එදිනෙදා වැඩ කරනකොට සමාජයේදී අසාධාරණයට මුහුණ දෙන්න වෙනවා.සමහර තැන්වලදී එරෙහිව කථා කරන්න පුළුවන්.ඒක තීරණය කරන්න වෙන්නේ අවස්ථාව ,තමන්ට තියෙන පිළිගැනීම ,වටපිටාව වගේ දේවල් මත.
ඒත් සමහර තැන්වලදී නිශ්ශබ්දව ඉවසන් ඉන්න වෙනවා. නිශ්ශබ්දව ඉන්න කොට පීඩනය වැඩියි.
Blog එකක ලියල,එළකිරි වගේ forum එකක ලියල ,යාළුවෙක් එක්ක කියලා හරි පීඩනය එලියට දාන්න .හිතේ තියාගෙන ඉන්න එපා.
ow samahara thenwala nishshabdawa hitiyama ae inna kenatamai baninne dos kiyanne









අම්මලට ඉව තියෙනවා වගේ...අම්ම මොනාහරි දෙයක් කියනවනම් අනිවා එකේ මොකක් හරි දෙයක් තියෙනවා...
එක්කෝ ඒ කියන දේ හිතල බැලුවොත් සහතික ඇත්ත නේද කියල හිතෙනවා...
ඒත් අද වෙද්දී contact list එකේ contact එකක් පමණයි 