ඔෆිස් වල යාලුවෝ කියල උන් නැහැ..කෙලවීගෙන එනවනම් උබව කපල හරි ඌ බේරෙනවා...ඒ නිසා කවදාවත් කවුරුත් උබව බේරගනි කියල නම් හිතන්නෙපා...හිතපන් මොකක් හරි කෙලවෙලා කියල...ඌ උගේ තැන නැති කරන් බොස් ඉස්සරහ කවදාවත් උබ වෙනුවෙන් කතා කරන්නේ නැහැ...ඒ නිසා පුලුවන් තරම් ඔය යාලුකම් සීමා කරන්න...හොදම යාලුවෙක් එක්ක උනත් එකට රස්සාව කරන්න සෙට් උනොත් ඌත් උබට යටින් ගේම් ගහනව...උබේ මූනට එකක් කියල යටින් කොටවනව...අත්දැකීම්...![]()
Epa wenne nedda bn job karala
ඒ නිසා කාවවත් බේරගන්න යන්න එපා...තමන්ගේ වැඩේ කරගෙන පාඩුවේ ඉන්න...