ජීවිතේට සින්දුවක්

EssJeeEm

Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    කට්ටිය ජීවිතේට යමක් ගන්න පුළුවන් සින්දු ටිකක් දාගෙන යමුද ? අනික් අයටත් දෙයක් ගන්නත් එක්ක Video එකකුත් තිබ්බොත් හොදයි
    මගෙන් එකක් මේක

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    ඔව් :P
    ඇයි යකෝ ඕක පට්ට ගීතය.. මම ජීවිතේ බූටක් කාලා දවසක් පෝයක හාමුදුරු නමක් ඕක අරන් පැහැදිලි කරලා දෙනවා.. මට එදා තමා තේරුණේ ආදරේ නැති උනා කියලා දුක් වෙලා පලක් නෑ කියලා...

    25005246857_1f2032fae0_o.png
     
    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඇයි යකෝ ඕක පට්ට ගීතය.. මම ජීවිතේ බූටක් කාලා දවසක් පෝයක හාමුදුරු නමක් ඕක අරන් පැහැදිලි කරලා දෙනවා.. මට එදා තමා තේරුණේ ආදරේ නැති උනා කියලා දුක් වෙලා පලක් නෑ කියලා...

    25005246857_1f2032fae0_o.png

    මේකද ?
    ------ Post added on May 1, 2021 at 11:49 AM
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව

    මේකද ?
    ------ Post added on May 1, 2021 at 11:49 AM

    ඔන්න අහපන්.... බූට් කාපු එවුන්ට සුපිරි බන.. මට අද වගේ මතකයි බන් 2014 දි මම ඕක ලයිව් ඇහුවේ සාලේ ඉඳන් තනියෙන්.. ඇඬුවා යකෝ මම තනියම... what a past ban....wht a memory.... 😞😞😞😞

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    ඔන්න අහපන්.... බූට් කාපු එවුන්ට සුපිරි බන.. මට අද වගේ මතකයි බන් 2014 දි මම ඕක ලයිව් ඇහුවේ සාලේ ඉඳන් තනියෙන්.. ඇඬුවා යකෝ මම තනියම... what a past ban....wht a memory.... 😞😞😞😞

    තැන්ක්ස්
     
    • Like
    Reactions: hodakolla

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    තරුණ ගෑනු ළමයෙක්ට ගොඩක් වටිනවා. 👇👇

    අනුන් පරයා යන්න ඕනි ජඩවැඩක් කරන එවුන්ට වටිනවා 👇👇

    අමිත ගුණ නුවන යුතු උතුමෝ පබඳ
    අනත වෙහෙස ලදුවත් නොම වෙති දුගඳ 👇👇

    සැපේදි ලං වෙන බොහෝ මිනිස්සු විපතේදි හැර යන බව 👇👇

    නිවන් දකිත්වා අපගේ ජනනායක කැල 👇👇