ජීවිතේ ගැන අමුතුම කෝනෙකින් බලන්න උනු සිද&#3540

honesty

Well-known member
  • May 2, 2015
    2,488
    4,678
    113
    would you read if I type something in English ???

    Don't be offended for that question... just asked cause it seems the Trend in Elakiri is to repel any English :lol: ... just didnt wanna waste my time if you are not going to entertain it.

    Also, please don't take it as an insult.. but read back on my usual replies... I use an Elevated degree of English when I type and you need to be well versed in the language to usually understand me !

    Nash bro, this ain't related to the thread but i was planning to ask you this for a long time,

    how u got this fluent in english, i mean this fucking fluent,, you're like a flamenco guitarist, mastered in english,

    plz let me know how you mastered english to this level mchn,, :sorry::sorry:
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28

    Mokadda miniho me????:confused:
     
    buck88

    Junior member
  • Jan 18, 2016
    70
    9
    8
    මචන් උඹ ජීවත් වෙලා තියෙන්නේම අනුන්ට ඕනි විදිහටනේ. ඕක ආසියාතික රටවල්වල තියෙන ප්‍රශ්නයක් කියල තමා මට හිතෙන්නේ. දෙමව්පියන් කරන්නේම තමන්ට කරගන්න බැරි වෙච්ච දේවල් ළමයින් ලවා කරගන්න යන එක. හැබයි උඹ කිව්වා වගෙ හැම දේම අත අරින්නත් බෑ.වෙලාවකට ජීවිතේ ප්‍රහේලිකවක් බන්.
     
