ජීවිතේ උගත් පාඩම්

OrangeHat

Well-known member
  • Jun 8, 2017
    2,259
    4,712
    113
    උබලා ජීවිතේ උගත් පාඩම් මොනවද? මෙන්න මම උගත් වටිනම පාඩම් 3k...උබල උගත් පාඩමුත් දාගෙන යන්න...

    පණ දෙන්න වගේ ඉන්න සමහර මිනිස්සු ඕනම කරන අවස්ථාවේ නෑ . හැබැයි හිතන්නෙවත් නැති මිනිස්සු උදව්වට එනවා.

    1st impression is the best impression කියල කියමනක් තියෙනවනේ. මගේ experience එක අනුව නම් 80%ක්ම ඒක එහෙම නෙමේ...1st impression is NOT the best impression.

    ළග කෙටි සැපය වෙනුවෙන් දුර දීර්ඝ සැපය athaheraganne නරකයි.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    පණ දෙන්න වගේ ඉන්න සමහර මිනිස්සු ඕනම කරන අවස්ථාවේ නෑ . හැබැයි හිතන්නෙවත් නැති මිනිස්සු උදව්වට එනවා.

    1st impression is the best impression කියල කියමනක් තියෙනවනේ. මගේ experience එක අනුව නම් 80%ක්ම ඒක එහෙම නෙමේ...1st impression is NOT the best impression.

    ළග කෙටි සැපය වෙනුවෙන් දුර දීර්ඝ සැපය athaheraganne නරකයි.

    Agreed

    :love2: :love2: :love2:
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    Do not help sinhalu with money
    Give sinhalu a hard time when asking for help
    මේ comment එක දැක්කම, පොඩි සිද්දියක් මතක් උනා.

    අවුරුදු ගානකට කලින් මගෙත් එක්ක එකට ඉගෙන ගත්තු යහළුවෙක් , ලගදි මගේ ෆෝන් නොම්බරේ ඉල්ලලා එවල තිබ්බ. මන් නොම්බරේ යැව්වා.

    ඊයේ මට call එකක් ආවා අදුරන්නේ නැති නොම්බරෙකින්. අවුරුද්දට විශ් කරන්න තමා කතා කරේ. බැලින්නම් මේකා.. ඌ දැන් හොද තැනක ඉන්නවා.විස්තර එහෙම කතා කරලා ඉවරවෙලා , ඌ මට කියනවා, මචන්ම උඹ එදා මට දීපු රුපියල්ට 500 මට තාම මතකයි කියල. ඇත්තටම මට මතකත් නෑ ඒ මොකක්ද ඒ සිද්දිය කියල.

    පස්සේ මට මතක් උනේ, ඌට ෆීස් ගෙවා ගන්න සල්ලි මදි වෙලා, මම 500ක් දුන්න. ආපහු ගත්තේ නෑ . ඌට දෙන්න විදිහක් තිබ්බෙත් නැහැ. පොර දුප්පත් ඒ තරමටම. අද සැහෙන පොරක් ඉතින්. ඒ වුනත් අදටත් ඌට මම , එදා කරපු උදව්ව මතකයි.

    අමුතු සතුටක් ආව මචන්ලා. ඉගෙන ගන්න කාලේ, ඌ හෙන දුප්පත්.

    අහ් , කියන්න අමතක උනා . ඌ සිංහල නම් නෙමෙයි.
     

    Majang

    Well-known member
  • Jul 14, 2020
    391
    715
    93
    Perth
    cover12.jpg
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,939
    1
    9,739
    113
    Gampaha
    1. මහාමාර්ගයේ ජයග්‍රහන නොමැත.
    2. ජීවිතය අමාරුයි නිවැරදි තීරණ ගත්තොත්. හැබැ‍යි වැරදි තීරණ ගත්තොත් ජීවිතය ඊටත් වඩා අමාරුයි.