ජීවිතෙට දියුනු නොවන රටක ලක්ශන පේන්නේ කලුවෝ 🥲

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,389
    1
    101,278
    113
    34
    Kalutara
    මොකක්ද බං ඕකෙ තියෙන වැරැද්ද?

    ඕක වෙන රටක වුනානම් උඹලට හොඳයි?
    ඒ කියන්නෙ වෙන රටක පොදු ප්‍රවාහනයක තවත් මනුස්සයෙක්ට කරදරයක් වෙන විදිහට සිංදු කිය කිය යතැහැකිද? 🙄
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,982
    167,806
    113
    එකමත් එක රටක
    සත 50 වගේ කාසි ටිකක් වටේ ඉන්න උන් ගෙනල්ල එක එක දැම්මොත් හරි යයි සමහර විට . 🥱

    කෙල්ලෝ ටික ලැජ්ජාවට නැගිටලා යයි .
    උන්ට පේන්න සින්දු කිය කියා හිටපු උන් ටිකත් එතකොට නවත්තයි

    සැ.යු : කාසි කියා හැම කාසියක්ම දැම්මොත් අනිත් කලුවොත් ලැජ්ජාව පැත්තකින් තියල සින්දු පටන් ගනී . උපරිම ශත 50 බාවිතා කරන්න .
     
    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    සත 50 වගේ කාසි ටිකක් වටේ ඉන්න උන් ගෙනල්ල එක එක දැම්මොත් හරි යයි සමහර විට . 🥱

    කෙල්ලෝ ටික ලැජ්ජාවට නැගිටලා යයි .
    උන්ට පේන්න සින්දු කිය කියා හිටපු උන් ටිකත් එතකොට නවත්තයි

    සැ.යු : කාසි කියා හැම කාසියක්ම දැම්මොත් අනිත් කලුවොත් ලැජ්ජාව පැත්තකින් තියල සින්දු පටන් ගනී . උපරිම ශත 50 බාවිතා කරන්න .
    or Tonic Muudi tikak dammanam hari. :rofl:
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,810
    12,995
    113
    ලංකාවේ.. ලංකාවේ
    සත 50 වගේ කාසි ටිකක් වටේ ඉන්න උන් ගෙනල්ල එක එක දැම්මොත් හරි යයි සමහර විට . 🥱

    කෙල්ලෝ ටික ලැජ්ජාවට නැගිටලා යයි .
    උන්ට පේන්න සින්දු කිය කියා හිටපු උන් ටිකත් එතකොට නවත්තයි

    සැ.යු : කාසි කියා හැම කාසියක්ම දැම්මොත් අනිත් කලුවොත් ලැජ්ජාව පැත්තකින් තියල සින්දු පටන් ගනී . උපරිම ශත 50 බාවිතා කරන්න .
    සත පනහ දුර්ලභ කාසියක් නිසා හෙමෝම සත පනහේ ඒවා ගන්න ඔහොම කියයි ද එතකොට
    මම යෝජනා කරනවා රුපියල් 1ක් හෝ දෙකක් දෙන ලෙස
     
    • Haha
    Reactions: Asmodeus

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,898
    15,708
    113
    Ursa Major
    This is a normal behavior. It is an office train, since all of them met at the workplace, and in the train, they automatically created a small community. I don't know how it is in foreign countries, but I've seen a movie that cast Liam Neeson, which is the story about a train with a similar community. They knew each other. Only the difference is they did not sing a song.

    https://en.wikipedia.org/wiki/The_Commuter_(film)
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,418
    5,783
    113
    රටේ තියෙන ප්‍රශ්න එක්ක බලද්දි මේවා නම් මහ ප්‍රශ්න නෙමේනෙ බන්. මමත් කැමති නෑ සද්ද බද්ද වලට නමුත් පොදු ප්‍රවාහනයේ යන්නෙ අපි විතරක් නෙමේනේ. ඉතින් අපිට අකමැති නිසා ඕවා නවත්වන්න කියන එක සාදාරනද? අපි කොහොමද දන්නේ අපි ඇරෙන්නෙ අනිත් ඔක්කොම ඕකට කැමතිද කියලා? බස් වල කතන්දරේ සම්පූර්නයෙන්ම වෙනස්.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,982
    167,806
    113
    එකමත් එක රටක
    රටේ තියෙන ප්‍රශ්න එක්ක බලද්දි මේවා නම් මහ ප්‍රශ්න නෙමේනෙ බන්. මමත් කැමති නෑ සද්ද බද්ද වලට නමුත් පොදු ප්‍රවාහනයේ යන්නෙ අපි විතරක් නෙමේනේ. ඉතින් අපිට අකමැති නිසා ඕවා නවත්වන්න කියන එක සාදාරනද? අපි කොහොමද දන්නේ අපි ඇරෙන්නෙ අනිත් ඔක්කොම ඕකට කැමතිද කියලා? බස් වල කතන්දරේ සම්පූර්නයෙන්ම වෙනස්.
    ඔතන අනිත් සීට් වල ඉන්න උනුත් වෙන වෙනම වෙනස් සින්දු කියන්න පටන් ගත්තොත් ඔය සින්දු කියන උන් ටික කැමති වෙයි ද ? :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113