    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,058
    4,608
    113
    sometimes I feel that we plan life to tightly and think that everything should work according to that. I know a fellow who never plans anything much and he is quite happy and actually is doing much better compared to fellows who got 8A in school.
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    කම්මැලි නිසා ම මේකට රිප්ලයි එකක් දාන්න හිතුනා.......
    ඔයා කියන විදිහට ඔයා මේ අවුරුදු 30 ම වගෙ ගෙවලා තියෙන්නෙ අනික් අයට ඔනි විදිහට.....ඉතින් ඔයාට දැන් ඔප්ශන් 2ක් තියෙනවා...
    1.ඉතිරි කාලයත් අනික් අයට ඔනි විදිහට ජිවත් වෙන එක..
    2.නැත්නම් තමන්ට ඔනි විදිහට ජිවත් වෙන එක..
    ඔයා අනික් මිනිස්සුන්ට දොස් කිවිවාත් ඔයා කැමැත්තෙන් නෙ හැම දෙම කලෙ...මොකො අම්මලා බලෙන් අත පය 4 බැදලා ඔයාව පොරුවෙ තිබ්බෙ නැනෙ..අනික ඔයා ඉගෙන ගෙන අද ලංකාවේ සමාජෙට අනුව හිද තැනක් කියන්න පුලුවන් ජොබක් කරගෙන ඉන්නවා නෙ...කොහොමත් ජිවිතෙ එකම විදිහට ගලාගෙන යනකොට ඔහොම හිතෙනවා...ඔයා කියන විදිහට ඩොකෙක් හො ඉන්ජෙක් උනොත් වෙන මුකුත් ඉගෙන ගන්න බැ..කොහෙද එහෙම තහනමක් තියෙන්නෙ..ඔයාට ඔයා වෙනුවෙන් ෆ්‍රි ටයිම් එකක් ඇත්තෙම නැද්ද..තමන් ආස දෙ දැන් ඉගෙන ගන්න බැරිද...දවසකට පැය බාගයක් සතියකට පැය 2ක් වගෙ වත් නැද්ද තමන් වෙනුවෙන් වැය කරන්න...
    ඇත්තටම කිවිවොත් කිසිම දෙයක් බැරි නැ..ප්‍රශ්නෙ තියෙන්නෙ අපි හිතන විදිහෙයි දකින විදිහෙයි...මම දැක්කා ඔයා මේ ත්‍රෙඩ් එක අප් කර කර ඉන්නවා..එ කියන්නෙ මේකට එන්න පොඩි හරි ෆ්‍රි ටයිම් එකක් තියෙනවා..ඉතින් එ වගෙ තමන් කැමති දෙ කරන්නත් වෙලාවක් හොයාගන්න ම බැරිද ඔයාට:confused:
    හිමින් සැරෙ කාලය හොයා ගන්න..අනික ලංකාවෙම ඉන්නම ඔනි කියලා නියමයක් නැනෙ..වෙන රටකට හරි යන්න පුලුවන් නෙ..ගගට බහින්නෙ නැතිව ගගෙ ගැබුර මනින්න බැහැ..හැමදෙටම නැ, බැ, අරයා නිසා බැරි උනා,මේයා නිසා බැරි උනා,අරයා මෙහෙම කිවිවා, මේයා මෙහෙම කිවුවා,එයා එහෙම කිවිව නිසා මම ශොක්,අරයා මෙහෙම කිවිව නිසා මම අවුල් ගියා, බ්ල බ්ලා බ්ලා...........කිය කිය ඉන්නෙ හිතින් දුර්වල මිනිස්සු..
    මේ ලගදි කෙනෙක් මට කිවුවා අතෙ ඇගිලි 5ම එක සමාන නැහැ කියලා..එකෙන් එයා කියන්න උත්සාහ කලෙ හැම මනුස්සයා ම සමාන නැ කියලා...එත් එයාට අමතක උන දෙ තමා අතෙ ඇගිලි 5ම සමාන යමක් කිරිමේදි ගැටලු එනවා කියන එක...මිනිස්සු විවිදාකාර උනාම තමා එතන තියෙන එකාකාරි බව නැති වෙන්නෙ..ලොකේ දියුනුම රටක් වෙන ජපානෙ සියදිවි නසා ගැනිම් අතින් ඉහලයි කියන එක අහලා තියෙනවා නේද..
    ඔනිම දෙකට මුලික වෙන්නෙ තමන් එ ගැන හිතන විදිහ..දකින විදිහ..අද ඔයා අනික් අය කියපු නිසා ඔය ජොබ් එක කරනවා කියලා දුක් වෙනවා..එතකොට නිකමට හිතන්න ඔයා කැමති ෆිල්ඩ් එකෙ ගිහින් අද ඔයා ඉන්න තත්වෙටම පත් උනා නම් ඔයා එත් ඔය විදිහට ම හැසිරෙනවා නේද....
    මිනිස්සු ජිවත් වෙන්නෙ හුගාක් වෙලාවට අනික් අයට ඔනි විදිහට තමා..එත් එක පාලනය කරගන්න තමන් දැන ගන්න ඔනි..මොකද බඩගිනි උනොත් කන්න ඔනි ඔයා..ලෙඩ උනොත් බෙහෙත් බොන්න ඔනි ඔයා..ඉතින් ඔයාට බඩගිනි උනාම ඔයා කැමතිම දෙ එ වෙලාවේ කන්න බැරි උනත් එ වෙලාවට තියෙන දෙ කාලා පස්සෙ වෙලාවක ඔයා ආස දෙ කාලා "මම ආස දෙ කැවානෙ "කියලා සතුටු වෙන එක ඔයාගෙ වැඩක්.....එහෙම නැතිව "අනෙ මට ආස දෙ මට ඔනි වෙලාවේ ලැබුනෙ නැනේ"කියලා දුක් වෙන එකත් ඔයාගෙ වැඩක්.....
    ජිවිතේ කියන්නෙ අපි පතන හැමදෙම ලැබෙන එකම නෙමෙයි...එ නොලැබෙන දෙවල් උනත් ලැබෙන දෙයින් තෘප්තිමත් කර ගන්න එක..
    තමන් ට නැති උන දෙවල් ගැන හිතන එක මොහොතකට පැත්තකින් තියලා ලැබිලා තියෙන දෙවල් ගැන හිතලා බලන්න..එවායින් කරගන්න පුලුවන් දෙවල් බලන්න..අතීතය කියන්නෙ නැවත ගන්න පුලුවන් දෙයක් නෙමෙයි...කොච්චර දුක් උනත් වැලපුනත් එවා නැවත එන්නෙ නැ.එ නිසා අතීතය අතිතයෙ තියලා වර්තමානය සතුටෙන් බැරි නම් දුකක් නැතිව ඉන්න බලන්න..එතකොට කවදාහරි අනාගතේ දවසක ඔයාට අතීතය බලලා හිත හදාගන්න පුලුවන් වෙවි මම දුකක් නැතිව ජිවත් උනානේ කියන එකින් වත්:):)
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,835
    3,862
    113
    USA
    අපිට ලැබිලා තියන කාලය සීමිතයි බන්
    අවුරුදු 70ක් ජීවත් උනා කියන්නේ මාස නම් 840 යි දවස් නම් 25550 ක් වගේ
    දැන් මනුස්සයෙක් 70ක් ජීවත් වෙන්නෙත් නැ නේ.

    ඉතින් බන් ඇයි ඒ පොඩි කාලේ අනුන්ට ඕන විදිහට ජීවත් වෙන්නේ
    උබේ සතුට උබ හොයාගන්ඩ ඕන

    මමත් බැදලා මටත් 30ට වැඩියි හැබැයි අපේ ජීවිතේ ඔහොම වෙලා නැ
    වෙලා තියන හැම වෙලේම කොහෙහරි යනවා යාළුවොත් එක්ක නැත්තම් අපි

    අනිත් එක සතුට කියන්නේ මිනිහෙක් හිතන විදිහ
    එකට උතුරන්ඩ සල්ලි තියනවද නැත්තම් ජීවත් වෙනඩ ඇති ගානට සල්ලි තියනවද කියන එක බලපාන් නැ.
    මොකද ගොඩාක් ඩොකාලා ඉන්නවා මම දන්න සල්ලි තිබ්බට ජීවිතේ සතුටක් නැ
    උන්ට අඩුම ගානේ හොයන සල්ලි වියදම් කරන්ඩවත් වෙලාවක් නැ
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    :nerd:

    Thanks godak
     
    Thanks bro
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    අපිට ලැබිලා තියන කාලය සීමිතයි බන්
    අවුරුදු 70ක් ජීවත් උනා කියන්නේ මාස නම් 840 යි දවස් නම් 25550 ක් වගේ
    දැන් මනුස්සයෙක් 70ක් ජීවත් වෙන්නෙත් නැ නේ.

    ඉතින් බන් ඇයි ඒ පොඩි කාලේ අනුන්ට ඕන විදිහට ජීවත් වෙන්නේ
    උබේ සතුට උබ හොයාගන්ඩ ඕන

    මමත් බැදලා මටත් 30ට වැඩියි හැබැයි අපේ ජීවිතේ ඔහොම වෙලා නැ
    වෙලා තියන හැම වෙලේම කොහෙහරි යනවා යාළුවොත් එක්ක නැත්තම් අපි

    අනිත් එක සතුට කියන්නේ මිනිහෙක් හිතන විදිහ
    එකට උතුරන්ඩ සල්ලි තියනවද නැත්තම් ජීවත් වෙනඩ ඇති ගානට සල්ලි තියනවද කියන එක බලපාන් නැ.
    මොකද ගොඩාක් ඩොකාලා ඉන්නවා මම දන්න සල්ලි තිබ්බට ජීවිතේ සතුටක් නැ
    උන්ට අඩුම ගානේ හොයන සල්ලි වියදම් කරන්ඩවත් වෙලාවක් නැ

    මචන් උඹ ජීවත් වෙලා තියෙන්නේම අනුන්ට ඕනි විදිහටනේ. ඕක ආසියාතික රටවල්වල තියෙන ප්‍රශ්නයක් කියල තමා මට හිතෙන්නේ. දෙමව්පියන් කරන්නේම තමන්ට කරගන්න බැරි වෙච්ච දේවල් ළමයින් ලවා කරගන්න යන එක. හැබයි උඹ කිව්වා වගෙ හැම දේම අත අරින්නත් බෑ.වෙලාවකට ජීවිතේ ප්‍රහේලිකවක් බන්.

