ජීවිතේ පලවෙනි පාරට ත්‍රීවීල් එකක් පැද්දා! 🤯🤯🤯

max_pain

Well-known member
  • Jul 5, 2025
    4,465
    8,614
    113
    Galaha
    අද තමයි මට තේරුනේ මුන් turn signal දාපුවාම off කරන්නෙ නැත්තෙ ඇයි කියලා. වම් අතින් gear දාල එහෙම turn signal වලට ඇඟිල්ල දිග මදි. මගේ ඇඟිලි දිග වෙලත් මට හැන්ඩල් එක අල්ලන් මහපට ඇන්ගිල්ල දිග මදි සිග්නල් ස්විට්ච් එකට. :yes: :( අනික පිටිපස්සෙ ඉඳන් යනව වගේ ආතලුත් නෑ ඩක්කුවක යනව වගේ ඉස්සරහ යද්දි :(
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,838
    15,135
    113
    35
    Spain
    පත්තරේ තියෙනවා ත්‍රී වීල් ඇක්සිඩන්ට් දෙකක් දෙන්නෙක් මැරිලා. මහා අනතුරුදායක වහනයක් ඕක. ඇන්ජිමක් හයිකරපු ටින් එකක් නේ ඕක. ස්කූටර් එකෙත් වැඩිහිටි තුන් දෙනෙක් වාඩි වෙලා පොඩි බබෙක් හෙල්මට් නැතිව ෆ්ලොබෝඩ් එකේ තියන් යනවා මම අද දැක්ක. මහා මරි මෝල් වැඩ.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    13,214
    1
    16,082
    113
    ඔව්වල මොඩෙල් අනුව වෙනස් වෙනො වයිබ්‍රෙශන් එක
    අලුත්ම එවල සැහෙන්න අඩුයි නෙහ් දෙදරන ගතිය
     
    • Like
    Reactions: max_pain

    MilkywayDoughnutsSeaMen

    Active member
  • Oct 17, 2025
    276
    213
    43
    අද තමයි මට තේරුනේ මුන් turn signal දාපුවාම off කරන්නෙ නැත්තෙ ඇයි කියලා. වම් අතින් gear දාල එහෙම turn signal වලට ඇඟිල්ල දිග මදි. මගේ ඇඟිලි දිග වෙලත් මට හැන්ඩල් එක අල්ලන් මහපට ඇන්ගිල්ල දිග මදි සිග්නල් ස්විට්ච් එකට. :yes: :( අනික පිටිපස්සෙ ඉඳන් යනව වගේ ආතලුත් නෑ ඩක්කුවක යනව වගේ ඉස්සරහ යද්දි :(
    Now ride a horse.
     
    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,937
    15,589
    113
    Somewhere in this world
    අද තමයි මට තේරුනේ මුන් turn signal දාපුවාම off කරන්නෙ නැත්තෙ ඇයි කියලා. වම් අතින් gear දාල එහෙම turn signal වලට ඇඟිල්ල දිග මදි. මගේ ඇඟිලි දිග වෙලත් මට හැන්ඩල් එක අල්ලන් මහපට ඇන්ගිල්ල දිග මදි සිග්නල් ස්විට්ච් එකට. :yes: :( අනික පිටිපස්සෙ ඉඳන් යනව වගේ ආතලුත් නෑ ඩක්කුවක යනව වගේ ඉස්සරහ යද්දි :(
    Apo eke gears ehema athal neda
     
    • Like
    Reactions: max_pain

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,311
    113
    Narcissistic Sociopath Manipulator
    Handle කරන්න අමාරුයි. මම පට්ට පරණ ලොරි පැදලා තියෙනවා ඊටත් වඩා අමාරුයි ත්‍රි විල් එක.

    උබලට බෑ සුද්දෝ අගේට පදිනවා
    IMG-20251121-230855k.jpg

    ------ Post added on Nov 21, 2025 at 11:23 PM
     
    Last edited:

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    ඔහොම හරියට පැදගන්න බැරි වාහනේ තමයි driving exam එකේ අඩුවෙන්ම බැලුවෙ. එදා මට හිතාගන්න පුලුවන් වුණා ‍පාරවල්වල ත්‍රීවිල් යන විදිය
     
    • Like
    Reactions: max_pain

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,894
    113
    Fantasy
    මාත් 3wheeler license ගත්තෙ නෑ. කාලෙකට කලින් යාලුවෙක්ගෙ ගෙදර ගියපු වෙලාවෙ උගෙ 3wheeler එක තව යාලුවෙක් එක්ක පැද්දා හෙන ඩොටේ පාරක. ඒක තමයි ෆස්ට් ටයිම්. අන්තිමට බලද්දී 3km විතර ගිහින් තියෙන්නෙ පාකින් බ්‍රේක් එක්ක.
     
    • Haha
    Reactions: max_pain