තමන්ගෙ පැෂන් එක රස්සාව උණාම කිසි අමතර ප්රශ්නයක් නෑ. ඒත් ලංකාවෙ සිස්ටම් එක වෙනස්. තමන්ගෙ සතුට කොහෙවත්, ජොබ් එක කොහෙවත්.
වෙන රටවල ගොඩක් මිනිස්සු තමන්ගෙ පැෂන් එකෙන් උපයන්නෙ. (පැෂන් කියන්නෙ තමා ආසාවෙන් කරන්න කැමති දේ.) උයන්න කැමති එකා උයලා හම්බ කරනවා. උගන්නන්න කැමති එකා එකෙන් හම්බ කරනවා. උන් ජොබ් එක කරන ගමන් ජීවිතේ විඳිනවා.
ඉපදෙනවා, ඉගෙනගන්නවා, රස්සාවක් කරනවා, ආදරය කරනවා, බඳිනවා, ළමයි හදනවා, විශ්රාම ගන්නවා. ලමයින්ගෙ ළමයි බලනවා. මැරෙනවා.
ලංකාවෙ තියරිය ඕක. හැබැයි මේ කිසි තැනක තමන්ට තෘප්තියක් නැ.
දවසක පුළුවන් උනොත් තමන්ගෙ පැෂන් එකම වැඩි දියුනු කරගෙන ඒ හරහාම කිසි මහන්සියක් අප්රසාදයක් නැතුව මුදල් උපයලා ජීවිතේ විදින ගමන් දරු මල්ලො ඇතුව හෝ නැතුව ජීවිතේ තෘප්තිමත් වෙන්න... අන්න එදාටයි කෙනෙක්ට නියම මානසික නිදහස ලැබෙන්නෙ