ජීවිතේට උපදෙසක්....එන්න බලන්න..
කවුද හිතුවේ මම ඉපදෙයි කියලා..
කවුද හිතුවේ මම ඉපදිලා ලොකු වේයි කියලා..
කවුද හිතුවේමම ලොකු වෙල ඉස්කෝලේ යයි කියලා..
කවුද හිතුවේ මම ඉස්කෝලේ ගිහින් ඉගෙන ගනි කියලා..
කවුද හිතුවේ මම ඉගෙන ගෙන හොද රස්සාවක් කරයි කියලා..
කවුද හිතුවේ මම රස්සාවක් කරලා වාහනයක් ගනී කියලා...
කවුද හිතුවේ මම වාහනයක් අරන් හොද ගෙයක් හදයි කියලා..
කවුද හිතුවේ මම ගෙයක් හදලා කෙල්ලෙක් ගෙදරට එක්කන් එයි කියල...
කවුද හිතුවේ කෙල්ලව ගෙදර ගෙනල්ල ළමයි හදයි කියලා...
කවුද හිතුවේ මගේ ළමයිනව ලොකු මහත් කරලා හොද මිනිස්සු කරයි කියලා..
කවුද හිතුවේ එහෙම කරලා මම වයසට යයි කියලා..
කවුද හිතුවේ මම වයසට ගිහින් දවසක මේ ලෝකෙම අත ඇරලා යනව කියල....
ලෝකේ ජීවත් වෙන හැම කෙනාටම උරුම වෙන දේ..දවසක ඔයාටත් උරුම වෙනවා..
මොහොතක් සිතන්න...