අද තමයි මට තේරුනේ මුන් turn signal දාපුවාම off කරන්නෙ නැත්තෙ ඇයි කියලා. වම් අතින් gear දාල එහෙම turn signal වලට ඇඟිල්ල දිග මදි. මගේ ඇඟිලි දිග වෙලත් මට හැන්ඩල් එක අල්ලන් මහපට ඇන්ගිල්ල දිග මදි සිග්නල් ස්විට්ච් එකට.
අනික පිටිපස්සෙ ඉඳන් යනව වගේ ආතලුත් නෑ ඩක්කුවක යනව වගේ ඉස්සරහ යද්දි 
අනික පිටිපස්සෙ ඉඳන් යනව වගේ ආතලුත් නෑ ඩක්කුවක යනව වගේ ඉස්සරහ යද්දි 