Totally lost මචාන්.. කරන්නං වාලේ degreeyak කරනවා.. කිසිම අරමුනක් ආසාවක් නෑ.. ඉදලා හිටලා කොල්ලෝ එක්ක set උනාට ඒකත් දැන් set නෑ.. කෑලී seen නෑ. ලොකු වගකීම් නෑ.. පවතිනවා..කිරියන්ගේ අරමුනු කියාගෙන යමන්කෝ මටත් inspire වෙන්න.. Serious අහන්නේ.. 

ඔබට තිබේනන් කාරුණිකව ප්රකාශ කරන්න..උබෙ ජිවිතේට අරමුනක් දෙන්න ඕනෙ අපිද?
අරමුනු කියාගෙන යමන්කෝ මටත් inspire වෙන්න.. Serious අහන්නේ..![]()
similar to this.fixed aramunu naha, danata avurudu 24 wenn kalin financially stable wela nordic country eheka settle wenna thibboth athi
Same.Totally lost මචාන්.. කරන්නං වාලේ degreeyak කරනවා.. කිසිම අරමුනක් ආසාවක් නෑ.. ඉදලා හිටලා කොල්ලෝ එක්ක set උනාට ඒකත් දැන් set නෑ.. කෑලී seen නෑ. ලොකු වගකීම් නෑ.. පවතිනවා..කිරියන්ගේ අරමුනු කියාගෙන යමන්කෝ මටත් inspire වෙන්න.. Serious අහන්නේ..![]()
1 st shy da?AL karagannawath na yako. No money, NO happy
Ai mko case 1AL karagannawath na yako. No money, NO happy