ජීවිතේ එන්න ආසාවෙන්ම හිටිය තැනක් 😁❤️💐🇫🇷 - Gangasiripura Dhammaloka Thero

cstasy

Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    හාමුදුරුවො මොනා කරත් අපිට කමක් නැ,
    ජන්දෙ ලං වෙලා තමන්ගෙ ඉන්න අනුගාමිකයො සෙට් එක රජ්ජු තනන්න දක්කන්නෙ නැතිව ඉන්නවා නම්...
    උගත් පාඩම් වලින් කියන්නෙ, පට්ටම ඊසි මැනිපියුලෙට් වෙන සෙට් එකක් වටෙ ඉන්නෙ,


    කොහෙවත් ඉන්න අපිට ඉන්නත් නැ උන් රජුන් තැනුවම..


    මෙකත් තමන්ගේ දේශපාලන නුගත් බවේ දර්ශීය උදාහරණයක්. මිනිස්සු ඔනෑම දේකට තමන්ගේ දේශපාලනමත ගාවගෙන ඇරියස් පිරිමහගන්න දැගලනවා. ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ භික්ෂුවකගේ පැරිස් ගමන ගැන.
     
    Last edited:

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,159
    1
    16,004
    113
    මෙකත් තමන්ගේ දේශපලන නුගත් බවේ දර්ශීය උදාහරණයක්. මිනිස්සු ඔනෑම දේකට තමන්ගේ දේශපානමත ගාවගෙන ඇරියස් පිරිමහගන්න දැගලනවා. ත්‍රෙඩ් එක දාල තියෙන්නෙ භික්ෂුවකගේ පැරිස් ගමන ගැන.
    අහ්. සමාවෙන්න
    වෙන ත්‍රෙඩ් එක හම්බෙමු එහෙනම් මිට්ටො... 🙏 🙏 :cool:
     

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    අනේ මන්දා ඉතින්. රටක නීතියක් තියනවා ඒ නීතිය කඩ කරන්නේ නැතිව ඕනේ එකෙක් ඕනේ මඟුලක් කර ගත්තා කියලා මටනං අවුලක් නෑ. සිවුර දාගත්තා කියලා මිනිස්සුන්ගේ ආසාවක් නැතිවෙන්නෙ නෑ.

    මේකද අපේ එක්කෙනාට මාන් පන්සලේ ඉන්දැද්දි call එකක් ආවා New Zealand වලට දානේකට වගේ දේකට. ඔය කතකරපු ගෑනි පැයක් විතර කතාකරා 1000ක්විතර ප්‍රශ්න. මට තේරුණු විදිහට ඇහුවෙ වටෙන් වටෙන් පනින්න එහෙම අදහසක් නෑ වගේ දේවල් එහෙම. හාමුදුරුවෝ සැලුණේ නෑ අහපු හැම එකටම බැට් කරා ලෙසට ම හාමුදුරු කමත් අමතක කරලා. මොකද අපි උනත් ආසයි නේ බාන් ඔයවගේ oppertunity එකක් සෙට් වෙනව. අපිට හම්බ උන ඒවත් ලොවෙත් අත ඇරියේ නෑ එක එකා අගල් කපන්න හැදුවට. මාන් ඉතින් දැක්ක ඒ වෙලාවේ තිබ්බ සතුට මනුස්සයාගේ. කොහොම හරි ගිහින් ආවා. ඔවා ඉතින් එක එක්කෙනා පින් කරලා තියන හැටියට තමා. රාජපක්ෂලා උනත් පේනවනේ.. :ROFLMAO: :ROFLMAO:
    mahana wenna one asawal nathi karanna balagena thamai bng, eka thamai eke mahana wena eke point eka, eka thamai budda deshanawa. "ah asawal nathi une na thaama" kiyala fun daanna ba, ehenan thaman pili aran man laukika dewal walata alenawa wadi kiyala, gadol godawal gagaha in nathuwa siwuru arala salli hamba karala athal danna one. me wage ungen wenne hari dahama / darshanaya yata gihin bakthi wadiyo hadila samajayakma nomaga yana eka. un hitanne pansal hadala niwan dakinna 😂

    මෙකේ අය මෙ භික්ෂුව පැරිස් ගිය පොස්ට් එකක් විවෙචනය කරනවා. එ මනූස්සයා තමන්ගෙ කැමැත්ත මුදුන්පත් කරගන්න සතුටට දාන්න ඇති. බුද්ධාගමේ එහෙම නොකලයුතුයි කියල සීමා නැ.

