ජීවිතේ පළමු වතාවට

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    ජීවිතේ පළමු වතාවට

    ජීවිතේ පළමු වතාවට දෙයක් ආවේගෙන් පොළවේ ගැහුවා ඒ මගේ ඔරලෝසුව :( දැන් හරියට තරහා යනවා හැමෝමව නුරුස්සන ගතියක් දැනෙනවා
     
    Amez

    Well-known member
  • Nov 18, 2017
    1,867
    1,355
    113
    පු# බෝර වෙද්දී ඔහොම තමා...කොල්ලොන්ගෙන් රිජෙක්ට් වෙනවා වැඩි නේ දැන්!!
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තොගෙ කේන්තියට ඔරලෝසුව පලිද කාලකන්නියො ? 
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    තොගෙ කේන්තියට ඔරලෝසුව පලිද කාලකන්නියො ? 

    මම ඒක පලදින්න ගියේ ඒත් මොකක් හරි වුණා කේන්ති ගියපාර ගැහුවා පොළේ
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මම ඒක පලදින්න ගියේ ඒත් මොකක් හරි වුණා කේන්ති ගියපාර ගැහුවා පොළේ

    ඉතිං බල්ලො ඒක තමා ඇහුවෙ තොගෙ කේන්තියට ඔරලෝසුව පලිද කියල. තෝ මහ බූරුවෙක්නෙ. ඊලඟ දවසෙ තොගෙ සමලිංගය පොලේ ගහපිය සමලිංගිකය එතකොට ඔය අමාරුව හොඳ වෙයි.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉතිං බල්ලො ඒක තමා ඇහුවෙ තොගෙ කේන්තියට ඔරලෝසුව පලිද කියල. තෝ මහ බූරුවෙක්නෙ. ඊලඟ දවසෙ තොගෙ සමලිංගය පොලේ ගහපිය සමලිංගිකය එතකොට ඔය අමාරුව හොඳ වෙයි.

    :rolleyes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,626
    113
    colombo
    ඉතිං බල්ලො ඒක තමා ඇහුවෙ තොගෙ කේන්තියට ඔරලෝසුව පලිද කියල. තෝ මහ බූරුවෙක්නෙ. ඊලඟ දවසෙ තොගෙ සමලිංගය පොලේ ගහපිය සමලිංගිකය එතකොට ඔය අමාරුව හොඳ වෙයි.

    ඒ මොකක්ද සුදු මහත්තයෝ ඒ ලිංගය?
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    :rolleyes: තොගෙ ලිඟුව විද්යුත් විච්ඡේදනය කරපන්.. ඕක හරියයි.