ජීවිතේම එපා වෙලා මචන්ලා..උදව් ඔනා

Mozilla

Well-known member
  • dan hadisiye prashna wisadanna baha,
    tikak welawa ganin..hemita katha karapan

    :yes: දවස දෙකක් තුනක් සතියක් ඔහොම යන්න ඇරපන්...උබට ඉන්න අමාරුයි තමයි.උබ ඒකිට ඇත්තම කියපන්..තේරුම කරන්න බලපන්.එකිගේත් හිත හදාගන්න ටිකක් කල දීපන්.හැබැයි මොන කලත් එකී උබට රිද්දන වෙන එකක් එක්ක යාලු උන එකනම් වැරදි....කෙල්ලෝ එහෙම කරනවා..ඒත් ඇත්තට යාලු වෙන්නේ නැ..නිකන් යාළු උන වගේ රගපානව...අනිත් එක මචං කෙල්ලෙක් ඇත්තම ආදරේ කරනවනම්,එකී කොච්චර කිවත් මට ඔය එපා.මත එක්ක කතා කරන එපා කියලා....එකී අඩුම ගැන මිස් කෝල් එකක් හෝ අඩුම ගානේ බැනලා මැසේජ් එකක් හරි දානවා.එහෙම නැත්තම් කෝල් කරලා බයිනවා..ඒ කතා කරනං තියෙන උවමනාවට..උබ කෙල්ලට ඇත්ත කියපන්..තේරුම කරහන්..ඒකිට කියපන් එකී ආයේ උබ ලගට එනකම් බලං ඉන්නවා කියලා.උබ වැඩිය කෝල් කරන්න පස්සෙන් යන්න එපා.එකී ආවේ නැත්තම් යන්න දීපන්..බලෙන් ආදරේ කරලා වැඩක් නැ...උබ කසාද බැන්දත් එක පිට යනවා...උබ යාලුවෝ එක්ක ටිකක් වැඩිපුර කලේ ගත කරපන්.හයින් සින්දුවක් අහපන්කෝ.....ටිකක් කාලයක් යනකම් උබ තනි වෙන්න එපා...කාලෙත් එක්ක ඔක්කොම හරි යනවා.බය නැතිව හිටපන්...උබට හොද කෙල්ලෙක් සෙට් වෙයි..අනිත් එක උබේ යාළුවා කලේ කැරි වැඩේ

    පොත පොත ඇසුරෙන් ලද දැනුමෙනි....
     
    Last edited:
    • Like
    Reactions: maxxaa

    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    .එක පාරක් කතා කරන්න එන්න කියද්දින් කියනවා..වටේ යන එවුන් එක්ක කතා නෑලු:sorry::sorry:.දෙවියනේ මම වටේ ගියෙ නෑ බන්.අර කෙල්ල සහෝදරියක් වගේ මට.නිකමට ස්කයිප් පaස් එක ඉල්ලුවා:(.ඉස්සර හිටපු (......) දැන් ඉන්නවා කියලා හිතන්න එපා.රෙද්ද කඩලා දාලා සේරම දෙන්න මට පිස්සු නෑලු.පපුවට පිහියකින් අනිනවා වගේ කොල්ලෝ.:(:(:sorry:

    යකෝ ඔච්චර ගෑස් දානවනම් තඹ සතේකට ගනන් ගන්න එපා බන්...ඒකි උබට සිරා ලව් කරානම් ඔහොම කියන්නෑ කවදාවත්..දැන් එතකොට ඒකි වටේ නෙමෙයි කො‍ටුවටද ගිහින් තියෙන්නේ..අනේ අම්මප ඔය වගේ ගෑනු දකිද්දි අපේ ඇගේ ලේ රත් වෙනවා:growl::growl::growl:
     
    AWRORA

    Well-known member
  • Mar 27, 2008
    15,186
    1,414
    113
    සිංහල බෞද්ධ රටේ...
    :yes: උබ වැඩිය කෝල් කරන්න පස්සෙන් යන්න එපා.එකී ආවේ නැත්තම් යන්න දීපන්..බලෙන් ආදරේ කරලා වැඩක් නැ...උබ කසාද බැන්දත් එක පිට යනවා...උබ යාලුවෝ එක්ක ටිකක් වැඩිපුර කලේ ගත කරපන්.හයින් සින්දුවක් අහපන්කෝ.....ටිකක් කාලයක් යනකම් උබ තනි වෙන්න එපා...කාලෙත් එක්ක ඔක්කොම හරි යනවා.බය නැතිව හිටපන්...උබට හොද කෙල්ලෙක් සෙට් වෙයි..අනිත් එක උබේ යාළුවා කලේ කැරි වැඩේ