    ලංකාවෙ සමාජයේ මිනිස්සු තමන්ට නැති, බැරි, නොහැකි දේ වෙන කෙනෙක් ලබනවනම් එක පිටදාන ආකාරය හොද උදාහරණයක් මේක.
    nathi bari de dakiddi pita danawa neme yako.. mu pansal hadana eka thamai budu dahama kiyala hithan inne 😂 uba winaya pitakaya kiyala ekak thiyenawa kiyala dannawada 😂
    ------ Post added on May 22, 2024 at 9:17 PM
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    අනිවර්යයෙන්ම. පේනවා නේ. මොන හොරකම් කරලා සල්ලි හෙව්වත් මොකුත් කියන්න හොඳ නැ. ඒ පිනට හම්බ වෙන්නේ මහින්ද මහත්තයාට.
    අපිත් දැන් ඉඳන් ම පින් කරන්න ඕනේ ඒ වගේ ඊළග ආත්මේ එතකොට මිනී මරලා හොරකම් කරලා හරි අපිට මහින්ද මහින්ද මහත්තයා වගේ ඉන්න පුළුවන් වෙයි.:love:

    ඇත්තට මේ reply හිත රවට්ටා ගන්න දාන ඒව ද? නැත්නම් ඇත්ත ට ම මෙහෙම ද හිතන්නේ? මොන බලු වැඩේ කරත් යහිතින් ඉන්නේ උන්ගේ පින නිසා කියලා? ඒ හින්දා මිනිස්සු ඒවට විරුද්ධ වෙන්න හොඳ නැ කියලා?
    උඩින්ම කියලා තියනවා රටක නීතියක් තියනවා කියලා ඒව කඩන ඕනේ එකෙක්ට විරුද්ධව ඒව ක්‍රියාත්මක වියයුතුයි. ඒවට විරුද්ධව කතා කළ යුතුයි..

    ඒත් ඉතින් ඒව එහෙම වෙන්නේ නෑ නේ.

    මම මෙතන අදහස් කරේ හොරකම් කරපුව පැත්තකට දාලා. මිනිස්සු කොච්චර කෑගැහුවට උන් ගරුබුහුමන් ලබනවා නේ. පින මල්ලි පින.

    හිත හදාගන්නේ ඔහොම නෙමේනෙ. තමන්ට දීලා තියන කතිරෙ හරියට පාවිච්චි නොකර උදේ පාන්දර රැල්ලට පුක දීලා උන්ට කතිරෙ ගහලා ඇවිත් තමන් ගේ තියන මන්දබුද්ධික කම වහගන්න අවුරුදු පහක් තිස්සේ රාජපක්ෂලා අපිව රැවැට්ටුවා රැවැට්ටුවා කිය කිය උන්ට බැන බැන ඉන්න එක තමා නියම හිත හදාගැනිල්ල. :ROFLMAO: :ROFLMAO: තාමත් තැරි බයියෝ හිතන් ඉන්නේ අපි හරි බුද්ධිමත් උන් ඇවිල්ලා තමා අපිව රැවැට්ටුවා කියලා.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113


    nathi bari de dakiddi pita danawa neme yako.. mu pansal hadana eka thamai budu dahama kiyala hithan inne 😂 uba winaya pitakaya kiyala ekak thiyenawa kiyala dannawada 😂
    ------ Post added on May 22, 2024 at 9:17 PM
    1 තමුන් ඒ භික්ශුවට සල්ලි දීල නැතිනම් මොකටද , යකෝ.. යකෝ.. ගගා කුලප්පු වෙන්නෙ. තමුන්ගෙ සල්ලි වලින් නෙමෙයිනේ ගිහින් තියෙන්නෙ. :-D

    2 මම විනය පිටකෙ කියවල නැ, කියවන්න අවශ්‍යතවයකුත් නැ.
     
    • Haha
    Reactions: Max_r

    Ritigala Jayasena69

    Well-known member
  • Apr 26, 2021
    13,638
    24,004
    113
    උඩරට
    1 තමුන් ඒ භික්ශුවට සල්ලි දීල නැතිනම් මොකටද , යකෝ.. යකෝ.. ගගා කුලප්පු වෙන්නෙ. තමුන්ගෙ සල්ලි වලින් නෙමෙයිනේ ගිහින් තියෙන්නෙ. :-D

    2 මම විනය පිටකෙ කියවල නැ, කියවන්න අවශ්‍යතවයකුත් නැ.
    ubalata kiyala wadak na bng anda bakthikayo.. siwura dagena handa pennala jambu kiwwoth ekath piligani
     
    • Haha
    Reactions: shenat

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    ජීවිතේ එන්න ආසාවෙන්ම හිටිය තැනක් 😁❤️💐🇫🇷
    ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක ආචාර්ය පරවාහැර චන්දරතන නායක හාමුදුරුවන් වහන්සේට පිං 🥹🙏🙏🙏
    ප්‍රංශය, ග්‍රීසිය, ඉතාලිය, ස්විට්සර්ලන්ඩ් යන රටවල ඉදිරි සති දෙක තුළ ආගමික වැඩසටහන් මාලාවක් වෙනුවෙන් මාව වැඩමකරවීම පිළිබද 🙏🙏🙏

    image.png



    ආසාව පස්සේ හීනයක් වෙලා😶‍🌫️

    6qbtuJb.png




    Adaraye kuluna gawa moka thaniyama
    Lol
     
    • Haha
    Reactions: kasun_kbp

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    ubalata kiyala wadak na bng anda bakthikayo.. siwura dagena handa pennala jambu kiwwoth ekath piligani

    කියවල වැඩක් නෑ නෙමයි තමුන්ට කියන්න දෙයක් නැ.

