ජීවිතේට කෙල්ලෙක් ඉඳල නැති උන්

Gingy

Well-known member
  • Oct 23, 2023
    6,972
    13,074
    113
    1718096080738.png
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,625
    125,151
    113
    දෙහිවල
    SE
    ලින්ක්ඩ්ඉන් එකෙන් සෙට් වෙන්න තියෙන ඉඩ වැඩියි
    අහ අහ රිමොර්ට් තව්වා..🤭
    Thota set unada ithin
    ඔව්.. රිමොර්ට් එකෙන් ගහන්න ඕන මෙහේ ඉදන්.. එහෙ වෙන එකෙක් ගහනවා.. මෙහෙ ඉදන් මූ රිමොර්ට් ගහනවා..
     
    • Haha
    Reactions: Nidarshana_k

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,935
    113
    අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ කරුවන්ගේ ගේ න්‍යාය අධිරෝපනයට ගැතිව අද්‍යාපනය උන්නතියකින් තොරව හුදු ප්‍රදර්ශන කාමයක් බවට පත් කිරීම ගැන ඔබ පැහැදිලිව චුදිතයෙක් වී අවසන් බව තේරුම් ගත යුතුයි.:lol:
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    අධිරාජ්‍ය වාදී කුමන්ත්‍රණ කරුවන්ගේ ගේ න්‍යාය අධිරෝපනයට ගැතිව අද්‍යාපනය උන්නතියකින් තොරව හුදු ප්‍රදර්ශන කාමයක් බවට පත් කිරීම ගැන ඔබ පැහැදිලිව චුදිතයෙක් වී අවසන් බව තේරුම් ගත යුතුයි.:lol:

    :oo:
    හෑ.....
     
    • Haha
    Reactions: Udee KJ and lankalk

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,879
    13,143
    113
    එකක් කියලා ඉදලා නෑ. බැදීම් නෑ. ටෝක් වෙන එක එදිනෙදා ලයින් කරලා ගැහුවා :rolleyes:
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,972
    13,074
    113
    එකක් කියලා ඉදලා නෑ. බැදීම් නෑ. ටෝක් වෙන එක එදිනෙදා ලයින් කරලා ගැහුවා :rolleyes:
    කෝස් පාත්වේ එක ගැන අහල තියෙන්නෙ, වල් කම ලොකුයි ඔක්කොටම වඩා
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    අපේ අයියා කෙනෙක් කිව්වා sliit එකේ උන් බර ගානක් ඉන්නවලු ජොබ් නැතුව.දාහක් දෙදාහක් නෙමේ 5000කට වැඩීලු.එහෙම එකේ ඉතින් මොක කලත් අවුලක් නෑ කොහොමත් ජොබ් හම්බ වෙන්නේ නෑනේ.
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    අපේ අයියා කෙනෙක් කිව්වා sliit එකේ උන් බර ගානක් ඉන්නවලු ජොබ් නැතුව.දාහක් දෙදාහක් නෙමේ 5000කට වැඩීලු.එහෙම එකේ ඉතින් මොක කලත් අවුලක් නෑ කොහොමත් ජොබ් හම්බ වෙන්නේ නෑනේ.
    Salidu?
     
    • Haha
    Reactions: SLK_sri