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: maxxaa

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    අනේ මන්දා
    උබත් වැරදියි
    උබ කෙල්ලට ඇත්තටම ආදරයක් තිබුනනම් වෙන කෙල්ලෙක් ගැන හිතන්නේ නෑ
    කෙල්ලත් උබට ආදරෙයි නම් ඔය වගේ දේකට සමව නොදී ඉන්නෙත් නෑ
    ආදරයයි පරිත්‍යාගයයි කියන්නේ දෙකක් නෙවේ මචං
     
    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    :yes: දවස දෙකක් තුනක් සතියක් ඔහොම යන්න ඇරපන්...උබට ඉන්න අමාරුයි තමයි.උබ ඒකිට ඇත්තම කියපන්..තේරුම කරන්න බලපන්.එකිගේත් හිත හදාගන්න ටිකක් කල දීපන්.හැබැයි මොන කලත් එකී උබට රිද්දන වෙන එකක් එක්ක යාලු උන එකනම් වැරදි....කෙල්ලෝ එහෙම කරනවා..ඒත් ඇත්තට යාලු වෙන්නේ නැ..නිකන් යාළු උන වගේ රගපානව...අනිත් එක මචං කෙල්ලෙක් ඇත්තම ආදරේ කරනවනම්,එකී කොච්චර කිවත් මට ඔය එපා.මත එක්ක කතා කරන එපා කියලා....එකී අඩුම ගැන මිස් කෝල් එකක් හෝ අඩුම ගානේ බැනලා මැසේජ් එකක් හරි දානවා.එහෙම නැත්තම් කෝල් කරලා බයිනවා..ඒ කතා කරනං තියෙන උවමනාවට..උබ කෙල්ලට ඇත්ත කියපන්..තේරුම කරහන්..ඒකිට කියපන් එකී ආයේ උබ ලගට එනකම් බලං ඉන්නවා කියලා.උබ වැඩිය කෝල් කරන්න පස්සෙන් යන්න එපා.එකී ආවේ නැත්තම් යන්න දීපන්..බලෙන් ආදරේ කරලා වැඩක් නැ...උබ කසාද බැන්දත් එක පිට යනවා...උබ යාලුවෝ එක්ක ටිකක් වැඩිපුර කලේ ගත කරපන්.හයින් සින්දුවක් අහපන්කෝ.....ටිකක් කාලයක් යනකම් උබ තනි වෙන්න එපා...කාලෙත් එක්ක ඔක්කොම හරි යනවා.බය නැතිව හිටපන්...උබට හොද කෙල්ලෙක් සෙට් වෙයි..අනිත් එක උබේ යාළුවා කලේ කැරි වැඩේ

    අනිවා
    උබ හරියටම හරි
     
    hpk89

    Member
    Dec 22, 2010
    593
    37
    0
    umba mara yakek ne. Wena ekiyak ekka katha karala msg karala hambawenna gihin ekige gedaratath ahu wela okkoma magul natala thawa hitapu ekigen anukampawa hoyanawa. Umba umbe kellata kala eka mata kawuruhari kala nam kanata ekak gahala elawanne.

    Umba ara deweni kellata ahu wuna ban. Kiyanna kanagatui. Eki umbawa allaganna atawapu ugule ahu wela umba okkoma nathi karagena. Umbama hithala balapan. Umba karapu dema umbe kella kala nam umba dakwana prathichareth ekige ekama neveida kiyala?

    Umbe kalin kellage waraddak mata penne na. Umba kala de hatiyata eki thawath umbata bandila na. Ona deyak karanna puluwan. Mokada umbe hithe pirisidukama balanna ekita hitha kiyawaganna ba ne.

    Mekenwath padamak igenaganin malli.
     
