Power of positivity thinking book eka kiyawanna. Sinhala translate ekakuth thiyanawa
P.E.K.K.A Well-known member Oct 5, 2016 1,190 525 113 Dec 30, 2018 #21 Power of positivity thinking book eka kiyawanna. Sinhala translate ekakuth thiyanawa
Heisenberg Well-known member Jan 23, 2014 2,080 727 113 Albuquerque, New Mexico. Dec 30, 2018 #22 dinuka rukshan said: අද මම පොඩි දෙයක් දැනගන්න මේක දාන්නේ.. ජීවිතේ එපා වෙන්නම කඩාවැටුන, අත ගහන කිසිම දෙයක් හරියන්නේ නෑ... ඇත්තම කියුවොත් ජීවිතේ තිත්තම වෙලා. හේතුව රට යන්න එක්සෑම් කළා. ඔක්කොම හරි එත් ගොඩාක් පරක්කුයි. මගේ යාලුවෝ ඔක්කොම ගියා මම තාම මෙහෙ.. ජොබ් එකක් කළා එකෙනුත් අයින් උනා එකේ කැපිලි කෙටිලි වැඩි උන නිසා රට යන එකට. අන්තිමට දෙකම නෑ... ජීවිතේ හිතේ හයියෙන් නැගිටින්න.. තනියම දියුණු වෙන්න.. මනස හදාගන්න විදිහ පොඩ්ඩක් කියන්නකෝ... දැන් ඔහේ ජීවිතේ ගලාගෙන යනවා.. අරමුණක් නෑ.. ගොන් ආතල් දෙන්න එපා... Click to expand... ohoma hithanna epa bn.rata giya kiyala hamadeema hariyanne naa bn.hamathana kapili ketili num thiyanawa.fb wage ewa balan eka adu karapan.yaluwo set ekak innawanum trip ekak palayan.bonawanum podi shot ekak dapan.
dinuka rukshan said: අද මම පොඩි දෙයක් දැනගන්න මේක දාන්නේ.. ජීවිතේ එපා වෙන්නම කඩාවැටුන, අත ගහන කිසිම දෙයක් හරියන්නේ නෑ... ඇත්තම කියුවොත් ජීවිතේ තිත්තම වෙලා. හේතුව රට යන්න එක්සෑම් කළා. ඔක්කොම හරි එත් ගොඩාක් පරක්කුයි. මගේ යාලුවෝ ඔක්කොම ගියා මම තාම මෙහෙ.. ජොබ් එකක් කළා එකෙනුත් අයින් උනා එකේ කැපිලි කෙටිලි වැඩි උන නිසා රට යන එකට. අන්තිමට දෙකම නෑ... ජීවිතේ හිතේ හයියෙන් නැගිටින්න.. තනියම දියුණු වෙන්න.. මනස හදාගන්න විදිහ පොඩ්ඩක් කියන්නකෝ... දැන් ඔහේ ජීවිතේ ගලාගෙන යනවා.. අරමුණක් නෑ.. ගොන් ආතල් දෙන්න එපා... Click to expand... ohoma hithanna epa bn.rata giya kiyala hamadeema hariyanne naa bn.hamathana kapili ketili num thiyanawa.fb wage ewa balan eka adu karapan.yaluwo set ekak innawanum trip ekak palayan.bonawanum podi shot ekak dapan.
Heisenberg Well-known member Jan 23, 2014 2,080 727 113 Albuquerque, New Mexico. Dec 30, 2018 #23 Jiwithe epa wela inna set eka mee potha hoyagena kiyawanne.positive thinking pothak neme.habai kiyala thiyana ewa godak hari.aniwa potha kiyawapalla.loku amaru kaddenuth neme liyala thiyenne. The subtle art of not giving fuck by mark manson
Jiwithe epa wela inna set eka mee potha hoyagena kiyawanne.positive thinking pothak neme.habai kiyala thiyana ewa godak hari.aniwa potha kiyawapalla.loku amaru kaddenuth neme liyala thiyenne. The subtle art of not giving fuck by mark manson
SIC Well-known member Dec 3, 2012 10,660 5,785 113 KALUTHARA Dec 30, 2018 #24 good luck mchan hamdeam hariyanna wish kranawa
shenat Well-known member May 13, 2007 58,434 86,692 113 ආශ්චර්යමත් රටක Dec 31, 2018 #27 26 koheda ban parakku rata yanna.. studies karala nam tiyenne degree ehema tiyenawa nam oya kale tamai hoda. ehema nattan nikanma yanna nam eth hodai mata nam hitenne..
26 koheda ban parakku rata yanna.. studies karala nam tiyenne degree ehema tiyenawa nam oya kale tamai hoda. ehema nattan nikanma yanna nam eth hodai mata nam hitenne..
Idias Well-known member Feb 25, 2016 7,396 3,708 113 Dec 31, 2018 #29 මොකක්ද ෆීල්ඩ් එක කරන අයි ටී ද වෙනත් එකක් ද සපොර්ට් එකක් නම් දෙන්නම් රට යනව නම් ලන්කාවේ නම් ඉතින් රෙකමන්ඩ් කරන්න තැන් නෑ
මොකක්ද ෆීල්ඩ් එක කරන අයි ටී ද වෙනත් එකක් ද සපොර්ට් එකක් නම් දෙන්නම් රට යනව නම් ලන්කාවේ නම් ඉතින් රෙකමන්ඩ් කරන්න තැන් නෑ