ජීවිතෙන්_උගත්_පාඩම්

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    කවදාවත් වැඩිමහල්(ලොකු gap එකක් තියෙන ) ගැණු එක්ක සමබන්දකම් හදාගෙන ජීවිතේ හොදම කාලේ නාස්ති කරගන්න එපා.
    කවදාහරි උබලට සමාජයට මුණ දෙන්න බැරිව යනවා.අනික උන් උන්ගේ හොදම කාලේ වෙන උන් එක්ක ලැගලා අපේ අපේ හොදම කාලේ නාස්ති කරලා අයින් වෙනවා
    .එතකොට love කරපු එකා එක කලේ සිරානම් උ පිස්සෙක් වෙනවා. milf ආතල් උනාට පස්සේ විදවන්න වෙනවා ජීවිතේම.
    මොනවට රිවස් gear තිබුනත් ජීවිතේට රිවස් ජියර් නැහැ සහෝදරයා.
    මොන වැඩේ තිබුනත් වයසක දෙමාපියන්ට හොදට සලකන්න අමතක කරන්න එපා.
    ගොඩක් දේවල් තේරෙන්නේ අපි mature වෙනකොට එතකොට සමරවිට අපි පරක්කු වැඩියි.

    kauda bn milf sira love krnne:rofl:
     
    • Like
    Reactions: flag au:

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    Out of everyone's own purpose in life, generally there are only two purposes. If you tumbling around find you so called purpose in life consider this.

    Whatever you are interested in or desire of there are only two.

    1. Live you life to the best. Always try to have consistent progress. Not just in your academic life, or working life. Have a progress in your life, in your mindset, and mentality.

    2. Secondly I learnt, as a human being, it doesn't kill you to give back to the humanity. Not for your family or kids, not for the religion, not for the society, just give some thing fruitful for the humanity.

    These are the one's two purposes in life.

    > In addition to that, I also learnt, you have to apologies for your mistakes rather than covering them.

    > In relationships or ordinary life people around you also affected, even mentally from your decisions. So do not try to drag someone to your shit.

    > Mind is always trying to satisfy your desires. It is really deceitful. You will not see things as they are. you only see things as you wanted to be.

    > Time is fucking important.

    > If you messed up in the past, there is no way going back that way. Shit happens, accept it and move own. You can grieve for years but nothing changes that past and what ever result of it you experiencing currently.

    > ලංකර ගන්න ඔනේ නැතිම කට්ටිය, මීයා, වේයා, කාවා, නෑයා.

    > If you meet some person and ask them how are you ?, ask it genuinely. Stop for a second for that guys story.

    > At the end you will all fucking lose it. This book of life has to end. When you 80 years old, you won't feel the pleasure of the new Audi. So possessions are impermanent.

    > Try to live in the moment. Good luck with you life. If you read this to this point that means you gave a shit about what I read. You made my post valuable. That makes me happy. You made one person happy.

    If you are around my age, 25, so you roughly have 55 years left if we take 80 years as our "call".

    Get your shit together. there is nothing right or nothing wrong.

    No religion ever helped a single soul. If you are a buddhist, try to follow your religion and buddha's teaching rather than worshiping.

    Wish you best of luck with your life.

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    පරක්කු වෙලා එලියට බැස්ස නම් ඒක ඇක්සෙප්ට් කරගෙන ගමන යන්න... පරක්කුව පාරෙදි අල්ලන්න යන්න එපා.

    රත්තරං කතාව දොරේ........ මට අද නන්නපොල් වෙන්න පරක්කු වෙලා කෙළගෙන එන වෙලාවක හිතුන මේක දවසේ වරද්දවත් අනිත් මිනිස්සු වාහනේට හරස් වෙච්ච එකේ වැරැද්ද වත් නෙමෙයි.. ගෙදරින් ලෑස්ති වෙලා එන්න පරක්කු වෙච්ච නිසයි ට්‍රැෆික් වැඩි කියල.. පාන්දර එන දවසට ඔලුව නිදහසේ ගාලු පාරේන් ලස්සනට එනවා... අද ගල්කිස්සේ පොලීසීය ළඟ ඉඳල දෙහිවල ට එනකන් ට්‍රැෆික් :angry::angry::sorry:
     
    • Like
    Reactions: dmsupun

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    පරක්කු වෙලා එලියට බැස්ස නම් ඒක ඇක්සෙප්ට් කරගෙන ගමන යන්න... පරක්කුව පාරෙදි අල්ලන්න යන්න එපා.

