ජීවිතේ ගැන කතාවක්

Zeuz

Well-known member
  • Oct 2, 2020
    8,935
    15,588
    113
    Somewhere in this world
    මේක උනේ ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුද්දකින් විතර අපි එක්ක හිටපු කොල්ලෙක් නැතිඋනා බයික් එකේ යද්දි නින්ද ගිහිං බෝඩ් එකක හැපිල මම මලගෙදර ගියා පොර හෙනම පොපියුලර් පොරක් මියුසික් කරපු නිසා
    හෙන යාලුවො සෙට් එකක් හිටිය මම හැමෝම වගේ ආව මලගෙදර
    මම පැත්තකට වෙලා බලන් හිටිය කට්‍ටියගෙ හැසිරීම හැමෝම හිනාවෙනව ආතල් එකේ උන්ගෙ කතා.
    මිනිස්සු එහෙම දුක් වෙන්නෙ නෑ මචන්ලා ඒ නිසා එක එකාට දුක හිතෙන්න කියල ගොං වැඩ නොකර සැපේ ඉදල ආතල් එකේ මැරිල යමල්ල
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo

    උඹ ලෝකෙට කවුරු උනත් උඹව මතක සුමානයයි
    මේක සම්පූර්ණ ඇත්ත, ගෙදර ලඟම උන්ට තමයි ටික කාලයක් හරි මතක තියෙන්නෙ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,288
    74,738
    113
    මේක උනේ ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුද්දකින් විතර අපි එක්ක හිටපු කොල්ලෙක් නැතිඋනා බයික් එකේ යද්දි නින්ද ගිහිං බෝඩ් එකක හැපිල මම මලගෙදර ගියා පොර හෙනම පොපියුලර් පොරක් මියුසික් කරපු නිසා
    හෙන යාලුවො සෙට් එකක් හිටිය මම හැමෝම වගේ ආව මලගෙදර
    මම පැත්තකට වෙලා බලන් හිටිය කට්‍ටියගෙ හැසිරීම හැමෝම හිනාවෙනව ආතල් එකේ උන්ගෙ කතා.
    මිනිස්සු එහෙම දුක් වෙන්නෙ නෑ මචන්ලා ඒ නිසා එක එකාට දුක හිතෙන්න කියල ගොං වැඩ නොකර සැපේ ඉදල ආතල් එකේ මැරිල යමල්ල
    මිනිසුන්ගෙ හැටි බන්. එක පාරක් එකෙක්ගෙ අම්ම නැති උනා. අපි මල ගෙදර ගියාම මූ අපිත් එක්ක හිනා වෙලා කතා කලා. මූනෙන් දුක පේනවා එත් උන්ට ඕන ඒ දුක ගැන නොහිත ඉන්න. මිනිහෙක් මැරුනට පස්සෙ පැය 24ම අඬන්නේ උපරිම ඕනම් අම්මයි ගෑනියි වගේ. ඒක හැටි බන්.
     
    jabok

    Well-known member
  • Oct 14, 2023
    1,025
    1,014
    113
    මේක උනේ ඉස්කෝලෙන් අවුට් වෙලා අවුරුද්දකින් විතර අපි එක්ක හිටපු කොල්ලෙක් නැතිඋනා බයික් එකේ යද්දි නින්ද ගිහිං බෝඩ් එකක හැපිල මම මලගෙදර ගියා පොර හෙනම පොපියුලර් පොරක් මියුසික් කරපු නිසා
    හෙන යාලුවො සෙට් එකක් හිටිය මම හැමෝම වගේ ආව මලගෙදර
    මම පැත්තකට වෙලා බලන් හිටිය කට්‍ටියගෙ හැසිරීම හැමෝම හිනාවෙනව ආතල් එකේ උන්ගෙ කතා.
    මිනිස්සු එහෙම දුක් වෙන්නෙ නෑ මචන්ලා ඒ නිසා එක එකාට දුක හිතෙන්න කියල ගොං වැඩ නොකර සැපේ ඉදල ආතල් එකේ මැරිල යමල්ල
    Yako duka kiyanne mokadda kiyala issella therun ganin.

    Ketiyen qwoth duka kiyanne api kenek matha rada pawathinawa nam (GF nam adare, sex Nathi wenawa. Amma Thatha nam eyala api wenuwen karana dewal nathuwa yanawa) e dewal Nathi wenawa neda kiyana eka nisa duka kiyala ekk hadenne.

    Oya Kiyana kolla adurana nisa yaluwo awata, u Nathi una kiyala anit unta dukak enne ne u mathaka anit un yapenne Nathi nisa.