ජීවිතෙන්_උගත්_පාඩම්

Mayan19

Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    This Is Quiet Simply The Best Thread Ever Posted On Elakiri.com

    kolavari wage musalayek me wage thread ekaka dapu ekat surprising :lol:
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    කවදාවත් කිසිම දෙයක් හරි පුද්ගලයෙක් ගැන හරි පහත් කරලා අවතක්සේරු කරලා කතා කරන්න එපා...එයාව / ඒක නම් මට කවදාවත් ඕනේ නැහැ කියල කියන්නෙපා..:no:

    මොකද කවදාහරි දවසක අනිවාර්යෙන් උබලට ඒ දේම මත යැපෙන්න සිද්ද වෙනවා...මේක ඒකාන්තයි...:yes:

    උබේ මේ කතාව දැක්කම මතක් උනා දවසක් අර ඊමනී කරලා හම්බු කරපු සල්ලි වලින් ඉස්කෝලෙකට පොත් donate කරපු කොල්ලෝ සෙට් එකකට උබ කුඩු කාරයෝ උන් කුඩු විකුණලා සල්ලි හොයන්නේ කියලා බලු කරලා කතා කරලා තිබ්බා :angry::oo:
     
    sachiroxz

    Active member
  • Nov 7, 2009
    325
    41
    28
    Kandy
    ikman එකෙන් පාවිච්චි කරපු phone ගන්න එපා. විකුණන උන් අනිවා දෙන්නේ මරණයක්. අහු වෙන්න එපා අඩු ගානට හම්බෙනවා කියල. කවද හරි ඇරෙනවා. සල්ලි දීල ගත්ත එකෙක් කවදාවත් පාඩු කරන් විකුනන්නේ නැ. phone ගද්දි කඩේකින් ගනින්. අවුලක් උනොත් කඩකරයාගේ බෙල්ලෙන් හරි අල්ලගන්න උගේ කඩේ තියනවා. ඉක්මන් ගත්තහම විකුනපු එකා හොයන්න වෙන්නේ නෑ මලාට.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උබේ මේ කතාව දැක්කම මතක් උනා දවසක් අර ඊමනී කරලා හම්බු කරපු සල්ලි වලින් ඉස්කෝලෙකට පොත් donate කරපු කොල්ලෝ සෙට් එකකට උබ කුඩු කාරයෝ උන් කුඩු විකුණලා සල්ලි හොයන්නේ කියලා බලු කරලා කතා කරලා තිබ්බා :angry::oo:

    එත් මෙතන කියල තියෙන්නේ ඒ වගේ අදහසක් නෙමෙයි මචන්...මේක වෙනස් කතාවක්...මගේ අත්දැකීමක් ගැන කිව්වේ...එකක් නෙමෙයි...ඔය වගේ සීන් ගොඩාක් වෙලා ඒවයෙන් මම තේරුම් ගත්තු දෙයක්...

    ඒ කිව්වේ මේ වගේ...ඔයා හොඳට කාල ඇඳලා, දියුණු වෙලා ඉන්න වෙලාවක හිතන්නෙපා තවත් කෙනෙක් ගැන ඒ මනුස්සය නම් මට ඕනේ නැහැ...එයාගේ දේවල් ඒ තරම් ගණන් නොගත්තට අවුලක් නැහැ මට පාඩුවක් නැහැනේ..මොකද මට එයාගෙන් කොහොමත් ලැබෙන දෙයක් නැහැනේ කියල එහෙම...අනිවා උබට කවදාහරි ඌ ලඟට යන්න වෙනවා කෙල වුන දාක...100%ක් මේක ඇත්ත..උබට වෙන විකල්ප නැති වෙනවා ඉතුරු වෙන්නේ ඒ මනුස්සය විතරයි..එතකොට පරක්කු වැඩියි...

    මේක මිනිස්සු ගැන නෙමෙයි..රැකියා, අරව මේවා ඕනේ දේකට ඔට්ටුයි..මොකක් හරි එපාම කියල ඕක කවදාවත් ඕනේ වෙන්නේ නැහැ කියල තුට්ටු දේකට දැම්මොත් සොරි වෙනවා..

