ජීවිතේ අරමුන..

Kassaboo

Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    Totally lost මචාන්.. කරන්නං වාලේ degreeyak කරනවා.. කිසිම අරමුනක් ආසාවක් නෑ.. ඉදලා හිටලා කොල්ලෝ එක්ක set උනාට ඒකත් දැන් set නෑ.. කෑලී seen නෑ. ලොකු වගකීම් නෑ.. පවතිනවා..කිරියන්ගේ අරමුනු කියාගෙන යමන්කෝ මටත් inspire වෙන්න.. Serious අහන්නේ.. 😅🥲
     
    • Like
    Reactions: icewiz and Jiro

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    wakie wakie > morning movie > minecraft > reddit > get horny and orgasm > sleep >> repeat <<
    touch grass once a week, that's all
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,406
    5,989
    113
    salli hamba karana eka, mage target siyalla ta pramanwath paridi. saha eeta wadiyen,

    main ma target eka. eka thama

    anik siyalu dewal karana hati karaganna ona hati gana idea ekak thiyenwa,
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,517
    6,372
    113
    Stable passive imcome ekak hadaganna eka. Dn labena salary ekta kittu ganak monthly ena widiye passive income ekak. Then retire early and enjoy life with kids
     

    Jiro

    Well-known member
  • Jul 31, 2024
    592
    998
    93
    A Dream
    Totally lost මචාන්.. කරන්නං වාලේ degreeyak කරනවා.. කිසිම අරමුනක් ආසාවක් නෑ.. ඉදලා හිටලා කොල්ලෝ එක්ක set උනාට ඒකත් දැන් set නෑ.. කෑලී seen නෑ. ලොකු වගකීම් නෑ.. පවතිනවා..කිරියන්ගේ අරමුනු කියාගෙන යමන්කෝ මටත් inspire වෙන්න.. Serious අහන්නේ.. 😅🥲
    Same. :-(
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,153
    24,769
    113
    tracing Geo-location.. ... ...
    ජීවිතේට ප්‍රශ්න ටිකක් හදාගනින්.. එතකොට පුක රත් කර කර ඉන්න බෑ වැඩ කරන්න වෙනවා..
    මට අවුරුදු 19 වෙනකොට අප්පච්චි අසනීප උනා.. එදා ඉඳන් මට මොකුත් නොකර බැරි උනා..