ජීවිතෙන්_උගත්_පාඩම්

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    තමන්ගේ අම්ම ඇරෙන්න කිසිම ගෑනු පරානයක් විශ්වාස කරන්න එපා.
    තමන්ට ඇත්තමට ආදරේ තමන්ගේ අම්ම විතරයි. කිසිම කෙනෙක් ආදරේ නෑ.

    තමන්ට එකතු වෙන හැම කෙනාම අන්තිමට තමන් දාලා යන බව මතක තියාගන්න.

    අලුතින් බැඳීම් ඇතිකරගන්නේ නැතුව තමන්ට තියෙන බැදීම් මරණයෙන් කෙලවර වෙනකන තමන්ගෙන් වෙන්න ඕන යුතුකම් ටික කරන්න.

    එච්චරයි
     

    SmAluthwewa

    Junior member
  • Oct 20, 2014
    367
    11
    18
    ගෙදර
    කෙල්ලෝ කොල්ලෝ ඉන්න උන් SMS වලින් රණ්ඩු කරන්න යන්නෙපා...මුහුණට මුහුණ කතා කරලා තියෙන දෙයක් විසදගන්න...

    SMS ගහනකොට එකිනෙකාගේ හැගීම් දැනෙන්නේ නැහැ...අපි කියන්න යන දේ අපිවත් දන්නේ නැහැ..සමහර වෙලාවට ඕක ලොකු දෙකින් කෙලවර වෙන්න පුළුවන්...හම්බෙලා අපි ආදරය කරන කෙනාගේ මුහුණ දිහා බලන් කතා කරනකොට ඔකේ ලොකු වෙනසක් තියෙනවා...

    000203F5.gif
     

    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,402
    1,669
    113
    අම්මා මොනාහරි දෙයක් එපා කියනවනම් ඒක ටිකක් හිතපල්ලා..:growl:

    සිරාවට කියන්නේ...:rofl: අම්මලට ඉව තියෙනවා වගේ...අම්ම මොනාහරි දෙයක් කියනවනම් අනිවා එකේ මොකක් හරි දෙයක් තියෙනවා...:shocked: එක්කෝ ඒ කියන දේ හිතල බැලුවොත් සහතික ඇත්ත නේද කියල හිතෙනවා...:)

    ඒ නිසා අම්ම කියනවනම් පොඩ්ඩක් හිතල බලන්න ඒක ගැන...:yes:

    meka nam sira..amma deyak kiwoth eka aniwa wenwama thamai
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කිසි කෙනෙක්ට නයට සල්ලි දෙන්න එපා
    දීලා ආයේ දෙන්න පරක්කු වෙද්දී ඉල්ලන්න හිතෙන්නෙත් නැහැ
    friendship එකත් නැති වෙනවා
    දෙනවනම් හිතින් අත ඇරලම දෙන්න ඕන
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    කලින් කෙල්ලොත් එක්ක සෙක්ස් කරලා තිබ්බ කියල කෙල්ලට මලාට කියන්න එපා. එකී කොච්චර අවුලක් නෑ කිව්වත් ඊට පස්සේ ඕක වාතයක් වෙනවා.

    බොනකොට ගොතයෝ එක්ක බොන්න එපා.

    FCHQStqs0OUiI4BIHNND_med.gif
     

    AK17

    Junior member
  • Sep 30, 2016
    164
    17
    18
    ඔෆිස් වල වැඩ නැතත් වැඩ නැතුව ඉන්නවා වගේ පෙන්නන්න එපා...

    හැමවෙලේම පුළුවන් තරම් වැඩක නියැලිලා ඉන්නවා වගේ පෙන්නපන්..බොරුව කරන්න වෙනවා..නැත්තම් උබටම තමා කෙලවෙන්නේ...උබ වැඩ නැහැ කියල බොසා දැක්කොත් පොර හිතන්නේ නැහැ උබට වැඩ නැති නිසා නිකන් ඉන්නවා කමක් නැහැ කියල...උන්ට ඒවා දිරවන්නේ නැහැ...

    ඒ නිසා පුළුවන් තරම් වැඩ කරන බව පෙන්නපල්ලා

    100%
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    ජීවිතේ අනියතම්
    රනිල් නියතම්

    ජීවිතේ අනිත්‍යයි කියල අපි අහල තියෙනවනේ. ලෝකේ තියෙන හැම දෙයක්ම තාවකාලිකයි. එත් රනිල් 29 පාරක් පිට පිට පැරදිලත් unp එකෙක් නායක විදියට එල්ලිලා ඉන්නවා. unp එකක් කැවා. එදත් අදත් හෙටත් සදාකාලික නායකයා රනිල්. දැන් රට කනවා
     

    genius_EK

    Well-known member
  • Jan 8, 2011
    3,794
    457
    83
    ۩ Apocrypha ۩
    In the end fallen friendships, fallen relationships, fallen true love..... i realize that there was neither good nor bad. Good people bad people...... only REASONS........... bad people has there own set of reasons and same to good.......

