ජීවිතය විඳින හාමුදුරුවෝ 😂 😂 😂 🍺 🍺 🍺

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,589
    16,441
    113
    සුමිහිරි පානේ පදමට ගහලා 😂



    4waCTnQ.png
     

    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,166
    5,864
    113
    ඇත්තනෙ ඕයි ඉතින් හාමුදුරුවො පාඩුවෙ ඇලට් එකක් දාන් ඉන්නව. මුන් ගිහින් වදයක් වෙනව. මල පනින්නෙ නැද්ද ඉතින්.. :lol:
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,948
    5,200
    113
    @U.N.C.L.E @UbeThaththa @හෙළයෙක් මුගේ ඔලුවේ දෙහි බෑයක් ගාපල්ලා.
    අනුන්ගේ සතුටට ඉරිසියා කරන්න එපා බං
    පාදිලියො පල්ලියෙදි උබල ඉස්සරහම ආමේං කියල ගල් ෂොට් එක කටේ හලා ගන්න එකට අපි මුකුත් කියනවද? නෑනෙ

    The Office Lol GIF
     

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,650
    7,713
    113
    මේ වගේ උන්ගෙ සිව්ර ගලවල නවල පැත්තකින් තියල උපැවදි කරල වැටමාර පොල්ලක් බස්සන්න ඕන ලයිව් ෆේස්බුක් ගිහින්