ජීවිතෙන්_උගත්_පාඩම්

Shaalee

Well-known member
  • Oct 16, 2015
    1,630
    295
    83
    Paraguay
    Oluwa idimichcha ewunta Oluwa idimechcha eka wage salakanna
    Nihathamani minihata Nihathmaniwa salakanna :yes::yes::yes:

    Meka nam attatama practically mama karala thiyanawa. Mentally down wenne naha malata :D

    ehema nathuwa me hutte inna baha machanla :yes:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    කිසිම කෙනෙක්ව පහත් කරලා සලකන්න එපා.. කිසිම කෙනෙක්ව වැඩක් නෑ කියලා නොසලකා ඉන්න එපා. මොකද කවද හරි දවසක ඕන වෙනවා.

    තමන්ගෙ ජීවිතේ ඉස්සරහට තියන ප්ලෑන්ස් තමන්ගෙ පවුලෙම කෙනෙක්ට ඇරෙන්න කියන්න එපා.

    කිසිම කෙනෙක්ව 100% ක් විස්වාස කරන්න එපා.

    කඩුවෙලට එහා යනවනම් 143 ප්‍රයිවට් බස් වල යන්න එපා ;)
     
    • Like
    Reactions: M a d d i e

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    උදේ පාන්දර නියම ත්‍රෙඩ් එකකින් පටන් ගත්තේ.. පට්ට.. :yes:
    හැමෝගෙම උපදෙස් ගැන කියෙව්වා කොනක ඉඳලා.. හැම එකාම වගේ තමන්ගේම අත්දැකීම් වලන් කමෙන්ට් දාලා වගේ..:D

    අනිත් එක කිසිම වෙලාවක තමන්ට නැති දේවල් මවලා කියන්න හොඳ නෑ කිසිම තැනක.. (විශේෂයෙන් එලකිරි එකේ..:P)

    තමන් කරපු මොකක් හරි දෙයක් නිසා කාගෙන් හරි බැනුම් අහ ගන්න වෙයි කියන බයට බොරු කියන්න යන්න හොඳ නෑ.. පුලුවන් තරම් බැනුම් අහන්න හිත හදාගෙන ඇත්තම කියන තරමට ප්‍රශ්නේ එතනින් ඉවර කර ගන්න පුලුවන්.. බොරුවක් කියලා ඒ වෙලාවට ෂේප් කර ගත්තත් කොයි වෙලාවේ ආයේ පත්තු වෙයිද කියලා හිතට ලොකු අවුලක් තියෙනවා.. ඒක එක සැරේ බැනුම් අහ ගන්න එකට වැඩිය දරුණුයි..
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    උදේ පාන්දර නියම ත්‍රෙඩ් එකකින් පටන් ගත්තේ.. පට්ට.. :yes:
    හැමෝගෙම උපදෙස් ගැන කියෙව්වා කොනක ඉඳලා.. හැම එකාම වගේ තමන්ගේම අත්දැකීම් වලන් කමෙන්ට් දාලා වගේ..:D

    අනිත් එක කිසිම වෙලාවක තමන්ට නැති දේවල් මවලා කියන්න හොඳ නෑ කිසිම තැනක.. (විශේෂයෙන් එලකිරි එකේ..:P)

    තමන් කරපු මොකක් හරි දෙයක් නිසා කාගෙන් හරි බැනුම් අහ ගන්න වෙයි කියන බයට බොරු කියන්න යන්න හොඳ නෑ.. පුලුවන් තරම් බැනුම් අහන්න හිත හදාගෙන ඇත්තම කියන තරමට ප්‍රශ්නේ එතනින් ඉවර කර ගන්න පුලුවන්.. බොරුවක් කියලා ඒ වෙලාවට ෂේප් කර ගත්තත් කොයි වෙලාවේ ආයේ පත්තු වෙයිද කියලා හිතට ලොකු අවුලක් තියෙනවා.. ඒක එක සැරේ බැනුම් අහ ගන්න එකට වැඩිය දරුණුයි..

    සිරා කතාව මේක..:D
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    කිසිම කෙනෙක්ව පහත් කරලා සලකන්න එපා.. කිසිම කෙනෙක්ව වැඩක් නෑ කියලා නොසලකා ඉන්න එපා. මොකද කවද හරි දවසක ඕන වෙනවා.

    තමන්ගෙ ජීවිතේ ඉස්සරහට තියන ප්ලෑන්ස් තමන්ගෙ පවුලෙම කෙනෙක්ට ඇරෙන්න කියන්න එපා.

    කිසිම කෙනෙක්ව 100% ක් විස්වාස කරන්න එපා.

    කඩුවෙලට එහා යනවනම් 143 ප්‍රයිවට් බස් වල යන්න එපා ;)

    :rofl::rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    හැම ගෑණු කෙනෙක් ඇතුලෙම චරිත 3ක් ජීවත් වෙනවා.. පිටින් ලෝකෙට පේන්න ඉන්න ගෑණු කෙනා, ඇතුලෙන් ජීවත් වෙන කෙනා සහ ඊටත් ඇතුලෙන් ජීවත් වෙන කෙනා..
    උඹලා හිතනවනම් මම ගෑණිගෙ ඇතුලේ ඉන්න චරිතෙත් දන්නවා කියල අන්න එතන තමයි උඹලට වරදින තැන... මොකද ඊටත් ඇතුලෙන් උන්ගෙ තවත් චරිතයක් ජීවත් වෙනවා..