    Bottom line Simply there is nothing call good or bad only reasons defines :)

    interesting thread for last year had lot of lessons will share with you guys...
    wiser....stronger....better
     
    • Like
    Reactions: jennt

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    කවදාවත් පබ්ලික් ප්ලේස් එකක පඩයක් යන්න එනකොට ඒක සද්ද පඩයක් වෙන්නේ නැති වෙයි කියල පූර්ව නිගමන වලට එන්න එපා .. මොකද ඊට මොහොතකට පස්සේ තමන්ට ඇත්ත තේරෙනවා :yes:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කවදාවත් පබ්ලික් ප්ලේස් එකක පඩයක් යන්න එනකොට ඒක සද්ද පඩයක් වෙන්නේ නැති වෙයි කියල පූර්ව නිගමන වලට එන්න එපා .. මොකද ඊට මොහොතකට පස්සේ තමන්ට ඇත්ත තේරෙනවා :yes:
    :lol::lol::lol: සත්‍ය සිදුවීමක් ඇසුරෙනි.
     

    adeeezzz

    Well-known member
  • Jul 26, 2014
    2,109
    366
    83
    ganu wishwasa krnna epa athadakim na eth dkala tynwa unta one salli okkoma wesiyooo inne sall salli salli kisima welwaka pana denwa qwath wishwasa krnna epa hama dema iwarai thamange jivite kale nidahasa serma lamai hadagna jivath wenakota terei mta nm mokekwath na et kyne dkapu dewal nisai mry krna epa nkn tyn idapan kellwa lamai nm kiyatawath hdanna epa malama wikarayk wenwa anika thamange nidahasa nati kragnna epa kella nithi dagna enna kali serma plan krla ube hite tyna dewal kylab oluwabwenas krpan kisima welwaka nawenna ynna epa serma wesiyooo matkaine kisima knk pana denna ipadila na thopita kotinma ama thathawath hodata mtka tyaganilla kisima knk naaa kisima knk
     

    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    මේවා මම සාමාන්‍යයෙන් පිළිපදින දේවල්

    බැදපු ගෑනු එක්ක නිදා ගන්න / සම්බන්ධකම් ඇති කර ගන්න එපා:no: කොච්චර ප්‍රවේසම් උනත් පොර ටෝක් දුන්නත්, කතාව ඉවර වෙන්නේ එකම විදිහට :yes:

    ගෑනුන්ගේ හෙලුව / ලීක් වෙච්ච අනුන්ගේ වීඩියෝ ෆොටෝ ශෙයා කරන්න එපා:no: කවද හරි කැරකිලා ආයිත් තමන්ට ඔය කරුම සෙට් වෙනවා.

    පර්සනල් දේවල් ඔන්ලයින් කියන්න එපා. ඇත්ත ජීවිතේදි උනත් පෞද්ගලික දේවල් අනුන්ට කියන එක අඩු කරන්න

    ඔන්ලයින් කියන දේවල් සීරියස් ගන්න එපා. නිකන් වචන ටිකක් විතරයි. හැමෝම තමන්ගේ ආතල් එකට. ප්‍රෙශර් එක අඩු කර ගන්න එන්නේ
     
    Last edited:
    • Like
    Reactions: M a d d i e

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,118
    984
    113
    කිට්ටුව තැනක
    පාරෙදි බස් හෝල්ට් එකේදි කොහොදි හරි අතරමගදි පරණ යාලුවෙක් හරි නෑයෙක් හරි කාව හරි හම්බුනාම නැවතිලා කතා කරනවනෙ. එහෙම වෙලාවක ශේප් එකේ කකුල් දෙක දිහා බලන්න. කකුල් දෙක තමන්ගෙ පැත්තට හැරවිලා නැතුව යමින් හිටපු දිහාට හරි වෙනත් දිහාවකට හරි හැරවිලා තියෙනවනං බොහෝ විට ඒකෙ තේරුම අදාල පුද්ගලය කතා කරන්නෙ කැමැත්තකින් නෙමේ කතා නොකර බැරි කමට කතා කරන්නෙ. සමහර විට වෙන මොකක් හරි හදිස්සි වැඩකට යමින් ගමං වෙන්න පුලුවන්. එහෙම වෙලාවක සංවාදය පුලුවන් තරං කෙටි කල්ල යන්න දෙන්න. :yes: :yes:

    :):):)
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    පාරෙදි බස් හෝල්ට් එකේදි කොහොදි හරි අතරමගදි පරණ යාලුවෙක් හරි නෑයෙක් හරි කාව හරි හම්බුනාම නැවතිලා කතා කරනවනෙ. එහෙම වෙලාවක ශේප් එකේ කකුල් දෙක දිහා බලන්න. කකුල් දෙක තමන්ගෙ පැත්තට හැරවිලා නැතුව යමින් හිටපු දිහාට හරි වෙනත් දිහාවකට හරි හැරවිලා තියෙනවනං බොහෝ විට ඒකෙ තේරුම අදාල පුද්ගලය කතා කරන්නෙ කැමැත්තකින් නෙමේ කතා නොකර බැරි කමට කතා කරන්නෙ. සමහර විට වෙන මොකක් හරි හදිස්සි වැඩකට යමින් ගමං වෙන්න පුලුවන්. එහෙම වෙලාවක සංවාදය පුලුවන් තරං කෙටි කල්ල යන්න දෙන්න. :yes: :yes:

    පිස්සු කතා කරන්න එපා යකෝ , කොටට ඇඳන් ඉන්න කෙල්ලෙක් එක්ක එහෙම නං සංවාදය පටන් ගන්නත් කලින්ම ඉවර වෙයි :dull: