ජීවිතෙන්_උගත්_පාඩම්

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    එදිනෙදා වැඩ කරනකොට සමාජයේදී අසාධාරණයට මුහුණ දෙන්න වෙනවා.සමහර තැන්වලදී එරෙහිව කථා කරන්න පුළුවන්.ඒක තීරණය කරන්න වෙන්නේ අවස්ථාව ,තමන්ට තියෙන පිළිගැනීම ,වටපිටාව වගේ දේවල් මත.

    ඒත් සමහර තැන්වලදී නිශ්ශබ්දව ඉවසන් ඉන්න වෙනවා. නිශ්ශබ්දව ඉන්න කොට පීඩනය වැඩියි.

    Blog එකක ලියල,එළකිරි වගේ forum එකක ලියල ,යාළුවෙක් එක්ක කියලා හරි පීඩනය එලියට දාන්න .හිතේ තියාගෙන ඉන්න එපා.

    ow samahara thenwala nishshabdawa hitiyama ae inna kenatamai baninne dos kiyanne
     
    • Like
    Reactions: M a d d i e

    HiT_TrackeR

    Active member
  • Jan 17, 2011
    463
    171
    43
    1446992361-d98d8ce8d468f270aceca7e92ec2181c.jpeg

    Pain / Nagato
    "You think you're the only ones who matter. You think you can put off death. But that peace made you foolish and thoughtless. If you kill someone, someone else will kill you… this hatred binds us together.​
     
    • Like
    Reactions: sanjaya22

    agdrig

    Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    කෙල්ලෝ කොල්ලෝ ඉන්න උන් SMS වලින් රණ්ඩු කරන්න යන්නෙපා...මුහුණට මුහුණ කතා කරලා තියෙන දෙයක් විසදගන්න...

    කවද හරි දවසක අපි වැඩියෙන් පසුතැවෙන්නෙ කරපු දේවල් වලට නෙමේ නොකරපු දේවල් වලට :( :(
    ඒ නිසා මොකක් වැදගත් දෙයක් කරන්න හිතුනොත් කරපල්ල :( :(

    කාවවත් විස්වාස කරන්න එපා...:no:

    සිරාවට කාවවත් විස්වාස කරන්න එපා..:no: හැම වෙලේම අනිත් අය (අම්මා තාත්ත නොවෙන අය) කියන දේවල් තමන්ට ආදරේට නෙමෙයි කියන්නේ කියල මතක තියාගන්න...:)

    අම්මා මොනාහරි දෙයක් එපා කියනවනම් ඒක ටිකක් හිතපල්ලා..:growl:

    යාළුවො කියන හැමෝම යාළුවො නෙමෙයි..:rolleyes:

    එදිනෙදා වැඩ කරනකොට සමාජයේදී අසාධාරණයට මුහුණ දෙන්න වෙනවා.සමහර තැන්වලදී එරෙහිව කථා කරන්න පුළුවන්.ඒක තීරණය කරන්න වෙන්නේ අවස්ථාව ,තමන්ට තියෙන පිළිගැනීම ,වටපිටාව වගේ දේවල් මත.

    ඒත් සමහර තැන්වලදී නිශ්ශබ්දව ඉවසන් ඉන්න වෙනවා. නිශ්ශබ්දව ඉන්න කොට පීඩනය වැඩියි.

    Blog එකක ලියල,එළකිරි වගේ forum එකක ලියල ,යාළුවෙක් එක්ක කියලා හරි පීඩනය එලියට දාන්න .හිතේ තියාගෙන ඉන්න එපා.

    :(:(
     
    • Like
    Reactions: WasaIT

    sudokuu

    Well-known member
  • Jun 21, 2012
    1,827
    263
    83
    hada giya thana
    කසාද බඳින්න එපා...කසාද බැන්දන ලමයි හදන්න වෙනව, ඊටපස්සෙ ඒලමයි ලොකු වෙලා ආයි කසාද බඳිනව.... කවදාවත් නිමා නොවෙන චක්‍රයක්... තමන්ට පුලුවන් එකම දේ මේ චක්‍රයෙන් ඈත් වෙලා ඉන්න එක...

    human consciousness is a tragic misstep in evolution.., the honorable thing our species can do is to stop reproducing
    :baffled::baffled::baffled:
     
