    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,965
    10,572
    113
    ආශික්ලන්තෙ
    ඕකනෙ මං කීවෙ සතුටින් ඉන්නත් සල්ලි ඕන කියලා
    මේකෙ ඉන්න උන් බන කියනවා ලද දෙයින් සතුටු වෙයන් කියලා.
    :lol:

    irisiyayai travel karana nisa nemeyi thamange kamathhata inna ganu paranayak set wunu ekata pera pina thamayi :dull::yes:
    :yes:
    ------ Post added on Jun 14, 2021 at 3:08 PM