ජීවිතේ ගැන අමුතුම කෝනෙකින් බලන්න උනු සිද&#3540

bellpepper

Active member
  • Feb 10, 2019
    385
    78
    28
    මචන් මම නිකන් උඹට හිතන්ඩ points කීපයක් දෙන්නම් ,

    1. තමන් කැමති දේ ඉගනගන එකෙන් ජීවිකාවක් කරගන්ඩ බැරිවෙලා විඳවන උන් මම ගොඩක් දැකල තියනවා . උන්ගේ ප්‍රමාණය උඹේ category එකේ ප්‍රමාණයට වඩා ගොඩක් වැඩි සහ උන්ගේ තත්වය උඹට වඩා ගොඩක් සොචනීයය් . මොකද මචන් අතේ සල්ලි කීයක් හරි තියනවනම් වෙන options ගැන හිතුවහැකි. නමුත් මචං හරි හමන් ජීවිකාවක් නැතිනම් නෝ option වගේ තත්වයකට යනවා . ඒක හෙන සොචනීයය්.

    අත්ත්ටම් මචන් මමනම් හිතන්නේ මොනා හරි දෙයක් පටන් ගද්දි එකේ result එක කලින් හිතන එක ඉතාම වැදගත්. තේරුමක් නැති (within the scope) දේවල් වලට කාලය දනය ශ්‍රමය වැයකිරීම අපරාදයක් . එතැනදී උඹලගේ දෙමුපියෝ හිතන විදිහ වැරදීම නෑ .

    මම උදාහරණයක් කියන්නම්.
    මම මචන් school cricket හොඳටම ගැහුවා. මගෙ පොඩි එකාගේ ඇඟේ හොඳට cricket තියනවා. ඒත් උ කැමති football වලට. ලංකාවේ football ගහල මොන කරන්ඩද බන් . මම ඌටත් නොදනෙන්ද ටිකටික cricket වලට ගන්නවා ෆූට්බල්ලුත් කරන ගමන් .
    හැබය් මචන් UK වගේ හිටියනම් කිසිම අවුලක් නැතුව football ගහන්ඩ දෙනවා. එකය් මම scope එක කියල කිව්වේ .

    මට අනුවනම් කරන්ඩ යනදේ කලින් analyse කීරීම ඉතාම වැදගත්.

    2. ලූෂන් බුලත්සිංහල කියල ත්යනව සැබෑ ආදරවන්තයෝ කිසිදා එක්නොවේ. එක්වූවෝ කිසිදා ආදරවන්තයන් නොවේ කියල .
    මචන් පරණ love කරපු (may be first love ) ඒවා මතක් වෙන්නේ නැත්නම් උ ලෙඩෙක්. ඒක තමා මිනිස් nature එක. උඹ හිතනවා නම් ඒක බැන්දනම් සතුටින් ඉන්ඩ තබුණා කියලා උඹ වරද්ය් මගේ පුතේ. ගැනු වෙනස් වෙන්නේ නිකන් කාලගුණය වගේ . සමහර වෙලාවට කිසිම සලකුණක් නොදීම .

    පරණ කෑල්ල මතක් වෙන එක වින්දනීය හැන්ගීමක් කරගනින්. ඕක මචන් කගේ කෙගේත් මනොලොකවල තියන පොදු තත්වයක්. (පරණ කෑල්ල මතක් කරලා මනෝ ගහන එක )

    3. අනිත් උන් කියන දේවල් ඕනවට වවඩා ගන්ඩ එපා. උම්බ කියල තියන දේවල් එක්ක උඹට උඹේ දෙයක් හොයාගන්ඩ බැරිනම් , අනුන් දෙස නොව තම අබ්යන්තරය දෙස බැලීමට පුරුදු වෙයන්.

    කිසිම කෙනෙක් දර්ශීය මට්ටමේ සතුටු ජීවිත ගත නොකරය්. ජීවිතය යනු දුක සැප අතර දෝලනයක් පමණි ..