    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    මචන්ලා ලොකු විස්තරයක් කියන්න ඔනා.:sorry:ඒත් කෙටි කරලා කියන්නම්.අන්ත අසරණ වෙලා ඉන්නෙ:(.කියාගන්න කෙනෙක් මට මතක් වෙන්නෙ නෑ.ඒත් උබලව මට මතක් උනා:(.මම සාමන්‍යයෙන් සතුටින් ඉන්න කෙනෙක්.කිසිම දෙයක් ගනන් ගන්නෙ නෑ:no:.ඉන්නෙ මිඩ්ල් ඊස්ට් රටක.මට ගෑනු ලමයෙක් ඉන්නවා.පන වගේ ආදරෙයි:(.ඒත් දවසක් මට අහම්බෙන් කෙල්ලක් හමුවුනා.එයා බලන්න මම එයාගේ පංතිය ලගට ගියා:sorry:.එතනදී එයා මගෙ ෆෝන් නම්බර් එක ගත්තා.ෆට්ට දුප්පත් ඒ කෙල්ල.ඒ නිසාම මට පුදුම අනුකම්පාවක් දැනුනා.ඒ දේ ආදරේ නෙවෙයි කියලා මම දන්නවා.ඒත් මම එයාට සතියක් විතර කතා කෙරුවා.ෆෝන් එකට සල්ලි දාලා දුන්නා,මගෙ යාලුවෙක් එක්ක ගියේ ඒ කෙල්ලව බලන්න ක්ලාස් එක ලගටත්,

    ඒත් පස්සේ ඒ කෙල්ලගේ අම්මලා දැනගත්තා මාත් එක්ක මේ කෙල්ල කතා කරනවා කියලා,එතනින් පොඩි රංඩුවක් ගියා,:sorry:ඊට පස්සේ ඒ කෙල්ලව දවස් තුනක් ඇතුලත මේ රටින් අයෙත් ලංකාවට ලංකාවට යවනවා කියපු නිසා මම රංඩු කෙරුවේ නෑ:frown:.ඒත් මේ ලඟදී මගෙ කෙල්ලට ඒ දේ ආරංචි වෙලා පලු යන්න බැන්නා මට.:(අහගෙන හිටියා වචනයක් කිවෙ නෑ මම.දැන් සති තුනක් කත කෙරුවෙ නෑ:sorry:.මට අරංචි උනා එයත් තව කොල්ලෙක් එක්ක සම්බන්දයක් පටන් අරගෙන කියලා.මම ගෙදර ෆෝන් එකට අරගෙන ඇහුවා ඇයි මට මෙහම් කෙරුවෙ කියලා:(.එයා කියනවා මට රිද්දන්නලු එහෙම කෙරුවෙ.කෙල්ලට මේ දෙ කියලා තියෙන්නෙ මම එක්ක එකට හිටපු යාළුවා.

    අද ලොකු ප්‍රශ්නයක් ගියා මේ නිසා.ඌ අපේ ගෙදරට ආවා.මගෙ තාත්තා නෑ මචන්ලා:(.අම්ම බැඳලා ඉන්නෙ තුර්කි මනුස්සයෙක්.ඒ මනුස්සයා අරූට අද කනට ගැහුවා.උට වයස අවුරුදු 28ක්..මට 21යි.උගෙන් නම් මට අවුලක් නෑ:no:.ඒත් දැන් මගෙ කෙල්ල අමතක කරගන්න බෑ මට.මගෙන් මෙකි මේ දේම අහනවා:sorry:,කොහොමද ඔප්පු කරන්නෙ මම නිදොස් කියලා.ඒකි ගැන අප්පිරියාවකුත් දැනෙනවා දැන්:(.තව කොල්ලෙක් එක්ක සෙට් උනු නිසා.ෆට්ට අසරණයි මචන්ලා මම
    :(:(:sorry:

    මගෙ කෙල්ල ෆේස් බුක් එකවුන්ට් එකේ ඉදලම සේරම පාස් එක පවා වෙනස් කරලා:(.ඉල්ලපුවම දෙන්නෙ නෑ.ඒ තරම් හිත ගල් කරගෙන:sorry:.නවත්තන්නම කියනවා.ඒත් මට බෑ:sorry:

    apo oka maasa 3k wedima duka thiyei machan. amathaka karahan.
    mage yaaluwek kanne nethuwa merenna heduwa ohoma seen ekak wela.