    මම අන්ධ හො අන්ධ නොවන භක්තිවන්තයෙක් වීම ලියල තියන දේ වලංගු භාවයට අදාල නැ.
     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්ඡිකරණත්ථාය ඉමං කාසාවං ගහෙත්වා පබ්බාජේථ මං භන්තේ, අනුකම්පං උපාදාය.

    “සකල දුඃඛයන් ගේ නිවීම වූ නිර්වාණය සාක්ෂාත් කරනු පිණිස අනුකම්පා කොට මේ සිවුරු ගෙන මා පැවිදි කරනු මැනවි.”
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,631
    86,997
    113
    ආශ්චර්යමත් රටක
    Says who, a "wahal Jeppa." I don't see the tiniest difference between you, Jeppos, and those Mara or Gota fans.

    ගෝතයා, මරා, පෝට්ටු නූගත් හොරු එකතුවෙලා පත්කරගත්ත පොනිලට කඩේ යන බයියෙක් දෙන ටෝක බලපන්කො 😹😹😹

    තොපෙයි පෝට්ටු බයියන්ගෙයි වෙනස කියාපන් බලන්න මට. උබට ඉංග්‍රීසි පුලුවන් එකද? 😹😹
     

    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    ඉඩෝරයේ නගර කොනේ අයිෆල් සීමාවේ
    ඔබව පෙනේ....
    ප්‍රංශ යුවතියන් හදේ කොන අරන්
    ලිලී මල් සුළන් මීදුමෙන් වහන්
    මායාවී.... පායාවී.... මා දම්මා ලෝක වී.. //


    ෆ්රෑන්ක් මිටි ගණන්, යුරෝපේ ඉදන්,
    හම්බ කරන උන්ගේ කර පිටින්
    යන්න එනවනම් ඇයිද නෙතු පියන්...
    යන්න එනවනම් ඇයිද නෙතු පියන්...
    බලා නොඉඳ තවත් කල් අරන්....

    ඉඩෝරයේ නගර කොනේ ...//

    රයින් ගඟ කොනෙන් පෙම් හසුන් අරන්
    යන්න එන්න මොකක්දෝ හැඟෙන්
    කියන නෙතු පියන් අහනවද ඉතින්
    කියන නෙතු පියන් අහනවද ඉතින්
    රත්ත වර්ණ සිව්රක ඉදන්

    ඉඩෝරයේ නගර කොනේ ...//
    Nice
     

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    මං නම් මුන් එකෙක්ගෙවත් බන අහන්නෙ නෑ.... මං කියන්නෙ මේකා විතරක් නෙවෙයි , ගම් වල ඉන්න ගන හැත්ත උනත් මයික් එක ගත්තම හැමදේම වෙන්න ඕන විදිහ හරියටම දන්න එකා වගේ ලෝකෙ නැති හුත්තවල් කියවන එකනෙ කරන්නෙ... කියපු දේවල් අන්තිම වෙද්දි උට මතකත් නෑ අහපු උන්ට මතකත් නෑ... කහ රෙද්දක් පොරවගත්ත කබ්බෙක් බොරුවට ෆෝම් වෙන එක විතරයි අන්තිමට වෙලා තියෙන්නෙ...
     
    • Like
    Reactions: gamerlk

    GsmS

    Well-known member
  • Mar 8, 2012
    1,182
    743
    113
    Tiwi,NT
    ඒක අස්සේ තව එකෙක් හාමුදුරුවෝ වගේ ඉදල සල්ලි ගරලා නේද.page එකේ ම දාල තිබ්බ
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,749
    16,972
    113
    @Mr UNKNOWN me inne umba kiyapu deta udaharanayak 🤣
    මෙකේ අය මෙ භික්ෂුව පැරිස් ගිය පොස්ට් එකක් විවෙචනය කරනවා. එ මනූස්සයා තමන්ගෙ කැමැත්ත මුදුන්පත් කරගන්න සතුටට දාන්න ඇති. බුද්ධාගමේ එහෙම නොකලයුතුයි කියල සීමා නැ.

    ලංකාවෙ සමාජයේ මිනිස්සු තමන්ට නැති, බැරි, නොහැකි දේ වෙන කෙනෙක් ලබනවනම් එක පිටදාන ආකාරය හොද උදාහරණයක් මේක.

    Man lankawen enna kalin dane gedaraka giya giya awurudde. Ehe hitapu achchi kenek kiwwa mata hamuduruwange kakul hodanna kiyala. Me kari ganayonge kakul hodanna mata pissuwak athai man kiwwa mata ba kiyala. Achchi tharaha wenna athi. Man honda thalapath maalu kaali 2-3k ekka hondata bath kaala kiri pani cup 2kuth kaala enna awa ban 🤣
    ------ Post added on May 23, 2024 at 9:41 AM
     
    • Haha
    Reactions: Max_r