ජීවිතේ අමාරුම කොයි කාලේ ඉපදුන උන්ටද?

ජීවිතේ අමාරුම කොයි කාලේ ඉපදුන උන්ටද?

  • 1990ට කලින්

    Votes: 31 31.6%
  • 1990 - 2000

    Votes: 38 38.8%
  • 2000ට පස්සෙ

    Votes: 38 38.8%

  • Total voters
    98

DiksonAlex

Well-known member
  • Sep 7, 2021
    5,573
    5,552
    113
    Colombo
    2000 න් පස්සේ උන් නන්නත්තාරයි

    විකෘතියක්

    උන් ජීවින් නෙමෙයි ෆැක්ටරි වලින් හදපු ප්‍රඩක්ට්
    ow ban...unta kisima emotional sense ekak na. yes no tamai okoma. kisima manussa feeling ekak na.
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    cope hard old fucks 😋

    උඹලගෙ generation එක මොකක්ද?
    GenZ
    ජීව්තේ තියෙන ප්‍රශ්න, challenges මොනාද?

    ප්‍රශ්න/ චැලේන්ජම් නැහැ
    financially independent වෙන්න ඕනේ
    ------ Post added on May 27, 2025 at 5:37 PM

    Ct100 එකක් 1M කිට්ටුවෙන්න ඇරලා ගන්න එක පට්ටම ගොන්වැඩක්.
    තව 5 දාලා විට්ස් එකක්ම ගනින් 🤣
    ------ Post added on May 27, 2025 at 5:38 PM
     
    • Like
    Reactions: Yin And Yang

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    උඹලා හිතන විදියට ජීවිතේ අමාරුම කොයි කාලේ ඉපදුන උන්ටද? මමනම් 1990ට කලින්, අපි පොඩි කාලේ phone අනන්මනන් තිබ්බෙ නෑ. මෙච්චර රස්නෙකුත් නෑ. පැයගනන් ලයිට් නැතුව ඉන්න පුලුවන්. යුද්දේ තමා තිබ්බ ලොකුම අවුල, ඒකත් අපිට 20ක් විතර වෙනකොට ඉවර උනා.

    ජොබ් හොයන එකත් එච්චර අමාරු උනෙ නෑ අපි ඉගෙන ගත්ත නිසා. competition තිබ්බත් අපිට ගානක් නෑ ඉස්සර වගෙ පඳුරට පයින් ගැහුවාම සොට්ටෙයාර් ඉන්ජෝ එහෙම විසි උනෙ නෑ.

    හැම හුත්තටම depression| ගගා හැමිනෙන්න ගියේ නෑ අපි. දැන් කාලේ පොඩි එකෙක් දිහා රවලා බැලුවත් depression කියලා එල්ලෙන ලෙවල් එකක් තියෙන්නෙ.

    උඹලගෙ generation එක මොකක්ද? ජීව්තේ තියෙන ප්‍රශ්න, challenges මොනාද?
    Hi @tharakaf අයියායායායායා............😁😁😁
    ඔබගේ දෙපා මත අත තබා කරන මේ වැඩිහිටි වන්දනය පිලිගනු මැනවි..
    🥴🥴🥴
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,559
    9,048
    113
    වයස තිස්ගනන්වල උන් එක්ක සෙට්වෙච්ච උබලගෙ වයසෙ උන් ඉන්නවද?
    මට නම් අවුලක් නැහ්. 50 කිට්ටුවෙන උන්නම් අවුල් පොඩ්ඩක්
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,156
    113
    උඹලා හිතන විදියට ජීවිතේ අමාරුම කොයි කාලේ ඉපදුන උන්ටද? මමනම් 1990ට කලින්, අපි පොඩි කාලේ phone අනන්මනන් තිබ්බෙ නෑ. මෙච්චර රස්නෙකුත් නෑ. පැයගනන් ලයිට් නැතුව ඉන්න පුලුවන්. යුද්දේ තමා තිබ්බ ලොකුම අවුල, ඒකත් අපිට 20ක් විතර වෙනකොට ඉවර උනා.

    ජොබ් හොයන එකත් එච්චර අමාරු උනෙ නෑ අපි ඉගෙන ගත්ත නිසා. competition තිබ්බත් අපිට ගානක් නෑ ඉස්සර වගෙ පඳුරට පයින් ගැහුවාම සොට්ටෙයාර් ඉන්ජෝ එහෙම විසි උනෙ නෑ.

    හැම හුත්තටම depression| ගගා හැමිනෙන්න ගියේ නෑ අපි. දැන් කාලේ පොඩි එකෙක් දිහා රවලා බැලුවත් depression කියලා එල්ලෙන ලෙවල් එකක් තියෙන්නෙ.

    උඹලගෙ generation එක මොකක්ද? ජීව්තේ තියෙන ප්‍රශ්න, challenges මොනාද?

    Gen x, y, z kiyala adala ne, amaaru minihata kohomat amrui ban. owata adapt wela goda yana miniha mona magulak karala hari goda yanawa. mage satha 2 😅😅
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,304
    10,596
    113
    හමෝටම ආමාරු වෙලානේ යකො බලන් යද්දී
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    1990 ට කලින්

    ඒ කාලේ අයට ගොඩක් වෙලාවට ලෙඩක් එහෙම හැදුනොත් ගොක්කොල තොරන් ගහන්න වෙන සීන් එකක් තිබුනේ.
    බලපං දැන් medical side එක කොච්චර advance ද කියලා. ළමයෙක් හම්බවෙන්න ඉද්දි ළමයා නීරෝගීද ගැහැනුද පිරිමිද ඕනේ එකක් බලාගන්න පුලුවන්. ඒ කාලේ එහෙමද.
    අනිත් එක තමයි transportation. ඒ කාලේ අපේ ලොකු බොසා රෑ වුනොත් නුවර ඉදන් ගෙදරට එන්නෙ පයින් තමයි. පෙරහැර එහෙම බලලා පහු වෙනිදා උදේ වෙද්දි ගෙදර එනවලු.
    Communication අනිත් එක. එකෙක් මැරෙන්න ගියොත් ඒ ගැන කියලා ලියුමක් ඇරියොත් ලිවුම උට හම්බවෙන්නේ අරූ මැරුනට පස්සේ.
    එහෙම බලද්දී අපිටයි දැන් ඉන්න ලපසිපයියන්ටයි මොනවද තියන ප්‍රශ්ණ බං.