හාමුදුරුවො මොනා කරත් අපිට කමක් නැ,
ජන්දෙ ලං වෙලා තමන්ගෙ ඉන්න අනුගාමිකයො සෙට් එක රජ්ජු තනන්න දක්කන්නෙ නැතිව ඉන්නවා නම්...
උගත් පාඩම් වලින් කියන්නෙ, පට්ටම ඊසි මැනිපියුලෙට් වෙන සෙට් එකක් වටෙ ඉන්නෙ,
කොහෙවත් ඉන්න අපිට ඉන්නත් නැ උන් රජුන් තැනුවම..
මෙකත් තමන්ගේ දේශපාලන නුගත් බවේ දර්ශීය උදාහරණයක්. මිනිස්සු ඔනෑම දේකට තමන්ගේ දේශපාලනමත ගාවගෙන ඇරියස් පිරිමහගන්න දැගලනවා. ත්රෙඩ් එක දාල තියෙන්නෙ භික්ෂුවකගේ පැරිස් ගමන ගැන.
Last edited:

