ජීවිතේම එපා වෙලා මචන්ලා..උදව් ඔනා

Edition

Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ජීවිතේම එපා වෙලා මචන්ලා..උදව් ඔනා

    මචන්ලා ලොකු විස්තරයක් කියන්න ඔනා.:sorry:ඒත් කෙටි කරලා කියන්නම්.අන්ත අසරණ වෙලා ඉන්නෙ:(.කියාගන්න කෙනෙක් මට මතක් වෙන්නෙ නෑ.ඒත් උබලව මට මතක් උනා:(.මම සාමන්‍යයෙන් සතුටින් ඉන්න කෙනෙක්.කිසිම දෙයක් ගනන් ගන්නෙ නෑ:no:.ඉන්නෙ මිඩ්ල් ඊස්ට් රටක.මට ගෑනු ලමයෙක් ඉන්නවා.පන වගේ ආදරෙයි:(.ඒත් දවසක් මට අහම්බෙන් කෙල්ලක් හමුවුනා.එයා බලන්න මම එයාගේ පංතිය ලගට ගියා:sorry:.එතනදී එයා මගෙ ෆෝන් නම්බර් එක ගත්තා.ෆට්ට දුප්පත් ඒ කෙල්ල.ඒ නිසාම මට පුදුම අනුකම්පාවක් දැනුනා.ඒ දේ ආදරේ නෙවෙයි කියලා මම දන්නවා.ඒත් මම එයාට සතියක් විතර කතා කෙරුවා.ෆෝන් එකට සල්ලි දාලා දුන්නා,මගෙ යාලුවෙක් එක්ක ගියේ ඒ කෙල්ලව බලන්න ක්ලාස් එක ලගටත්,

    ඒත් පස්සේ ඒ කෙල්ලගේ අම්මලා දැනගත්තා මාත් එක්ක මේ කෙල්ල කතා කරනවා කියලා,එතනින් පොඩි රංඩුවක් ගියා,:sorry:ඊට පස්සේ ඒ කෙල්ලව දවස් තුනක් ඇතුලත මේ රටින් අයෙත් ලංකාවට ලංකාවට යවනවා කියපු නිසා මම රංඩු කෙරුවේ නෑ:frown:.ඒත් මේ ලඟදී මගෙ කෙල්ලට ඒ දේ ආරංචි වෙලා පලු යන්න බැන්නා මට.:(අහගෙන හිටියා වචනයක් කිවෙ නෑ මම.දැන් සති තුනක් කත කෙරුවෙ නෑ:sorry:.මට අරංචි උනා එයත් තව කොල්ලෙක් එක්ක සම්බන්දයක් පටන් අරගෙන කියලා.මම ගෙදර ෆෝන් එකට අරගෙන ඇහුවා ඇයි මට මෙහම් කෙරුවෙ කියලා:(.එයා කියනවා මට රිද්දන්නලු එහෙම කෙරුවෙ.කෙල්ලට මේ දෙ කියලා තියෙන්නෙ මම එක්ක එකට හිටපු යාළුවා.

    අද ලොකු ප්‍රශ්නයක් ගියා මේ නිසා.ඌ අපේ ගෙදරට ආවා.මගෙ තාත්තා නෑ මචන්ලා:(.අම්ම බැඳලා ඉන්නෙ තුර්කි මනුස්සයෙක්.ඒ මනුස්සයා අරූට අද කනට ගැහුවා.උට වයස අවුරුදු 28ක්..මට 21යි.උගෙන් නම් මට අවුලක් නෑ:no:.ඒත් දැන් මගෙ කෙල්ල අමතක කරගන්න බෑ මට.මගෙන් මෙකි මේ දේම අහනවා:sorry:,කොහොමද ඔප්පු කරන්නෙ මම නිදොස් කියලා.ඒකි ගැන අප්පිරියාවකුත් දැනෙනවා දැන්:(.තව කොල්ලෙක් එක්ක සෙට් උනු නිසා.ෆට්ට අසරණයි මචන්ලා මම
    :(:(:sorry:

    මගෙ කෙල්ල ෆේස් බුක් එකවුන්ට් එකේ ඉදලම සේරම පාස් එක පවා වෙනස් කරලා:(.ඉල්ලපුවම දෙන්නෙ නෑ.ඒ තරම් හිත ගල් කරගෙන:sorry:.නවත්තන්නම කියනවා.ඒත් මට බෑ:sorry:
     
    Dark2010

    Member
    Jan 14, 2011
    77
    3
    0
    තව සැරයක් සිරාවටම වුන සිද්දිය කියල එක ඇත කියල පෙන්වන්ට බලපන්.
    නැත්තම් "නැතිදා කාසි ඇතිදා මොකටද කියල ඔකට වඩා හොද උබව තෙරුම් ගන්න, ජිවිතෙම ලගින් ඉන්න කෙල්ලෙක් හොය ගන්න":confused::confused::confused::confused:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    තව සැරයක් සිරාවටම වුන සිද්දිය කියල එක ඇත කියල පෙන්වන්ට බලපන්.
    නැත්තම් "නැතිදා කාසි ඇතිදා මොකටද කියල ඔකට වඩා හොද උබව තෙරුම් ගන්න, ජිවිතෙම ලගින් ඉන්න කෙල්ලෙක් හොය ගන්න":confused::confused::confused::confused:

    දැන් වෙලාව 5.55am බන්:sorry:.මෙච්චර වෙලා තේරුම් කරන්න හැදුවා:(.ඒත් මොන දේ කීවත් එයාට තියන එකම උත්තරේ මේ වරද:(..දමලා ගහලා නිකන් ඉන්න පුළුවන්:sorry:.ඒත් මට අමතක කරගන්න බෑ,ඒකයි මේ තරම් දුකින් ඉන්නේ.වෙනදා විනාඩි 5න් පහට කෝල් කරන එයා සති තුනක් දැන් කතා නෑ:sorry:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මචන්..මේක හෙන ගැඹුරු ප්‍රශ්නයක් බං.. :( මාත් ආදරේ නිසා දුක් විඳලා තියෙනවා.. උබට තියෙන හොඳම වැඩේ ඕක අමතක කරපන්.. ඒකි උබේ හිත රිද්දන්නනේ දාලා ගියේ.. උබත් ඒකිට පෙන්නපන් උබට ඒකිව ඕනේ නෑ කියලා..උබ ඉගෙනගන්න එකෙක් නෙවෙයි නේ..ගෙදරට වෙලා දුක පුළුවන් තරම් ඉවර කරගනින්..අඬල හරි,,මේ ලෝකේ කෙල්ලෝ නැතුවටද බං..සල්ලි හොයාගනින් හොඳ රස්සාවක් කරලා..එතකොට කෙල්ලෝ පස්සෙන් එනවා..
    අන්තිමට කියන්නේ තියෙන්නේ බං,බඳින කන් කෙල්ලෙක්ට සිරා ලව් කරන්න එපා..කොල්ලෝ වගේ සරල නෑ කෙල්ලෙක්..උන්ව තේරුම් ගන්න අමාරුයි කොහොම කරත්...:yes:
     
    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    තව සැරයක් සිරාවටම වුන සිද්දිය කියල එක ඇත කියල පෙන්වන්ට බලපන්.
    නැත්තම් "නැතිදා කාසි ඇතිදා මොකටද කියල ඔකට වඩා හොද උබව තෙරුම් ගන්න, ජිවිතෙම ලගින් ඉන්න කෙල්ලෙක් හොය ගන්න":confused::confused::confused::confused:

    kohomath api passen giyama egollange gas 1 wadi api ganan gannathuwa hitiyoth ape passen enawa
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    මචන්..මේක හෙන ගැඹුරු ප්‍රශ්නයක් බං.. :( මාත් ආදරේ නිසා දුක් විඳලා තියෙනවා.. උබට තියෙන හොඳම වැඩේ ඕක අමතක කරපන්.. ඒකි උබේ හිත රිද්දන්නනේ දාලා ගියේ.. උබත් ඒකිට පෙන්නපන් උබට ඒකිව ඕනේ නෑ කියලා..උබ ඉගෙනගන්න එකෙක් නෙවෙයි නේ..ගෙදරට වෙලා දුක පුළුවන් තරම් ඉවර කරගනින්..අඬල හරි,,මේ ලෝකේ කෙල්ලෝ නැතුවටද බං..සල්ලි හොයාගනින් හොඳ රස්සාවක් කරලා..එතකොට කෙල්ලෝ පස්සෙන් එනවා..
    අන්තිමට කියන්නේ තියෙන්නේ බං,බඳින කන් කෙල්ලෙක්ට සිරා ලව් කරන්න එපා..කොල්ලෝ වගේ සරල නෑ කෙල්ලෙක්..උන්ව තේරුම් ගන්න අමාරුයි කොහොම කරත්...:yes:

    අමතක කරන්න පුළුවන් උපරිම උත්සහ කෙරුවා මචෝ:(.මේ සති තුනටම කෑම කන්න ඇත්තේ අතේ ඇඟිලි ගානටත් අඩුවෙන්.ඒ තරම් දුකයි:sorry:.ඒකි කියපු කතා කරපු පිස්සු වැඩ මතක් වෙද්දින් පොලොව පලාගෙන යන්න හිතෙනවා:(.එක පාරක් කතා කරන්න එන්න කියද්දින් කියනවා..වටේ යන එවුන් එක්ක කතා නෑලු:sorry::sorry:.දෙවියනේ මම වටේ ගියෙ නෑ බන්.අර කෙල්ල සහෝදරියක් වගේ මට.නිකමට ස්කයිප් පaස් එක ඉල්ලුවා:(.ඉස්සර හිටපු (......) දැන් ඉන්නවා කියලා හිතන්න එපා.රෙද්ද කඩලා දාලා සේරම දෙන්න මට පිස්සු නෑලු.පපුවට පිහියකින් අනිනවා වගේ කොල්ලෝ.:(:(:sorry:
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    හොඳම දේ දැන් ඔය ඉන්න විදියට කෙල්ලෝ දෙන්නවම හිතින් අයින් කරල දාල උඹ පැත්තකට වෙලා හිටපන්. උඹත් කරල තියෙන්නෙ වැරැද්දක්. උඹට තවම 21 නෙ. හොඳ කෙනෙක් හම්බ වෙයි, හැබැයි ආයෙත් මුලින් කරපු වැරැද්ද කරන්න එපා.
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    Kellage gedarata kathakarapu ekada wena kollek ekka yalu wuna ekada lokuma warada kiyala hithala balapan machan. mamath oya wage siddiyakin puduma widihata duk windala thiyenawa. meme sirawatama eeye mage parana messages (emails wagayak) kiyewwa. matama hithaganna ba mama kohomada mechchara dukak winde kiyala. mama dan e hamadeyakma atha arala inne. hithata puduma sahanayak thiyenne. umba awankawama adare karanam, e kella umbata kamathi naththam, aye mokada ban passen yanne ?
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    kohomath api passen giyama egollange gas 1 wadi api ganan gannathuwa hitiyoth ape passen enawa

    කොච්චර කාලයක් ඉන්නද මචෝ:(.මට එක පැයක් කෝල් එකක් නැති උනාම පුදුම දුකක් දැනෙන්නේ:sorry:
     
    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    උබත් වැරද්දක් කරලා තියෙනවා අර කෙල්ල ගෙන උබේ කෙල්ලට හංගපු එක කොහොම හරි සිද්දිය උබේ කෙල්ලගේ කනට ගියානේ . මචන් මම නම් හිතන්නේ උබව තේරුම් ගන්න බැරි උබව රිද්දන්න ඕනි කරන කෙල්ලෙක්ට උබ කරන ආදරයෙන් වෙඩක් නෑ කියල .
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    Kellage gedarata kathakarapu ekada wena kollek ekka yalu wuna ekada lokuma warada kiyala hithala balapan machan. mamath oya wage siddiyakin puduma widihata duk windala thiyenawa. meme sirawatama eeye mage parana messages (emails wagayak) kiyewwa. matama hithaganna ba mama kohomada mechchara dukak winde kiyala. mama dan e hamadeyakma atha arala inne. hithata puduma sahanayak thiyenne. umba awankawama adare karanam, e kella umbata kamathi naththam, aye mokada ban passen yanne ?