    ගෑනුන්ගෙ විතරක් නෙමෙයි අපේ උනත් එහෙමයි... පර්සනැලිටි ලෙවල් තියනව...
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Company ekka wada karaddi Price karaddi invole wenawa nam risk eka ganna balan invole wenna natham kela unama ani pattha harila balanne kiyapu eka diha :D
    Athdakimen kiyanne
     

    thanujaka

    Well-known member
  • ow ne sahen kalekin ara hiragedara thread tiken passe dakkenane ayiyawa. emoko wadi kal inne naththe? life eka busy da?
    ඔව් මචන් දැන් ඉතින් වැඩනේ..


    A. සිරියා;21168853 said:
    අඩෝ දැක්ක කල් :shocked:
    කොහොමද කොහොමද...

    නඩු දෙක තුනක් තියනවා.... :D :lol:

    :P
     

    thanujaka

    Well-known member
  • :eek::eek::eek:

    Welcome back
    අහ්හ්.. උඹලත් තාම ඉන්නව නේ...:P

    තවත් ගැබුරු සිතුවිල්ලක් සමගින් නැවතත් අප වෙත පැමිණි තණුජක සහෝදරයට උණුසුම් සුබ පැතුම්..

    Thanks machan...
     

    thanujaka

    Well-known member
  • ගෑනුන්ගෙ විතරක් නෙමෙයි අපේ උනත් එහෙමයි... පර්සනැලිටි ලෙවල් තියනව...

    පර්සනෑලිටි ලෙවල් එක ගැන නෙමෙයි මම කිව්වේ..
    උන්ගේ hidden thoughts ගැන...
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83

    මේක හොඳ ක්‍රමයක් මචං .මම අහල තියෙන ඇත්ත කතාවක් තියෙනවා ප්‍රේමකීර්ති ද අල්විස් ගැන.ඉස්සර ප්‍රේමකීර්තිට හිතේ අවුලක් ආවම ගෙදර ගිහින් කාමරේ දොර වහගන්නවලු කාටවත් එන්න බැරිවෙන්න .කාමරෙන් එලියට එන්නේ සිංදු/කවි පොතක් විතර ලියලලු .
     

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    ජීවිතයේ Risks ගන්න පොඩි කාලේ ඉඳලම පුරුදු වෙන්න.Calculated Risks ගන්න හැකියාවක් කොල්ලෙකුට තියෙන්න ඕනේ.
    Ex: Cost Benefit Analysis
     

    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,637
    528
    113
    ලන්ඩන් වත්ත
    තමන් හිසට තම අතමයි සෙවනැල්ල.

    අනුන්ගෙ ප්‍රශ්න් උන්ටම වසදගන්න ඉඩදෙන්න. උන්ට උදව් කරන්න උනත් සීමාවක් ඇතුලත ඉදන් උදව් කරන්න. නැත්තන් කොච්චර හොද හිතින් උදව් කරත් අන්තිමට නරක මිනිස්සු වෙන්නෙත් අපිමයි.
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    උබ හැම මිනිහටම උදව් කරන්න යන්න එපා,ලෙන්ගතු වෙන්න යන්න එපා මොකද හැමොටම ඔයාව ඔනි කරන්නේ එයාගේ කාරිය කරගන්නකල් පමනයි

    මෙහෙමයි බන්, කෙනෙක්ට උදව්වක් ඕන නම් ඒක තමන්ට කරල දෙන්න පුලුවන් නම් කොහොම හරි කරල දීපන්, හැබැයි කවදාවත් ඌ උඹට උදව්වක් කරයි කියල hopes තියාගන්න එපා. ඌ උඹට උදව් නොකරපු වෙලාවක උබට තරහ යන්නෙ, දුක හිතෙන්නෙ උබට ඌ උදව් කරයි කියල බලාපොරොත්තු වුන නිසයි.

    කවදාවත් කිසිම දේකට දුක් වෙන්න එපා, උබට දුකක් හිතෙනව නම් එහෙම වෙන්නෙ උඹ බලාපොරොත්තු නොවුනු නරක දෙයක් උබට වෙන නිසානෙ, ඕනම දෙයක් වෙන්න පුලුවන් කියල මතක තියගෙන කරන දෙයක් කරපන්, හිතන දෙයක් හිතපන්

    කවුරුත් උබට ආදරේ කරන්නෙ නෑ, උන් උබට ආදරෙයි කියනවා නම් ඒ උබට නෙවෙයි උන්ටමයි, උබව ඌට නැති වුනොත් උගෙ බලාපොරොත්තු නැති වෙනව, උට තනිකමක් දැනෙනව, ඒ නිසා උබව එයා ලගින් තියා ගන්න උබට ආදරෙයි කියනව, බලද්දි ඌ ආදරෙයි කියල තියෙන්නෙ උබට නෙවෙයි, උටයි උගෙ හීන වලටයි උගෙ බලාපොරොත්තු වලටයි, තේරුනද..... එහෙම කියල තව කෙනෙක්ට උබෙන් වෙන්ඩ තියෙන යුතුකම් උබ මග හරිනව නම් උබ සිරාම මෝඩයෙක්. මොකද ජීවත් වෙන එක තනියම කරන්න අමාරුයි....... 😇😇😇😈😉😉😉
     

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    appearances-and-preconceptions-arent-going-to-tell-you-anything-at-2488644.jpg