Butterfly effect කියලා කියනවා ඕකට. හෙනම අසාමානයයි. මට මතක විදිහට සමනලයා පිහාටු ගහන සැරයක් ගානේ ලෝකේ කොහෙහරි කාට හරි ඔහොම දෙයක් වෙනවලු. වැඩි විවිස්තර දැන ගත්තොත් මටත් කියන්න
තව කියලා තියෙනවා පොඩි සිද්දියකින් ( පෘතුවි අභ්‍යන්තරයෙන් ඇති වන ) විශාල සංකීර්න පද්දතියකට බලපෑම් කරන්න පුලුවන් වෙනවා කියලා.