    • Sad
    Reactions: sanjaya22

    beliya

    Member
    Nov 9, 2014
    226
    30
    0
    Kegalle, padukka, maharagama
    1කම වැරැද්ද 2පාරක් කරන්න එපා :):)

    අක්කලට ලොවේ කරන්න එපා, බදින්නේ නැත්නම්
    :growl::growl:
    කට හරි දයක් කරන්න පුලුවන්නම් ඒ දේ මටත් කරන්න පුළුවන් :angry::angry:
     
    • Like
    Reactions: M a d d i e

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කවදාවත් කිසිම දෙයක් හරි පුද්ගලයෙක් ගැන හරි පහත් කරලා අවතක්සේරු කරලා කතා කරන්න එපා...එයාව / ඒක නම් මට කවදාවත් ඕනේ නැහැ කියල කියන්නෙපා..:no:

    මොකද කවදාහරි දවසක අනිවාර්යෙන් උබලට ඒ දේම මත යැපෙන්න සිද්ද වෙනවා...මේක ඒකාන්තයි...:yes:

    කෙල්ලෝ කොල්ලෝ ඉන්න උන් SMS වලින් රණ්ඩු කරන්න යන්නෙපා...මුහුණට මුහුණ කතා කරලා තියෙන දෙයක් විසදගන්න...

    SMS ගහනකොට එකිනෙකාගේ හැගීම් දැනෙන්නේ නැහැ...අපි කියන්න යන දේ අපිවත් දන්නේ නැහැ..සමහර වෙලාවට ඕක ලොකු දෙකින් කෙලවර වෙන්න පුළුවන්...හම්බෙලා අපි ආදරය කරන කෙනාගේ මුහුණ දිහා බලන් කතා කරනකොට ඔකේ ලොකු වෙනසක් තියෙනවා...

    ලොකු සීන් දාන්න එපා...:lol:

    සිරාවට කාටවත් ලොකු සීන් දාන්න එපා..:no: කවුරුත් උඹලගේ ලොකු සීන් බලන්න කැමති නැහැ..:baffled:

    හැමවෙලේම නිහතමානිව කතා කරන්න..:) එකෙන් ඔයාට කෙනෙක් ගේ හිත දිනාගන්න පුළුවන් වෙනවා...ලොකු සීන් දාන්න ගියොත් අනිත් අය ඔයාට කෙලවෙනකන් බලන් ඉන්නේ හිනාවෙන්න...:dull:
    sira
     
    DangerMan119

    Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    කාවවත් විස්වාස කරන්න එපා...:no:

    සිරාවට කාවවත් විස්වාස කරන්න එපා..:no: හැම වෙලේම අනිත් අය (අම්මා තාත්ත නොවෙන අය) කියන දේවල් තමන්ට ආදරේට නෙමෙයි කියන්නේ කියල මතක තියාගන්න...:)

    කෙනෙක් ඔයාට දෙයක් කියනවනම් ඇයි මූ මෙහෙම කියන්නේ, මොකක්ද මේකේ යටි අරුත කියල හිතන්න ඒ දේ පිළිගන්න කලින්..:yes: ඕනෙවට වඩා සැක කරන්නත් එපා...හැබැයි පිලිගන්නත් එපා ඒක සැරේ..:no: හැම දෙකම අපිට නොපෙනන පැත්තක් තියෙනව..ඒක ඔයාට කෙළවෙන පොටක් වෙන්නත් පුළුවන්...:)
    :yes:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කසාද බඳින්න එපා...කසාද බැන්දන ලමයි හදන්න වෙනව, ඊටපස්සෙ ඒලමයි ලොකු වෙලා ආයි කසාද බඳිනව.... කවදාවත් නිමා නොවෙන චක්‍රයක්... තමන්ට පුලුවන් එකම දේ මේ චක්‍රයෙන් ඈත් වෙලා ඉන්න එක...

    human consciousness is a tragic misstep in evolution.., the honorable thing our species can do is to stop reproducing

    :yes: :yes:
    zombie outbreak එකක් වුනත් කසාද බැඳල ලමයි හදාගෙන ඉන්න අය තමා ඉක්මනටම මැරෙන්නෙ ගෑණිවයි ලමයවයි බේරගන්න ගිහිං :yes: :yes:
    පුලුවන් තරං අතිසමීප බැඳීම් නැතුව ජීවත් වෙන තරමට ජීවිතේ සැහැල්ලුයි :yes: :yes:

    එදිනෙදා වැඩ කරනකොට සමාජයේදී අසාධාරණයට මුහුණ දෙන්න වෙනවා.සමහර තැන්වලදී එරෙහිව කථා කරන්න පුළුවන්.ඒක තීරණය කරන්න වෙන්නේ අවස්ථාව ,තමන්ට තියෙන පිළිගැනීම ,වටපිටාව වගේ දේවල් මත.

