ජීවිතය

teejaykolla

Member
Mar 28, 2011
19
2
0
maharagama
ජීවිතය ඔබ නිසා මම ජීවත් වෙමි......
ඔබ මා හැරදා යන විට මා සියලු දේ හැරදා යා යුතුය...
මා කරන හැම දෙයක්ම ඔබ මටත් හොරෙන් ,
බලා හිදින වග මම නොදන්නවා නොවේ...
සමහරෙක්
"""මොනවා කරන්නද ජීවත් වෙන්නත් එපැයි """
කියන විට
තවෙකෙක් ජීවිතයට ආදරය කරයි,,
තවෙකෙක් ජීවිතට ශාප කරයි,,
කෙසේ නමුත් ජීවිතය ඔබට ණයගැතිය මම...
 
Last edited: