ජීවිතේ කියන්නේ ආතල් එකක් නෙවෙයි

Pamalka dileni

Junior member
  • Sep 15, 2018
    53
    35
    18
    evil uoy erehw
    ජීවිතේ කියන්නේ ආතල් එකක් නෙවෙයි

    මචං, ජීවිතේ අවුරුදු තිහක් විතර වෙනකන්, ආතල් ඕනෙ නෑ!
    මොකක්ද කිව්වේ කියලා බලනවා ඇති නේද?
    ඔව්… අපි හැමෝම කැමති, තරුණ කාලේ ෆුල් ආතල් එකේ ගත කරන්න.
    ඒත් මචං තරුණ කාලෙම ආතල් ගත්තොත්, ජීවිතේ ඉතුරු අවුරුදු තිහ හතලිහම අපායක් වෙයි!
    අනික් අය ගත කරන ෆුල් ෆන් ජීවිතේ දැක්කම, ඒ විදිහට ජීවත් වෙන්න කැමතියි නේද?
    ලොකු ලොකු හෝටල් වලින් කන්න බොන්න, සල්ලිකාර දෙමව්පියන්ගේ ලමයි වගේ ලොකු වාහන වල යන්න එන්න, ප්‍රසිද්ධ හැමෝම කැමති චරිත වෙන්න, iPhone x release උන ගමන් ගන්න! ඔව් බන් හැමෝම කැමතියි!
    ඒත්………
    උත්සහා කරපන්, තාත්තලගේ සල්ලි වලින් KFC, mac ගානෙ යන මිනිහට වඩා තමුන් හම්බ කරපුවගෙන් 100 රයිස් එකක් වත් ගන්න පුලුවන් මිනිහෙක් වෙන්න!
    දෙමාපියන්ගෙ ලොකු ලොකු වාහන වල රඟන මිනිස්සු අතරේ, තමුන් හම්බ කරපුවගෙන් පොඩි හරි රෝද හතරක් ගන්න!
    තාත්තගෙ සල්ලි වලින් x ගන්න පුත්තු අතරේ තමුන් හම්බ කරපුවගෙන් galaxy s3 එකක් හරි ගන්න!
    ඔව් බං ඒක වෙනම ආතල් එකක්.. ආතල් එකේ වෙනම ලෙවල් එකක්!!
    ඔය කිව්වේ පලවෙනි පියවර…
    ඊලගට ට්‍රයි කරහන් ලොකු ලොකු හීන හැබෑ කරගන්න. මොකද සීය දෙසීයෙන් පටන් අරන් උබ ලොකු ලොකු ගනන් හම්බ කරද්දි දැනෙන සතුට තාත්තා දුන්න සල්ලි වලින් x එකක් නෙවෙයි සීයක් අරං රැඟුවත් ලබන්න බෑ බං.
    අවුරුදු තිහක්වත් යනකන් කොන්ද බූරුවෙක්ගෙ වගේ කර ගනින්. ඇඟට දරන්න බැරි තරම් දුකක්, බරක් අදින්න වෙයි! අනික් උන් ආතල් ගද්දි උබට ආතල් මිස් වෙයි!
    හැබැයි ලිමිට් එකට කාලා බීල ෆන් එකේ ඉන්න අමතක කරන්නත් එපා!
    හැබැහි ඔය කාලේ යකෙක් වගේ උබේ ටාගට් වලට වැඩ කලොත්, තිහ වෙද්දි උබටත් මිනිහෙක්(මිනිහෙක් කියලා අදහස් කලේ තමුන්ගේ හයියෙන් කිසි අව්ලක් නැතුව කොන්ද කෙලින් තියන් ඉන්න පුලුවන් පොරක්) වෙන්න අනිවාරෙන් පුලුවන්. අන්න උබට එදාට හිතෙයි, විසි ගනන් වල අපි ආතල් කියලා කරලා තියෙන්නේ මොන තරම් පොඩි පොඩි සිඟිති ආතල්ද කියලා.
    ඔව් බන්.. අපි දකිනවට වඩා ලෝකෙ ගොඩක් ලොකුයි! මැරෙන්න කලින් ගන්න ආතල් කෝටියක් තියනවා. අන්න ඒ ආතල් ගන්න නම් මිනිහෙක් යම් මට්ටමකට එන්න ඔනේ. ඒක නිසා මහන්සි වෙයන්!
    මහන්සි වෙනකොට එකට හිටපු යාලුවෝ තරහ වෙයි! ප්‍රශ්න කෝටියක් එයි!
    එක පාරක් නෙවෙයි දාස් පාරක් අසාර්තක වෙයි. ඒ වෙලාවට පැත්තකට වෙලා අඩපන් මුලු රෑම.
    හැබැයි, පහුවදාට ආයෙත් පටන් ගනින් උබේ ගමන යන්න!

    උපුටාගැනීමකි
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    giphy.gif
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    මහන්සි වෙන එකනන් හොඳයි හැබැයි තරැණ කාලේ ආයේ එන්නෙත් නැ. ගන්න fun එකක් මේ කාලේ තමා :nerd::nerd:
     
    • Like
    Reactions: Rahula Kasun

    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,274
    113
    මචං, ජීවිතේ අවුරුදු තිහක් විතර වෙනකන්, ආතල් ඕනෙ නෑ!
    මොකක්ද කිව්වේ කියලා බලනවා ඇති නේද?
    ඔව්… අපි හැමෝම කැමති, තරුණ කාලේ ෆුල් ආතල් එකේ ගත කරන්න.
    ඒත් මචං තරුණ කාලෙම ආතල් ගත්තොත්, ජීවිතේ ඉතුරු අවුරුදු තිහ හතලිහම අපායක් වෙයි!
    අනික් අය ගත කරන ෆුල් ෆන් ජීවිතේ දැක්කම, ඒ විදිහට ජීවත් වෙන්න කැමතියි නේද?
    ලොකු ලොකු හෝටල් වලින් කන්න බොන්න, සල්ලිකාර දෙමව්පියන්ගේ ලමයි වගේ ලොකු වාහන වල යන්න එන්න, ප්‍රසිද්ධ හැමෝම කැමති චරිත වෙන්න, iPhone x release උන ගමන් ගන්න! ඔව් බන් හැමෝම කැමතියි!
    ඒත්………
    උත්සහා කරපන්, තාත්තලගේ සල්ලි වලින් KFC, mac ගානෙ යන මිනිහට වඩා තමුන් හම්බ කරපුවගෙන් 100 රයිස් එකක් වත් ගන්න පුලුවන් මිනිහෙක් වෙන්න!
    දෙමාපියන්ගෙ ලොකු ලොකු වාහන වල රඟන මිනිස්සු අතරේ, තමුන් හම්බ කරපුවගෙන් පොඩි හරි රෝද හතරක් ගන්න!
    තාත්තගෙ සල්ලි වලින් x ගන්න පුත්තු අතරේ තමුන් හම්බ කරපුවගෙන් galaxy s3 එකක් හරි ගන්න!
    ඔව් බං ඒක වෙනම ආතල් එකක්.. ආතල් එකේ වෙනම ලෙවල් එකක්!!
    ඔය කිව්වේ පලවෙනි පියවර…
    ඊලගට ට්‍රයි කරහන් ලොකු ලොකු හීන හැබෑ කරගන්න. මොකද සීය දෙසීයෙන් පටන් අරන් උබ ලොකු ලොකු ගනන් හම්බ කරද්දි දැනෙන සතුට තාත්තා දුන්න සල්ලි වලින් x එකක් නෙවෙයි සීයක් අරං රැඟුවත් ලබන්න බෑ බං.
    අවුරුදු තිහක්වත් යනකන් කොන්ද බූරුවෙක්ගෙ වගේ කර ගනින්. ඇඟට දරන්න බැරි තරම් දුකක්, බරක් අදින්න වෙයි! අනික් උන් ආතල් ගද්දි උබට ආතල් මිස් වෙයි!
    හැබැයි ලිමිට් එකට කාලා බීල ෆන් එකේ ඉන්න අමතක කරන්නත් එපා!
    හැබැහි ඔය කාලේ යකෙක් වගේ උබේ ටාගට් වලට වැඩ කලොත්, තිහ වෙද්දි උබටත් මිනිහෙක්(මිනිහෙක් කියලා අදහස් කලේ තමුන්ගේ හයියෙන් කිසි අව්ලක් නැතුව කොන්ද කෙලින් තියන් ඉන්න පුලුවන් පොරක්) වෙන්න අනිවාරෙන් පුලුවන්. අන්න උබට එදාට හිතෙයි, විසි ගනන් වල අපි ආතල් කියලා කරලා තියෙන්නේ මොන තරම් පොඩි පොඩි සිඟිති ආතල්ද කියලා.
    ඔව් බන්.. අපි දකිනවට වඩා ලෝකෙ ගොඩක් ලොකුයි! මැරෙන්න කලින් ගන්න ආතල් කෝටියක් තියනවා. අන්න ඒ ආතල් ගන්න නම් මිනිහෙක් යම් මට්ටමකට එන්න ඔනේ. ඒක නිසා මහන්සි වෙයන්!
    මහන්සි වෙනකොට එකට හිටපු යාලුවෝ තරහ වෙයි! ප්‍රශ්න කෝටියක් එයි!
    එක පාරක් නෙවෙයි දාස් පාරක් අසාර්තක වෙයි. ඒ වෙලාවට පැත්තකට වෙලා අඩපන් මුලු රෑම.
    හැබැයි, පහුවදාට ආයෙත් පටන් ගනින් උබේ ගමන යන්න!

    උපුටාගැනීමකි

    :cool::cool:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,655
    67,996
    113
    Anathayek liyapu ekakda koheda.u hitan inne 70 wenakan ma jivath wei kiyala.