    වැඩිය හිතන්නේ නැතුව ඉඳපන්

    :love::love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    උබේ අවුරුදු 12 ආදරේ විවාහ කරගන්න ලැබිලා උබ සයන්ටිස්ට් කෙනෙක් වෙලා හිටියත් උබ අද මොන්වටමහරි පසුතැවෙනවා
    ඒක තමා ස්වභාවය

    අපි කාටවත් ලද දෙයින් සතුටු වෙන්න බෑ

    ඕවා වැඩිය හිතන්න යන්න එපා. අන්තිමට ඩිප්රේෂන් වෙලයි නතර වෙන්නේ

    රටේ බහුතරයක් මිනිස්සු එක්ක බැලුවම උබට මොනවද තියෙන ප්‍රශ්න :dull:
     
    • Like
    Reactions: dagayaa

    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    උබේ අවුරුදු 12 ආදරේ විවාහ කරගන්න ලැබිලා උබ සයන්ටිස්ට් කෙනෙක් වෙලා හිටියත් උබ අද මොන්වටමහරි පසුතැවෙනවා
    ඒක තමා ස්වභාවය

    අපි කාටවත් ලද දෙයින් සතුටු වෙන්න බෑ

    ඕවා වැඩිය හිතන්න යන්න එපා. අන්තිමට ඩිප්රේෂන් වෙලයි නතර වෙන්නේ

    රටේ බහුතරයක් මිනිස්සු එක්ක බැලුවම උබට මොනවද තියෙන ප්‍රශ්න :dull:

    :yes::yes:
     
    • Like
    Reactions: NK123

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    උබේ අවුරුදු 12 ආදරේ විවාහ කරගන්න ලැබිලා උබ සයන්ටිස්ට් කෙනෙක් වෙලා හිටියත් උබ අද මොන්වටමහරි පසුතැවෙනවා
    ඒක තමා ස්වභාවය

    අපි කාටවත් ලද දෙයින් සතුටු වෙන්න බෑ

    ඕවා වැඩිය හිතන්න යන්න එපා. අන්තිමට ඩිප්රේෂන් වෙලයි නතර වෙන්නේ

    රටේ බහුතරයක් මිනිස්සු එක්ක බැලුවම උබට මොනවද තියෙන ප්‍රශ්න :dull:

    e unata meloke satis wela inna minissu one tharam innawa Man dakala thiyenawa ban....Mata monawa nathi unth e adare thiyenawaa Nam one apayaka Inna puluwan kiyala dannawa
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    e unata meloke satis wela inna minissu one tharam innawa Man dakala thiyenawa ban....Mata monawa nathi unth e adare thiyenawaa Nam one apayaka Inna puluwan kiyala dannawa

    උබ සැටිස් කියලා දැකලා තියෙන මිනිස්සු සියල්ලෙන්ම සපිරි මිනිස්සුද?
    එයාලාට කිසිම ප්‍රශ්නයක් නැද්ද?
    ගොඩක් අය ලෝකෙට පෙන්නන්නේ සැටිස් කියලා තමයි.

    දැන් ඒ ආදරේ ආපහු ලබාගන්න බෑ කියලා උබ හොදටම දන්නවනේ
    ඔහොම හිතන්න ගියොත් ජිවිත කාලෙම පසුතැවෙන්න වෙයි.
     
    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    උබ සැටිස් කියලා දැකලා තියෙන මිනිස්සු සියල්ලෙන්ම සපිරි මිනිස්සුද?
    එයාලාට කිසිම ප්‍රශ්නයක් නැද්ද?
    ගොඩක් අය ලෝකෙට පෙන්නන්නේ සැටිස් කියලා තමයි.

    දැන් ඒ ආදරේ ආපහු ලබාගන්න බෑ කියලා උබ හොදටම දන්නවනේ
    ඔහොම හිතන්න ගියොත් ජිවිත කාලෙම පසුතැවෙන්න වෙයි.

    Hmm
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    Mata thiyenne ekai .:-( eka dunna. Ehema kiyala maru wenna epaa mokak da hithanne me gana kiyalaa kiyanna

    ටයිප් කරන්න කම්මැලි වගෙ හිතුනා.....:dull:මට මේ වගෙ එවට රිප්ලයි දාන්න තෙරෙන්නෙ නැ ඉතින්....
    සාමාන්‍යයෙන් මම නම් මට නැති උන දෙවල් ගැන හිත හිත දුක් වෙනවාට වඩා තියෙන දෙයින් සැහීමට පත් වෙනවා..වෙලාවකට එක පෙරලුන පිට හොදයි වගෙ සිත නිවන කතාවක් තමා...
    එත් ඉතින් එකෙන් සිත නිවනවා නෙ.....:P
     
    • Like
    Reactions: Ithika mithika

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28

    ටයිප් කරන්න කම්මැලි වගෙ හිතුනා.....:dull:මට මේ වගෙ එවට රිප්ලයි දාන්න තෙරෙන්නෙ නැ ඉතින්....
    සාමාන්‍යයෙන් මම නම් මට නැති උන දෙවල් ගැන හිත හිත දුක් වෙනවාට වඩා තියෙන දෙයින් සැහීමට පත් වෙනවා..වෙලාවකට එක පෙරලුන පිට හොදයි වගෙ සිත නිවන කතාවක් තමා...
    එත් ඉතින් එකෙන් සිත නිවනවා නෙ.....:P

    Oya Thama Karakare gihin Nene.:dull::D:oo:
    Adare laga ididdi Mata unath boot sindu hena wikara wage penune.
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,475
    23,736
    113
    ලිම්පෝපෝ කන්දෙ
    e unata meloke satis wela inna minissu one tharam innawa Man dakala thiyenawa ban....Mata monawa nathi unth e adare thiyenawaa Nam one apayaka Inna puluwan kiyala dannawa

    උබ තාමත් මේ මැරීගෙන හිතින් ආදරය කර කර විදවන්නේ අවුරුදු දොලහකට කලින් ට්‍රයි කරපු කෙල්ලෙක් නිසාද?

    මචන්, කොහෙවත් යන වෙන කාගෙවත් වෙච්ච ගෑනියෙක් නිසා උබට කන්න බොන්න දීලා උබව බලා ගන්න, උබේම ලමයින්ගේ අම්මා වෙන උබේ වයිෆ්ට "මහ කරුමයක්" කියලා ගරහන්න එපා බන්.
     
    • Like
    Reactions: rusiyanuwa

    bellpepper

    Active member
  • Feb 10, 2019
    385
    78
    28
    උබ තාමත් මේ මැරීගෙන හිතින් ආදරය කර කර විදවන්නේ අවුරුදු දොලහකට කලින් ට්‍රයි කරපු කෙල්ලෙක් නිසාද?

    මචන්, කොහෙවත් යන වෙන කාගෙවත් වෙච්ච ගෑනියෙක් නිසා උබට කන්න බොන්න දීලා උබව බලා ගන්න, උබේම ලමයින්ගේ අම්මා වෙන උබේ වයිෆ්ට "මහ කරුමයක්" කියලා ගරහන්න එපා බන්.

    eya neme ban karume Man nisa eyat duken inne.e karume kerewwe nada un and amma apachila eyage ammata ona unet eya mage kare ellanna.akamaththen waden poren.
     
    Last edited:

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,671
    21,306
    113
    මම නම් කැමති ඒවා ඉගෙන ගන්න නෙමෙයි හම්බ කර ගනන් පුලුවන් ෆීල්ඩ් එකක් ඉගෙන ගන්න හොඳයි මතේ ඉන්නේ...

    හිතේ සතුටෙන් බත් කන්නද සල්ලි නැති වෙද්දි...

    උඹ ඔය පුරා විද්‍ය බඩකඩිත්තු කර ගහ ගත්තේ නැති එක ගැන සතුටු වෙයන්...හරි හමන් පඩියක්වත් නෑනේ....හිතහන් පුරාවිද්යා කරන උන් දුක් වෙනවා ඇත්තේ මේ හීඟන රසාව කරන්වට වඩා ඩොකෙක් උනනම් හොඳයි කියලා...

    උබේ ඇඟේ තියේනම් ඔන්න ඔය පැත්තකින් පටන් ගනින්...
     
    Last edited:

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    limits-yourself.jpg