ජීවිතේට කොලිටියක් සහිත මිනිස්සු විතරක් තෝරගන්නේ මෙහෙමයි

DjAnomaly

Well-known member
  • Aug 13, 2018
    1,601
    1,674
    113
    Crooked Island
    මිනිස්සුන්ගේ ඡන්දේ ගත්තම, කොලිටිද නැද්ද කියලා බලන්න බෑ නේ? මෛත්‍රීපාලයා පාස්කු ප්‍රහාරය ගැන මිනිස්සුන්ට චෝදනා කරන්නේ ඔක්කොම මිනිස්සු එයා වගේ කියලා හිතලා, ලංකාවේ වැඩිපුර ඉන්නේ කොලිටිය අඩු උන් නන් දේශපාලකයා ඉබේම බත්කණ හරකෙක් වෙනවා, එතකොට රටේ ඔක්කොම මිනිස්සු ගැන හිතන්නේ ඒ විදියට.
     

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    808
    649
    93
    this article is written for a perfect world.no one is perfect.

    What you can do is make your mind strong to live anyone with the world.