ජීවිතාන්තය දක්වා සිරදඩුවම් විදින මිනිස්සු එක අතකට පව් නේ බං

Blair Solari

Well-known member
  • Dec 9, 2025
    2,709
    2,154
    113
    imho, මත්ද්‍රව්‍ය කේස් වලට අවුරුදු 5 ට වඩා දාන එක absurd. බලෙන් ගස්සන්නැහැනේ කාටවත්.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    imho, මත්ද්‍රව්‍ය කේස් වලට අවුරුදු 5 ට වඩා දාන එක absurd. බලෙන් ගස්සන්නැහැනේ කාටවත්.

    කාටවත් ඩ්‍රග්ස් ගස්සනවට නෙවෙයි දඬුවම් දෙන්නෙ. 😂
    ඩීල් කරාට, රටට ගෙනාවට, ළඟ තියාගන්න පුලුවන් ලිමිට් එකට වඩා ළඟ තියාගත්තට. අන්න ඒ වගේ ඒවට
     
    • Like
    Reactions: Blair Solari