කට්ටිය ජීවිතේට යමක් ගන්න පුළුවන් සින්දු ටිකක් දාගෙන යමුද ? අනික් අයටත් දෙයක් ගන්නත් එක්ක Video එකකුත් තිබ්බොත් හොදයි
මගෙන් එකක් මේක
මගෙන් එකක් මේක

ඔව් එකේ lyrics හරියටම මම බැලුවේ අද1වෙනි එක පට්ට නේද
lol මොකේද? අතීතය සිහිනයක්?@BuLaTha මේක මොකක්ද වැදගත් කම ?
ඔව් එකේ lyrics හරියටම මම බැලුවේ අද
------ Post added on May 1, 2021 at 11:19 AM
ඇයි යකෝ ඕක පට්ට ගීතය.. මම ජීවිතේ බූටක් කාලා දවසක් පෝයක හාමුදුරු නමක් ඕක අරන් පැහැදිලි කරලා දෙනවා.. මට එදා තමා තේරුණේ ආදරේ නැති උනා කියලා දුක් වෙලා පලක් නෑ කියලා...
ඇයි යකෝ ඕක පට්ට ගීතය.. මම ජීවිතේ බූටක් කාලා දවසක් පෝයක හාමුදුරු නමක් ඕක අරන් පැහැදිලි කරලා දෙනවා.. මට එදා තමා තේරුණේ ආදරේ නැති උනා කියලා දුක් වෙලා පලක් නෑ කියලා...
![]()
මේකද ?
------ Post added on May 1, 2021 at 11:49 AM
ඔන්න අහපන්.... බූට් කාපු එවුන්ට සුපිරි බන.. මට අද වගේ මතකයි බන් 2014 දි මම ඕක ලයිව් ඇහුවේ සාලේ ඉඳන් තනියෙන්.. ඇඬුවා යකෝ මම තනියම... what a past ban....wht a memory....