~ ජීවිතය ~

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
amila_90210 said:
:(මට් මේක තේරෙන්නෑ නෙ මිනු සැඟවුනු අරුතක් තියනවද?


ඔව්.....
අපේ ජීවිතේ අපි නොදකින පැත්තක් තියනවා අමිල අයියේ.
ඒක අපිට තේරුම් ගන්න බෑ.අනික අපි ජීවත් වෙන රටාව නිසා ඒක තේරෙන්නෙත් නෑ
:yes:
 

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
Doly said:
ඔව්.....
අපේ ජීවිතේ අපි නොදකින පැත්තක් තියනවා අමිල අයියේ.
ඒක අපිට තේරුම් ගන්න බෑ.අනික අපි ජීවත් වෙන රටාව නිසා ඒක තේරෙන්නෙත් නෑ
:yes:
විවේකී වෙලාවක ආයේ බලන්නම් දැන් පොඩ්ඩක් විතර Dizzy:yes:
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
methsri said:
puluwan tharan dura jiwithe aran yanne :) .....habai a mulu durama gihilla ayi harila baladdi :) ...sathutu wenna puluwan widiyata eka aran yanne :) :)

nice poem PODI AKKI :) :)

Apooooooooooooooo

Malli Aiyatath yamak kamak therenawa neda?? :P