    mama uta boot eka thiyapu kellata benna kiyala muu mulin mata gahannath heduwa. echcharakata uu e kellata love.

    api set eka , eka digata kiyala kiyala hitha heduwa yanthan uge.

    ki*bak nisa gembek wenna epa machan. :no:

    oya kohewath yana kellanta wiyadam karanne nethuwa umba umbe anagathe hondata hadaganin. :yes:

    ahapan hiphop/rap wage sera music tikak.
    oya boot sindu , mal sindu ehema ahala thamai oya umbata duka hithenne.

    umbawa kella rawattala machan. sata pahakata ganan ganna epaa!

    menna ahapan sinduwak -
    I Know You Don't Love Me ft. G-Unit

    Last edited:

    hspa3.5

    Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    :yes: දවස දෙකක් තුනක් සතියක් ඔහොම යන්න ඇරපන්...උබට ඉන්න අමාරුයි තමයි.උබ ඒකිට ඇත්තම කියපන්..තේරුම කරන්න බලපන්.එකිගේත් හිත හදාගන්න ටිකක් කල දීපන්.හැබැයි මොන කලත් එකී උබට රිද්දන වෙන එකක් එක්ක යාලු උන එකනම් වැරදි....කෙල්ලෝ එහෙම කරනවා..ඒත් ඇත්තට යාලු වෙන්නේ නැ..නිකන් යාළු උන වගේ රගපානව...අනිත් එක මචං කෙල්ලෙක් ඇත්තම ආදරේ කරනවනම්,එකී කොච්චර කිවත් මට ඔය එපා.මත එක්ක කතා කරන එපා කියලා....එකී අඩුම ගැන මිස් කෝල් එකක් හෝ අඩුම ගානේ බැනලා මැසේජ් එකක් හරි දානවා.එහෙම නැත්තම් කෝල් කරලා බයිනවා..ඒ කතා කරනං තියෙන උවමනාවට..උබ කෙල්ලට ඇත්ත කියපන්..තේරුම කරහන්..ඒකිට කියපන් එකී ආයේ උබ ලගට එනකම් බලං ඉන්නවා කියලා.උබ වැඩිය කෝල් කරන්න පස්සෙන් යන්න එපා.එකී ආවේ නැත්තම් යන්න දීපන්..බලෙන් ආදරේ කරලා වැඩක් නැ...උබ කසාද බැන්දත් එක පිට යනවා...උබ යාලුවෝ එක්ක ටිකක් වැඩිපුර කලේ ගත කරපන්.හයින් සින්දුවක් අහපන්කෝ.....ටිකක් කාලයක් යනකම් උබ තනි වෙන්න එපා...කාලෙත් එක්ක ඔක්කොම හරි යනවා.බය නැතිව හිටපන්...උබට හොද කෙල්ලෙක් සෙට් වෙයි..අනිත් එක උබේ යාළුවා කලේ කැරි වැඩේ