    සත 50 වගේ කාසි ටිකක් වටේ ඉන්න උන් ගෙනල්ල එක එක දැම්මොත් හරි යයි සමහර විට . 🥱

    කෙල්ලෝ ටික ලැජ්ජාවට නැගිටලා යයි .
    උන්ට පේන්න සින්දු කිය කියා හිටපු උන් ටිකත් එතකොට නවත්තයි

    සැ.යු : කාසි කියා හැම කාසියක්ම දැම්මොත් අනිත් කලුවොත් ලැජ්ජාව පැත්තකින් තියල සින්දු පටන් ගනී . උපරිම ශත 50 බාවිතා කරන්න .
    ඒ කියන්නෙ වෙන රටක පොදු ප්‍රවාහනයක තවත් මනුස්සයෙක්ට කරදරයක් වෙන විදිහට සිංදු කිය කිය යතැහැකිද? 🙄
    This is a normal behavior. It is an office train, since all of them met at the workplace, and in the train, they automatically created a small community. I don't know how it is in foreign countries, but I've seen a movie that cast Liam Neeson, which is the story about a train with a similar community. They knew each other. Only the difference is they did not sing a song.

    https://en.wikipedia.org/wiki/The_Commuter_(film)
    සත පනහ දුර්ලභ කාසියක් නිසා හෙමෝම සත පනහේ ඒවා ගන්න ඔහොම කියයි ද එතකොට
    මම යෝජනා කරනවා රුපියල් 1ක් හෝ දෙකක් දෙන ලෙස
    රටේ තියෙන ප්‍රශ්න එක්ක බලද්දි මේවා නම් මහ ප්‍රශ්න නෙමේනෙ බන්. මමත් කැමති නෑ සද්ද බද්ද වලට නමුත් පොදු ප්‍රවාහනයේ යන්නෙ අපි විතරක් නෙමේනේ. ඉතින් අපිට අකමැති නිසා ඕවා නවත්වන්න කියන එක සාදාරනද? අපි කොහොමද දන්නේ අපි ඇරෙන්නෙ අනිත් ඔක්කොම ඕකට කැමතිද කියලා? බස් වල කතන්දරේ සම්පූර්නයෙන්ම වෙනස්.
    උඹලා ඔතන නොදකින පැත්ත තමා ඔය ගොඩක් උන් පට්ට දුර ඉඳන් එන්නෙ. කොටින්ම පානදුරින් එහා. උන් දවසකට කොච්චියේ පැය 5ක් වත් ඉන්නවා. ගොඩක් උන් උන්ගෙ ගෙදර උන් එක්ක ඉන්නවට වඩා ඔය කෝච්චි සෙට් එකත් එක්ක ඉන්නවා. ඉතින් උන් ඕකෙන් ගන්න පුලුවන් උපරිම ආතල් එක ගන්නවා. සමහර උන් කෑම උයන් එනවා, කාර්ඩ් ගහනව එක විකාරයි.

    මම ඕක හරි කියනවා නෙවී, ඔතන තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා මිනිස්සු වැඩක් කරන්න දවසට පැය 5ක් නාස්ති කරන එක. රාජ්ය සේවය decentralize කලානම් සමහර විට ඔච්චර කාලය නාස්ති වෙන එකක් නෑ.

    මම ඉස්සර යද්දි ඕක ඇනයක් වෙච්ච නිසා තමා කෙලින්ම 2nd ක්ලාස් ගියෙ. එකේත් ඉන්නව ඉතින් පත්තර කියාවන උන්, ඇâ€ඟේ ඇතිල්ලෙන්න ගෑනු. ලේසිම දේ තමා ජනේලයක් අල්ලන් නින්දක් දාගෙන යන එක.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,562
    3,162
    113
    මේවට තමයි රටවල් කියන්නේ, නිදහස තමයි වැදගන්ම 😍

    නැතුව විටක් කාලා කෙල ගහන්න බැරි, නිදහසේ සිජදුවක් කියන්න බැරි රටවල් මොකටද

    මේවට බනින්නේ නම් කැරි woke හුත්තලායා, ගෝටා රට හදයි කියලා හිතපු අපතයොයි… තව එකෙක් ආතල් එකේ ඉන්නවා දැක්කම සතුටු වියල්ලා
     
    • Haha
    Reactions: Mugen and neyohk