    Vatina quote ekak bn.

    mama jivithe patan gatte 25 di. patta parakku wela. issara society eka e flow eka allanna try kara. eka hari path ekak nemeyi. enisa mage ma progess eka follow karanna gatta. thamun mulika karagattoth jivath wenna lesi bn
     
    • Like
    Reactions: Geeth_Nuwan

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    කවදාවත් වැඩිමහල්(ලොකු gap එකක් තියෙන ) ගැණු එක්ක සමබන්දකම් හදාගෙන ජීවිතේ හොදම කාලේ නාස්ති කරගන්න එපා.
    කවදාහරි උබලට සමාජයට මුණ දෙන්න බැරිව යනවා.අනික උන් උන්ගේ හොදම කාලේ වෙන උන් එක්ක ලැගලා අපේ අපේ හොදම කාලේ නාස්ති කරලා අයින් වෙනවා
    .එතකොට love කරපු එකා එක කලේ සිරානම් උ පිස්සෙක් වෙනවා. milf ආතල් උනාට පස්සේ විදවන්න වෙනවා ජීවිතේම.
    මොනවට රිවස් gear තිබුනත් ජීවිතේට රිවස් ජියර් නැහැ සහෝදරයා.
    මොන වැඩේ තිබුනත් වයසක දෙමාපියන්ට හොදට සලකන්න අමතක කරන්න එපා.
    ගොඩක් දේවල් තේරෙන්නේ අපි mature වෙනකොට එතකොට සමරවිට අපි පරක්කු වැඩියි.

    10000000000000000% true
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Live you life to the best. Always try to have consistent progress. Not just in your academic life, or working life. Have a progress in your life, in your mindset, and mentality.

    At the end you will all fucking lose it. This book of life has to end. When you 80 years old, you won't feel the pleasure of the new Audi. So possessions are impermanent.

    No religion ever helped a single soul. If you are a buddhist, try to follow your religion and buddha's teaching rather than worshiping.

    :love::love::love:
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    රත්තරං කතාව දොරේ........ මට අද නන්නපොල් වෙන්න පරක්කු වෙලා කෙළගෙන එන වෙලාවක හිතුන මේක දවසේ වරද්දවත් අනිත් මිනිස්සු වාහනේට හරස් වෙච්ච එකේ වැරැද්ද වත් නෙමෙයි.. ගෙදරින් ලෑස්ති වෙලා එන්න පරක්කු වෙච්ච නිසයි ට්‍රැෆික් වැඩි කියල.. පාන්දර එන දවසට ඔලුව නිදහසේ ගාලු පාරේන් ලස්සනට එනවා... අද ගල්කිස්සේ පොලීසීය ළඟ ඉඳල දෙහිවල ට එනකන් ට්‍රැෆික් :angry::angry::sorry:

    ඔව් බන් පරක්කු වෙලා කෙලන් යන්න ගිහින්, නිකන් පාරේ මිනිස්සු එක්ක වලි දාගෙන, ඔන්න මෙන්න හාප්පගෙන තමා මේක තෙරුම් ගත්තෙ.

    ජය!
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    සල්ලිත් එක්ක විහිළු කරන්න එපා..සල්ලි අනිත් පැත්තට අපිට විහිළුවක් කරොත් අනිවා අඩන්න වෙනවා

    මේක නම් සිරා, කෙල වෙලා ඉන්නේ මේක නිසා :(
     
    • Like
    Reactions: M a d d i e

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Future eka penne nathuwa marry karanna epa

    as an example - Doctor kellke marry karala migrate karanna innawa nam 3parake wath hithanna , mokada lanakwe unta thiyana respect eka wena kohewath na. anith de educationa level eka kellata wada adu nam tikake hithanna marry karanawa nam

