ජීවිතෙන්_උගත්_පාඩම්

hiro_nakamura

Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    Thaman aadaraya karana onama kenek thamanta onama welawaka nathi wenna chance ekak thiyanawa kiyala mathaka thiyana aadare karanna........

    Kisima welawaka thaman ekka ekata inna yaluwanwa kellek hambuna kiyala amathaka karanna epa.......

    hama welema onama prashnayak wisandanakota gana anith paarshawaye paththenuth hithala theeranayak ganna..........

    Puluwan tharam anunge prashna walata atha noda inna. prashne wisadenakota oyata dennama nathi wenna puluwan

    HARIYATA HARI YALUWA API ANITH PETHTHEUNTH HITHANNA PURUDU WENNA OONI.
    MEKATA ADALA NA MEKATH EKA ATHTHAK APE APETH WARADAK TIYENAM EKA PILIGANNA OONI.
    KAURUHARI WARADAK PENNUOTH EKA THAMANGENMA AHALA BALANNA OONI MATA ME WARADA THIYENAWADA KIYALA NIDAHASE KALPANA KARALA. ANIKA KISIMA DEYAK OONAWATA WADA HITHANNA HONDA NA
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    මොනම හේතුවකට වත්
    කොච්චර තරහ ගියත්
    තරහයන්න හේතුව කොච්චර සාදාරන උනත්
    කිසි වෙලාවක අම්මට තාත්තට බනින්න හිතන්න වත් එපා :)

    ANIWA EKA ATHTHA. KAWADAWATH YA DENNE NE EKA? KAWADAHARI EKA PALA DENAWA
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එලකිරි එකේ කාලේ කමින් ‍ඉන්න එපා ඡිවිතයට වැඩක් වෙන දෙයක් කරපන් .
     

    Aura_S

    Member
    May 10, 2017
    72
    11
    0
    වචන පාවිච්චි කරද්දි ගොඩාක් හිතන්න. කේන්ති ගියාම වචන පාවිච්චි නොකරනම තරමට හොඳයි. කිව්ව දෙයක් ආපහු අදින්න බැහැ. ඒකෙන් රිදෙන හිත ආපහු හදන්ත් අමාරුයි. ⁣තව චුට්ටක් ඉවසලා ඒක නොකිය හිටියනම් මෙච්චර හරියක් වෙන්නෙ නෑ කියලා පස්සෙ හිතනවට වඩා කේන්ති ගියාම නිහඬවෙනවා නම් ප්‍රශ්න දුර යනවා අඩුයි.
     
    Last edited:

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Me wage honda thread nitharama elakiri eke top list eke tiyanna

    වචන පාවිච්චි කරද්දි ගොඩාක් හිතන්න. කේන්ති ගියාම වචන පාවිච්චි නොකරනම තරමට හොඳයි. කිව්ව දෙයක් ආපහු අදින්න බැහැ. ඒකෙන් රිදෙන හිත ආපහු හදන්ත් අමාරුයි. ⁣තව චුට්ටක් ඉවසලා ඒක නොකිය හිටියනම් මෙච්චර හරියක් වෙන්නෙ නෑ කියලා පස්සෙ හිතනවට වඩා කේන්ති ගියාම නිහඬවෙනවා නම් ප්‍රශ්න දුර යනවා අඩුයි.

    :):)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ජිවිතයෙන් උගත් පාඩම් අනන්තයි අප්‍රමානයි...ඒත් ජීවිතේ කියන්නෙ මොකක්ද කියල හිතාගන්ඩ අමාරුයි..ඇත්තටම ජිව්තේ කියන්නෙ මොකක්ද......
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ක්‍රිකට් මැච් ගැන කවදාවත් කලින් අනාවැකි කියන්න එපා :P විශේෂයෙන්ම ඒ සම්බන්ධව ත්‍රෙඩ් දැමීම, ෆේස්බුක් ස්ටේටස් දැමීම, ට්වීට් කිරීම කොහොමත්ම කරන්න හොඳ නෑ :yes: තරඟයකට පෙර කටයි *** වහගෙන ඉන්න එක තමා හොඳම
     

    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦

    online/offline ඕනෙ තැනක නොදන්න යමක් දැනගන්න ඕන්නං (elakiri එකේ වගේ) කෙලින්ම මට මේ දේ දැනගන්න ඕනෙ කියල ප්‍රශ්නෙ අහන්න එපා උත්තර හම්බවෙන්න තියෙන ඉඩ හුඟක් අඩුයි. ඒ වෙනුවට අදාල කරුණ ගැන තමන් දන්න දේ එකතු කල්ල බහුතරයට විරුද්ධ වෙලා තමන්ට බනින්න පුලුවන් මතයක් හදාගන්න. ඊට පස්සෙ ඒ මතේ කියල thread එකක් දාන්න. කෙනෙක්ට දෙයක් කියාදෙනවට වඩා විවේචනය කරන්න මිනිස්සු කැමතියි. උණුකැවුං වගේ ත්‍රෙඩ් එක bump වෙනව ඊට පස්සෙ උඹව විවේචනය කරල වැටෙන comment වල තියෙනව උත්තරේ. කියන ඒවට කේන්ති ගන්නැතුව වැටෙන comment ටිකෙන් උත්තරේ ගන්නයි තියෙන්නෙ :yes: :yes:

    :)
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    වචන පාවිච්චි කරද්දි ගොඩාක් හිතන්න. කේන්ති ගියාම වචන පාවිච්චි නොකරනම තරමට හොඳයි. කිව්ව දෙයක් ආපහු අදින්න බැහැ. ඒකෙන් රිදෙන හිත ආපහු හදන්ත් අමාරුයි. ⁣තව චුට්ටක් ඉවසලා ඒක නොකිය හිටියනම් මෙච්චර හරියක් වෙන්නෙ නෑ කියලා පස්සෙ හිතනවට වඩා කේන්ති ගියාම නිහඬවෙනවා නම් ප්‍රශ්න දුර යනවා අඩුයි.

    :)