    මටම හිතා ගන්න බෑ බන්.මම මෙයාව ගෙදර සේරටම අදුන්වලා දුන්නා.ඒ කාලේ පුදුම අහින්සකයි.පොඩ්ඩ ඇති නම් අඬන්න බලාගෙන ඉන්නේ.ඒ අහින්සක කමට මම පුදුම විදිහට මම අදරේ කෙරුවා.අමතක කරන්න බැරිකමක් තියෙන්නේ.මෙයාට තේරුම් කරන්නෙ කොහොමද කියන එක ලොකුම ප්‍රශ්නේ
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    උබත් වැරද්දක් කරලා තියෙනවා අර කෙල්ල ගෙන උබේ කෙල්ලට හංගපු එක කොහොම හරි සිද්දිය උබේ කෙල්ලගේ කනට ගියානේ . මචන් මම නම් හිතන්නේ උබව තේරුම් ගන්න බැරි උබව රිද්දන්න ඕනි කරන කෙල්ලෙක්ට උබ කරන ආදරයෙන් වෙඩක් නෑ කියල .
    :(:(:(:(
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    machan uba aththa kiwa ma a kella piliganna nath nam,

    eki ubata ridawanna wena kollek ekka yalu una nam ekiga adera gana ubata hitha ganna puluwan neda....?
    samahara wita ekita uben galewana hethuwak nathuwa hitya aththa...
     
    Mr.Truth

    Member
    Jan 30, 2012
    26,941
    1,713
    0
    Heaven with Angels
    ubawa wishwasa nathi kella, poddak eha meha weddi wena kollek daagaththa kella mokatada bang.
    eki kollek dagena idala ubata una eka pita daala uth ekka yanna wage hadanne.
    onna oka atha arala dapan bang
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    දැන් 6.30යි වෙලාව.පොඩ්ඩක් වත් නිදාගත්තේ නෑ.වැඩට යන්නත් ඔනා.ඒ මගුල් එක්ක වැඩ කොහොම කරන්නද මන්දා?:sorry: මම යන්නම් කොල්ලනේ..සේරටම හුගක් ස්තූතියි:(
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,200
    1
    6,255
    113
    Sri Lanka
    machan uba aththa kiwa ma a kella piliganna nath nam,

    eki ubata ridawanna wena kollek ekka yalu una nam ekiga adera gana ubata hitha ganna puluwan neda....?
    samahara wita ekita uben galewana hethuwak nathuwa hitya aththa...

    Umbe kathawa hari machan. Matath hithenne umbawa ath arinna eki hethuwak hoya hoya innna athi kiyala. Mokada dan inna godaak kellonta kolla nathuwa inna ba. Kalayak yaddi kalin labuna adare aye ona wenawa. Umba langa naththam e adare wena ekekgen hari labaganna thamai dan inna unta one.

    Umbath oka gana thawa eka parak therum karanna balapan. Ekita katin kiyana de ahanne naththam mulu wistharema kiyala mail ekak dapan. Ita passe aye katha karanna yanna epa. Umba gana hithe podi adarayak hari athi nam e mail eka kiyawala reply ekak ewai.

    Samaharawita kaalayak gigin aye umba langata eki eyi. Ethakota ekiwa bara ganna noganna eka umbe wadak. Godak welawata wenna api unge kimbul kandulu walata rawatila aye eki gawatama set wena eka. Kollo wechcha api paw bun :(:(