    100000% ක් ඇත්ත මචෝ......:yes: ඕක තේරුම් ගන්න කල් ගිය එකයි දුක....:(

    අන්න හරි, උඹ පොයින්ට් එකට කතා කරලා තිබ්බා..
    අපේ එවුන් කරන වැරැද්දක් තමයි කෙල්ල සුදුයි නම් ඕන මගුලක් වෙච්ච දෙන් කියලා ෆුල් සප් එක දාලා කෙල්ලව යාළු කරන්න උත්සහ කරනවා. අනික අපේ එවුන් කෙල්ල දුප්පත් ද පොහොසත් ද කියලා බලන්න යන්නේ නෑ, ඒක එක අතකින් හොදයි.. ඒත් පොහොසත් පැලැන්තියේ ඉන්න කෙල්ලෙක්ව සෙට් කරනවා නම් අපිට ඒ විදියටම වියදම් කරන්න පුලුවන් පරිසරයක් තියෙන්න ඕනේ. ඒ අනුව ඒ කෙල්ලව තොරා ගන්නවා ද නැද්ද කියලා තිරණය කර ගන්න..
    පුලුවන් තරම් සාමාන්‍ය ජිවනාවලියක් ගෙනියන කෙල්ලෙක් ව තොරා ගන්න එකයි හුගාක් හොද. හේතුව ඒ කෙල්ලොන් එක්ක ජිවත් වුනාම අපිට නැති බැරි අවස්ථාවේදි වුනත් ඒ අය තියෙන හැටියට ජිවිතය හැඩ ගස්සවා ගන්න පුලුවන් කම තියෙනවා.
    ආදරය කලාට කාරි නෑ, ආදරය ජය ගන්න නම් අපි දැන ගන්න ඕනේ අපේ පසුබිම නිසිආකාරයෙන් හදාගෙන ඉන්න.
    එතකොට අපිට කවදාවත් බාධක වලට මුහුණ දෙන්න වුවමනා වෙන්නේ නෑ...

    :yes::yes:
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,058
    8,347
    113
    බඩු ගහන්න යද්දි ෆෝන් අරගෙන වීඩියෝ කරන්න/ෆොටෝ ගහන්න යන්න එපා...:yes::yes::yes:
     
    • Sad
    Reactions: M a d d i e

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,945
    1
    9,746
    113
    Gampaha
    හොදම යාලුවො නොවන උන් එක්ක එකට බොන්න එපා. වෙඩින් එකක් වගේ හොදම යාලුවෙකුත් නැත්නම් බොන්න ඕනෙම නම් ලිමිට් එකට නැතුව ඊටත් අඩුවෙන් යාන්තට පදම දැනෙන ගානට බොන්න.. මොකද සාමන්‍ය යාලුවො කියන උන් බලන් ඉන්නෙ අපිට කෙලවෙනකම් අපිව නෝන්ඩි වෙනකම්. බීල වැඩිවෙලා පිස්සු නටනකම්.. අනික උන් අපිව පිරිසක් ඉදිරියේ නෝන්ඩිවෙන වැඩ කරන්න පොලඹවනව අපෙන් ආතල් ගන්න..
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    හොදම යාලුවො නොවන උන් එක්ක එකට බොන්න එපා. වෙඩින් එකක් වගේ හොදම යාලුවෙකුත් නැත්නම් බොන්න ඕනෙම නම් ලිමිට් එකට නැතුව ඊටත් අඩුවෙන් යාන්තට පදම දැනෙන ගානට බොන්න.. මොකද සාමන්‍ය යාලුවො කියන උන් බලන් ඉන්නෙ අපිට කෙලවෙනකම් අපිව නෝන්ඩි වෙනකම්. බීල වැඩිවෙලා පිස්සු නටනකම්.. අනික උන් අපිව පිරිසක් ඉදිරියේ නෝන්ඩිවෙන වැඩ කරන්න පොලඹවනව අපෙන් ආතල් ගන්න..

    :yes::yes::yes:
     
    • Like
    Reactions: uvindu222

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    පරක්කු වෙලා එලියට බැස්ස නම් ඒක ඇක්සෙප්ට් කරගෙන ගමන යන්න... පරක්කුව පාරෙදි අල්ලන්න යන්න එපා.

    :shocked::shocked::shocked: ammatahudu meka nam patta advice eka machan.. :love: Rep +
     
    • Like
    Reactions: dmsupun

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City