ජීවිතේ ප්‍රශ්න තියෙන අය එන්ඩ
ජීවිතේ ප්‍රශ්න තියෙන අය තමන්ගෙ හිත සෑහල්ලු වෙන්නත් එක්ක තමන්ගෙ ප්‍රශ්න මේතන පෝස්ට් කරන්ඩ.
පුලුවන් විදිහට අපි එකිනෙකාට උදව් කරගමු ඒ ගෑටලු විසද ගන්ඩ.මටනම් දෑනට තියෙන්නෙ A/L අසමත් වීම.