    ඒත් සමහර තැන්වලදී නිශ්ශබ්දව ඉවසන් ඉන්න වෙනවා. නිශ්ශබ්දව ඉන්න කොට පීඩනය වැඩියි.

    Blog එකක ලියල,එළකිරි වගේ forum එකක ලියල ,යාළුවෙක් එක්ක කියලා හරි පීඩනය එලියට දාන්න .හිතේ තියාගෙන ඉන්න එපා.

    scurvy ය කරන්නෙ මේක තමා :baffled: :baffled:
    උට internet connection එකක් නැතුව ජීවත් වෙන්න සිද්ධ වුනොත් අහල පහල දෙතුක් දෙනෙක්ගෙ තට්ට පලල මෙලහට සියදිවිත් හානි කරගෙන :( :(
    be like sir scurvy :baffled: :baffled:
     
    • Sad
    Reactions: M a d d i e

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,738
    23,413
    113
    කවදාවත් කෙනෙක් ගැන අහපු දේකින් දැකපු දේකින්,ගොඩක් උන් කියන නිසාවත් එයාව විනිශ්චය කරන්න එපා.ලගින් ආශ්‍රය කරද්දි තමයි ඒ කියපුව ඇත්තටම හාත්පසින්ම වෙනස් කියල තේරෙන්නෙ.

    ගොඩක් වෙලාවට නරකයි කියන කෙනෙක් හොදයි කියල තමා තේරෙන්නෙ..අත්දැකීම් ඇසුරෙනි
     
    • Love
    Reactions: salitha22

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    තමන්ගේ ජීවිතේ සතුට අනුන් මත හෝ අනුන් කරන ක්‍රියාවක් මත රදවන්න එපා. එහෙම උනොත් බොහෝවිට තමන්ට උරැම වෙන්නේ පසුතැවිල්ල විතරයි.

    උදා - "මම කවදාහරි මගේ ළමයව මෙඩිකල් කොලෙජ් යවනවා. මගේ ජීවිතේ තියෙන එකම බලාපොරොත්තුව ඒකයි."

    ළමයා මෙඩිසින් සිලෙක්ට් නොවුනොත් මොකද වෙන්නේ?
     
    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    අම්මා මොනාහරි දෙයක් එපා කියනවනම් ඒක ටිකක් හිතපල්ලා..:growl:

    සිරාවට කියන්නේ...:rofl: අම්මලට ඉව තියෙනවා වගේ...අම්ම මොනාහරි දෙයක් කියනවනම් අනිවා එකේ මොකක් හරි දෙයක් තියෙනවා...:shocked: එක්කෝ ඒ කියන දේ හිතල බැලුවොත් සහතික ඇත්ත නේද කියල හිතෙනවා...:)

    ඒ නිසා අම්ම කියනවනම් පොඩ්ඩක් හිතල බලන්න ඒක ගැන...:yes:

    A million times agreed !
    යාළුවන්ව ඕනවට වැඩිය ඔළුව උඩ තියාගන්න එපා කිව්වා උන් කියන කියන party එකට යන්න එපා කිව්වා :no: එත් AL උන්මාදයත් එක්ක මට හිතුනේ මුන් මැරෙනකන් මේ වගේ ඉඳී කියල :nerd: ඒත් අද වෙද්දී contact list එකේ contact එකක් පමණයි :dull: උන් උන්ගේ හීන ජයගද්දී තනියම මම දැනුයි ඒ ගමන යන්නේ :oo:
    අම්මේ මට සමාවෙන්න :(
     
    Thanatosx

    Member
    Dec 9, 2016
    332
    19
    0
    කලින් කෙල්ලොත් එක්ක සෙක්ස් කරලා තිබ්බ කියල කෙල්ලට මලාට කියන්න එපා. එකී කොච්චර අවුලක් නෑ කිව්වත් ඊට පස්සේ ඕක වාතයක් වෙනවා.

    බොනකොට ගොතයෝ එක්ක බොන්න එපා.