    :(
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අපිට ලැබිලා තියන කාලය සීමිතයි බන්
    අවුරුදු 70ක් ජීවත් උනා කියන්නේ මාස නම් 840 යි දවස් නම් 25550 ක් වගේ
    දැන් මනුස්සයෙක් 70ක් ජීවත් වෙන්නෙත් නැ නේ.

    ඉතින් බන් ඇයි ඒ පොඩි කාලේ අනුන්ට ඕන විදිහට ජීවත් වෙන්නේ
    උබේ සතුට උබ හොයාගන්ඩ ඕන

    මමත් බැදලා මටත් 30ට වැඩියි හැබැයි අපේ ජීවිතේ ඔහොම වෙලා නැ
    වෙලා තියන හැම වෙලේම කොහෙහරි යනවා යාළුවොත් එක්ක නැත්තම් අපි

    අනිත් එක සතුට කියන්නේ මිනිහෙක් හිතන විදිහ
    එකට උතුරන්ඩ සල්ලි තියනවද නැත්තම් ජීවත් වෙනඩ ඇති ගානට සල්ලි තියනවද කියන එක බලපාන් නැ.
    මොකද ගොඩාක් ඩොකාලා ඉන්නවා මම දන්න සල්ලි තිබ්බට ජීවිතේ සතුටක් නැ
    උන්ට අඩුම ගානේ හොයන සල්ලි වියදම් කරන්ඩවත් වෙලාවක් නැ

    මොන 70ක්ද බං. 40 කිට්ටු වෙද්දි diabetes, cholesterol දෙකම හරි දෙකෙන් එකක් හරි ගොඩක් එවුන්ට එනවා. ඉතින් ඉතුරු කාලේම බෙහෙත් බිබී තමයි ඉන්න වෙන්නේ. අපේ ජෙනරේශන් එක ඉතින් 50ක් වගේ තමයි බං. ඉතුරු අවුරුදු බෝනස් කියලා හිතමු.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    මෝඩ මිනිස්සුන්ගේ ජීවිතවල කාල දෙකක් තියෙනවා.

    1) හේතුවක් නැතුව දුක් වෙන කාලය.
    2) හේතුවක් ඇතුව සතුටු නොවී ඉන්න බැරි කාලය.
     
    • Like
    Reactions: Sara531
    මොන 70ක්ද බං. 40 කිට්ටු වෙද්දි diabetes, cholesterol දෙකම හරි දෙකෙන් එකක් හරි ගොඩක් එවුන්ට එනවා. ඉතින් ඉතුරු කාලේම බෙහෙත් බිබී තමයි ඉන්න වෙන්නේ. අපේ ජෙනරේශන් එක ඉතින් 50ක් වගේ තමයි බං. ඉතුරු අවුරුදු බෝනස් කියලා හිතමු.

    :sorry::sorry::sorry:
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    මෝඩ මිනිස්සුන්ගේ ජීවිතවල කාල දෙකක් තියෙනවා.

    1) හේතුවක් නැතුව දුක් වෙන කාලය.
    2) හේතුවක් ඇතුව සතුටු නොවී ඉන්න බැරි කාලය.

    uba kiyanne mage love eka gana Nam Man moda minihek wennati. Eth awankawa adare karapu adare wedanawa Danna minihek unu eka loku deyak ufala wage kruthima minihek nowi. Man eka loku padamak igana gaththa eken .Man kawadawt mage daruwanta unge adare nathi Karanne ne kiyala.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    uba kiyanne mage love eka gana Nam Man moda minihek wennati. Eth awankawa adare karapu adare wedanawa Danna minihek unu eka loku deyak ufala wage kruthima minihek nowi. Man eka loku padamak igana gaththa eken .Man kawadawt mage daruwanta unge adare nathi Karanne ne kiyala.

    කෘතීම මිනිහෙක්? :shocked: එතකොට මෙව්වා ලිව්වේ? :lol: https://adaranisadas.wordpress.com/