eka poddak nawathla thiyenne machnube online wade moko wune
aniwa machnWatenakota watenawa ban... Time eka thamayiii.... But hamadama ohoma naha.. Kalayath ekka hariyanawa
------ Post added on Jul 20, 2024 at 12:33 AM
eka poddak nawathla thiyenne machnube online wade moko wune
aniwa machnWatenakota watenawa ban... Time eka thamayiii.... But hamadama ohoma naha.. Kalayath ekka hariyanawa
hariyata hariකල කිරුනා කියන්නේ වරදින්න හේතුව තාම දැකල නැ.හිතන් ඉන්නේ තමන් කරපු හැමදේම හරි කියල. ඉස්සෙල්ල වරදින්න හේතුව හොයා ගන්න. අසාර්ථක වෙලා ශේත්රයක් මාරු කරන්න එපා. වෙච්ච වැරදි ඉදිරියටත් කරන හැම වැඩකදීම ඉස්මතු වෙයි
මටත් කිහිප පාරක් ඔහොම උනා.... පොඩි විවේකයක් අරගෙන අලුතින් හිතලා බලපන්. කලින් නොපෙනිච්චි විසදුම් පේනවා. අත්දැකීමෙන් කියන්නේ. අසාර්ථකයි නම් ඒ දේම ආපහු කරන්න එපා පොඩි වෙනසක් කරලා අලුතින් පටන් ගනින්. බිස්නස් නම් පාඩු පිට ගොඩක් දුර ගෙනියන්න එපා. අලුත් දෙයක් කරපන් ගොඩක්දුරට සාර්ථක වෙනවාමයි. දවස් 2-3ක් ෆෝන් එක ඕෆ් කරලා බියර් එකක් හරි පොඩියට අඩියක් හරි ගහලා පොඩ්ඩක් චිල් එකේ හිටපං කොහේ හරි පොඩි තැනකට ගිහින්. අලුතින් අදහස් එනවා අනිවාර්යයි. මම අත්දැකීමෙන් කියන්නේ. උඹ බැදලා නම් වයිෆ් එක්ක මේ ගැන කතා කරපන්. අපිට නොපෙනෙන විකල්ප එයාලට පේනවා. මමත් බින්දුවටම වැටිලා නැගිටපු කෙනෙක්මේ ටිකේම කරන හැමදේම අවුල් වෙලා තියෙන්නෙ, බිස්නස් පාඩු උනා කරන කරනහැම වැඩම අවුල් වෙලා තියෙන්නෙ..
අපෙත් මේ දවස් වල බිස්නස් සෑහෙන්ට අවුල් .
වෙන field එකකට shift වෙන්න හිතන් ඉන්නෙ.
මිනිස්සු ඉන්නෙ ලොකු පීඩනේක.
හැම බිස්නස් එකක්ම ඔහොමතමා.
කොරෝන කාලෙ හම්බ කරපු උන් ටික විතරයි ඔලුව උස්සල ඉන්නෙ.
මම නිකම් හොයල බැලුවා ග්‍රාමීය පැතිවල කඩ ගොඩක් වැහිලා.පොලු වැටිලා එකසිය ගානට.
අනේ මන්දා.
Me tike math ehemai bn job ekath left
Uba karan biness monwada inbox ekak dapn join wela gamek ghna pulwnm ghmu
මටත් මේ ටිකෙ ඔහොමයි බන් .අතේ සල්ලි නැති උනාම මානසිකත්වය 0 ටම බහිනව.
කොහොමහරි නැගිටපන්
කල කිරුනා කියන්නේ වරදින්න හේතුව තාම දැකල නැ.හිතන් ඉන්නේ තමන් කරපු හැමදේම හරි කියල. ඉස්සෙල්ල වරදින්න හේතුව හොයා ගන්න. අසාර්ථක වෙලා ශේත්රයක් මාරු කරන්න එපා. වෙච්ච වැරදි ඉදිරියටත් කරන හැම වැඩකදීම ඉස්මතු වෙයි
Giya awurudde math me time eke job eken ayin wela december wenakan
full fuck lifestyle ekaka hiitye,
mona wade karath future eka plan karahan aduma awurudu 2k issarahata wath
kelawunath ethkota backup plan thiyenwa,
මම සාමාන්‍යයෙන් එහෙම වෙලාවට මේක බලලා back to the track එනවා
උත්තර දිහා කල්පනා කරපං...
ප්‍රශ්න දිහා බැලුවම ප්‍රශ්නමයි පේන්නේ
pissuda utto
mage amma ICU eke indaddi kella kiwwa man yanawa yanna kiyala, mage athe thibbe rupee 55000i
man ammath goda dala math goda awa. dan average illakkam 6k hoyanawa
ekige thathath nathi wela - gedara bara adapu mallith nathi wela. loku loku job karanna mawapu heena patha bawila parana jobama karan innawa. eth ekith allan innawa.owa ohoma thamai. biz adui kiyala biz wadikaranna savings biz ekata pump karana yana nam epa. me dawas wala world wide biz adui..
Hang in there bro
මටත් කිහිප පාරක් ඔහොම උනා.... පොඩි විවේකයක් අරගෙන අලුතින් හිතලා බලපන්. කලින් නොපෙනිච්චි විසදුම් පේනවා. අත්දැකීමෙන් කියන්නේ. අසාර්ථකයි නම් ඒ දේම ආපහු කරන්න එපා පොඩි වෙනසක් කරලා අලුතින් පටන් ගනින්. බිස්නස් නම් පාඩු පිට ගොඩක් දුර ගෙනියන්න එපා. අලුත් දෙයක් කරපන් ගොඩක්දුරට සාර්ථක වෙනවාමයි. දවස් 2-3ක් ෆෝන් එක ඕෆ් කරලා බියර් එකක් හරි පොඩියට අඩියක් හරි ගහලා පොඩ්ඩක් චිල් එකේ හිටපං කොහේ හරි පොඩි තැනකට ගිහින්. අලුතින් අදහස් එනවා අනිවාර්යයි. මම අත්දැකීමෙන් කියන්නේ. උඹ බැදලා නම් වයිෆ් එක්ක මේ ගැන කතා කරපන්. අපිට නොපෙනෙන විකල්ප එයාලට පේනවා. මමත් බින්දුවටම වැටිලා නැගිටපු කෙනෙක්