    වෙනස පැහැදිලි කරන්නයි මම කිව්වේ :P
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ikman එකෙන් පාවිච්චි කරපු phone ගන්න එපා. විකුණන උන් අනිවා දෙන්නේ මරණයක්. අහු වෙන්න එපා අඩු ගානට හම්බෙනවා කියල. කවද හරි ඇරෙනවා. සල්ලි දීල ගත්ත එකෙක් කවදාවත් පාඩු කරන් විකුනන්නේ නැ. phone ගද්දි කඩේකින් ගනින්. අවුලක් උනොත් කඩකරයාගේ බෙල්ලෙන් හරි අල්ලගන්න උගේ කඩේ තියනවා. ඉක්මන් ගත්තහම විකුනපු එකා හොයන්න වෙන්නේ නෑ මලාට.

    TFS :D උබ කියන්නේ අලුත් ෆෝන් ගැන ද?
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    එත් මෙතන කියල තියෙන්නේ ඒ වගේ අදහසක් නෙමෙයි මචන්...මේක වෙනස් කතාවක්...මගේ අත්දැකීමක් ගැන කිව්වේ...එකක් නෙමෙයි...ඔය වගේ සීන් ගොඩාක් වෙලා ඒවයෙන් මම තේරුම් ගත්තු දෙයක්...

    ඒ කිව්වේ මේ වගේ...ඔයා හොඳට කාල ඇඳලා, දියුණු වෙලා ඉන්න වෙලාවක හිතන්නෙපා තවත් කෙනෙක් ගැන ඒ මනුස්සය නම් මට ඕනේ නැහැ...එයාගේ දේවල් ඒ තරම් ගණන් නොගත්තට අවුලක් නැහැ මට පාඩුවක් නැහැනේ..මොකද මට එයාගෙන් කොහොමත් ලැබෙන දෙයක් නැහැනේ කියල එහෙම...අනිවා උබට කවදාහරි ඌ ලඟට යන්න වෙනවා කෙල වුන දාක...100%ක් මේක ඇත්ත..උබට වෙන විකල්ප නැති වෙනවා ඉතුරු වෙන්නේ ඒ මනුස්සය විතරයි..එතකොට පරක්කු වැඩියි...

    මේක මිනිස්සු ගැන නෙමෙයි..රැකියා, අරව මේවා ඕනේ දේකට ඔට්ටුයි..මොකක් හරි එපාම කියල ඕක කවදාවත් ඕනේ වෙන්නේ නැහැ කියල තුට්ටු දේකට දැම්මොත් සොරි වෙනවා..

    වෙනස පැහැදිලි කරන්නයි මම කිව්වේ :P

    අනිවා මචං ඒක ඇත්ත :yes::yes:
     
    asheka

    Well-known member
  • Aug 6, 2008
    1,181
    191
    63
    Colombo
    මනුස්සයන්ට පුලුවන් තරම් උදව් කරන්න, කවදාවත් හොරෙන්වත් වල කපන්න එපා. මොකද ඒ දේවල් අපිට කවදා හරි return එක හම්බෙනවා. හොද කරොත් හොද, නරක කලොත් නරක.:nerd:

    ලගින් ඉන්න යාලුවන්ව තේරුම් ගන්න බලන්න. ටිකක් කල් ඉන්නකොට අපිට හොදයි කියල හිතෙන යාලුවෝ එක්ක විතරක් බොක්ක වෙන්න. අනිත් අයට ඒ වගේ ඉන්න, හැබැයි තමන්ගේ දේවල් වැඩිය කියන්න එපා.:P

    තමන්ට වැරැද්දක් කරපු එකෙක්ගෙන් කවදාවත් පළිගන්න එපා. ඌට තව තවත් හොද කරන්න. මොකද පළිගෙන ඌට වෙන දුක/පාඩුවට වඩා තමන් ඌට තව හොදක් කරලා ඌට එන guilty feeling එක ඔක්කොටම වඩා වැඩී. ඊට පස්සේ ඒ හොද කියන්නත් නරකයි ඉතින්. :angry:

    Anyway පට්ට thread එකක් හොදේ. :)
     
    gtx

    Junior member
  • Nov 20, 2010
    220
    11
    18
    colombo
    කවද හරි දවසක අපි වැඩියෙන් පසුතැවෙන්නෙ කරපු දේවල් වලට නෙමේ නොකරපු දේවල් වලට :( :(
    ඒ නිසා මොකක් වැදගත් දෙයක් කරන්න හිතුනොත් කරපල්ල :( :(

    පහත් කල්ල කතා කරන එක ගැන: මිනිහෙක්ව අඳුනගන්න ඕන්නං ඌ තමන්ට වඩා පහතින් ඉන්න අයට සලකන විදිහ බලන්න. මේක නං rowling කියපු එකක්. :yes: :yes:

    සමාජෙ කොහෙවත් හොඳ මිනිස්සුත් නෑ නරක මිනිස්සුත් නෑ ඉන්නෙ හොඳයි නරකයි කලවං මිනිස්සු ඒ මනුස්සය හොඳද නරකද කියල තීරණය වෙන්නෙ අපි බලන්නෙ ඒ මනුස්සය කල හොඳ දිහාද නරක දිහාද කියන එක මත. මේක නං game of thrones වලිං :yes: :yes:

    දෙයක් වැරදියි කියන්නෙ ඒ වැරැද්ද නිසා හොඳ දේවල් වෙන්න බෑ කියන එක නෙමේ. මේ ලෝකෙ මේ සමාජෙ ඕනෙ තරං වැරදි දේවල් තියෙනව සහ ඒ වැරදි දේවල් මත හොඳ දේවල් ගොඩනැගිල තියෙනව. වැරැද්දට ඊට වඩා හොඳ ආදේශයක් නොදී නිකංම වැරදියි කියල ඒක අයිංම කල්ල දැමීමෙන් වෙන්නෙ ඒ වැරැද්ද මත ගොඩනැගිල තිබ්බ හොඳත් නැති වෙලා තිබ්බට වඩා ලොකු විනාශයක් වෙන එක. ඒ නිසා වැරැද්දක් වුනත් වැරදියි කියල දැනුන පලියට එක පාර නැති කරන්න යන්න එපා. :( :(

    online/offline ඕනෙ තැනක නොදන්න යමක් දැනගන්න ඕන්නං (elakiri එකේ වගේ) කෙලින්ම මට මේ දේ දැනගන්න ඕනෙ කියල ප්‍රශ්නෙ අහන්න එපා උත්තර හම්බවෙන්න තියෙන ඉඩ හුඟක් අඩුයි. ඒ වෙනුවට අදාල කරුණ ගැන තමන් දන්න දේ එකතු කල්ල බහුතරයට විරුද්ධ වෙලා තමන්ට බනින්න පුලුවන් මතයක් හදාගන්න. ඊට පස්සෙ ඒ මතේ කියල thread එකක් දාන්න. කෙනෙක්ට දෙයක් කියාදෙනවට වඩා විවේචනය කරන්න මිනිස්සු කැමතියි. උණුකැවුං වගේ ත්‍රෙඩ් එක bump වෙනව ඊට පස්සෙ උඹව විවේචනය කරල වැටෙන comment වල තියෙනව උත්තරේ. කියන ඒවට කේන්ති ගන්නැතුව වැටෙන comment ටිකෙන් උත්තරේ ගන්නයි තියෙන්නෙ :yes: :yes:

    තව තියේ කොටන්න කම්මැලියි :baffled: :baffled:

    මිනිස් හට සොදුරු ගුණ සහ නුගුණ ඇත
    නිදොස් කෙනෙක් මේ ලොව ඉපදිලා නැත
     
    • Like
    Reactions: robaiya

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    පුලුවන් තරම් පසුතැවෙන දේවල් නොකර ඉන්න උත්සහා කරන්න
     
    • Like
    Reactions: robaiya