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    tishaeins

    Well-known member
  • Mar 26, 2010
    1,445
    156
    63
    makola
    කුම්බලා මාලු කැවනම් විදවපන් බලලෝ කිවලු.;) :yes: කරන්න දෙයක් නෑ උබ නිර්දොශයි කියලා එකි පිලිගන්නෙ නැත්තම් මොනවා කරන්නද ? අනික බන් උබට රිද්දන්න කියලා වෙන එකෙක් එක්ක යලු උන කෙල්ලෙක් ගැන තව මොන කතාද ? 100% උබ හරිත් නෑ එකි හරිත් නෑ කරන්න දෙයක් නෑ. ඔක්කෝටම කලින් නාලා කාපන්. පොඩ්ඩක් කොහෙට හරි ගිහින් පොඩ්ඩක් විතර දුක යනකන් අඩපන්. ඊට පස්සේ හිතහදාගනින් එකි සතුටින් ඉන්නවනම් ඇයි උබ දුක් වෙන්නේ. උබත් සතුටින් ඉදපන් පිස්සෙක් නොවි ජොලියෙන්. අනිත් එක කවදවත් ලව් කරන කෙල්ලෙක්ට කිසි දෙයක් හංගන්න එපා ආයි. කාවවත් රවට්ටන්න එපා. අනිත් එක ආදරයෙදි ඔනවට වඩා සිරා වෙන්න එපා එක තමා දුක. ගිය එව්න් ගියා. දැන් ඉතින් උබ සතුටින් හිටපන්. ඔක්කොටම කලින් හොදට කාපන් :D
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මචන්..මේක හෙන ගැඹුරු ප්‍රශ්නයක් බං.. :( මාත් ආදරේ නිසා දුක් විඳලා තියෙනවා.. උබට තියෙන හොඳම වැඩේ ඕක අමතක කරපන්.. ඒකි උබේ හිත රිද්දන්නනේ දාලා ගියේ.. උබත් ඒකිට පෙන්නපන් උබට ඒකිව ඕනේ නෑ කියලා..උබ ඉගෙනගන්න එකෙක් නෙවෙයි නේ..ගෙදරට වෙලා දුක පුළුවන් තරම් ඉවර කරගනින්..අඬල හරි,,මේ ලෝකේ කෙල්ලෝ නැතුවටද බං..සල්ලි හොයාගනින් හොඳ රස්සාවක් කරලා..එතකොට කෙල්ලෝ පස්සෙන් එනවා..
    අන්තිමට කියන්නේ තියෙන්නේ බං,බඳින කන් කෙල්ලෙක්ට සිරා ලව් කරන්න එපා..කොල්ලෝ වගේ සරල නෑ කෙල්ලෙක්..උන්ව තේරුම් ගන්න අමාරුයි කොහොම කරත්...:yes:
    :yes::yes::yes::yes::yes:
     
    Pothula

    Member
    Apr 29, 2012
    331
    29
    0
    :yes: දවස දෙකක් තුනක් සතියක් ඔහොම යන්න ඇරපන්...උබට ඉන්න අමාරුයි තමයි.උබ ඒකිට ඇත්තම කියපන්..තේරුම කරන්න බලපන්.එකිගේත් හිත හදාගන්න ටිකක් කල දීපන්.හැබැයි මොන කලත් එකී උබට රිද්දන වෙන එකක් එක්ක යාලු උන එකනම් වැරදි....කෙල්ලෝ එහෙම කරනවා..ඒත් ඇත්තට යාලු වෙන්නේ නැ..නිකන් යාළු උන වගේ රගපානව...අනිත් එක මචං කෙල්ලෙක් ඇත්තම ආදරේ කරනවනම්,එකී කොච්චර කිවත් මට ඔය එපා.මත එක්ක කතා කරන එපා කියලා....එකී අඩුම ගැන මිස් කෝල් එකක් හෝ අඩුම ගානේ බැනලා මැසේජ් එකක් හරි දානවා.එහෙම නැත්තම් කෝල් කරලා බයිනවා..ඒ කතා කරනං තියෙන උවමනාවට..උබ කෙල්ලට ඇත්ත කියපන්..තේරුම කරහන්..ඒකිට කියපන් එකී ආයේ උබ ලගට එනකම් බලං ඉන්නවා කියලා.උබ වැඩිය කෝල් කරන්න පස්සෙන් යන්න එපා.එකී ආවේ නැත්තම් යන්න දීපන්..බලෙන් ආදරේ කරලා වැඩක් නැ...උබ කසාද බැන්දත් එක පිට යනවා...උබ යාලුවෝ එක්ක ටිකක් වැඩිපුර කලේ ගත කරපන්.හයින් සින්දුවක් අහපන්කෝ.....ටිකක් කාලයක් යනකම් උබ තනි වෙන්න එපා...කාලෙත් එක්ක ඔක්කොම හරි යනවා.බය නැතිව හිටපන්...උබට හොද කෙල්ලෙක් සෙට් වෙයි..අනිත් එක උබේ යාළුවා කලේ කැරි වැඩේ

    පොත පොත ඇසුරෙන් ලද දැනුමෙනි....

    :yes::yes::yes:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,407
    67,746
    113
    ube kella marai ne ban...aranchi wela sathi 3kin wena kollek hoyagate kohomda etchara ikmanata.Mata pena widihata uba rata inna gaman wena kollek ekka idala wage.sorry mchn hitha ridewanan but forgot her like a man.dan uba explain kara ne.kellekge passen explain karata passe aye wedagena beg kara kara yanna epa.leave her alone ubath amataka karala wage hitapan.If she loves you she'll come back.If not she was waiting for a reason to dump you.Sorry to say